ඉස්සෝ_වඩේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකාගෙ ප්‍රස්න තියෙන්නෙ ඇ බන් උබ ජිවිතෙට ඉස්සො වඩේ එකක් කාල නැද්ද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,968
    113
    යකාගෙ ප්‍රස්න තියෙන්නෙ ඇ බන් උබ ජිවිතෙට ඉස්සො වඩේ එකක් කාල නැද්ද?

    කාල තියෙනවා බං.ගෙදරම හදන්න දැනගන්න ඇහුවේ.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mmmmmmm lunu kellak ekka kana gaman shot ekak daganna thibba nam wasse :cool:

    avatar267406_272.gif
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    වේලපු ඉස්සො... අමු ඉස්සෝ දාලා හදන වඩේ එකක් 100කටවත් විකුනන්න වෙයි බන්:rolleyes: