isso bump
මම දන්නා විදිහට ගොඩක් තැන් වල වේලපු එවුන් දාල තමයි හදන්නේ බන්![]()
තෑන්ක්ස් මචන්.katata kelath unanaw ban...

ඉස්සෝ නම් කන්න ආසයි. වඩේ වලට, ඉස්සන්ගේ පොතු අරන් මැදට පාන්පිටි යොදා ඉස්සා හදල දානවා කියලා සමහරු කියනවා
ow mata danma galle face wage yanna hithuna![]()

