ඉස්‌ලාමීය අන්තවාදීන්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඉස්‌ලාමීය අන්තවාදීන්

    ඉස්‌ලාමීය අන්තවාදීන් මර්දනය කිරීමට 5000 ක හමුදාවක්‌

    මාලි රාජ්‍යයේ අන්තවාදී ඉස්‌ලාමීය කණ්‌ඩායම්වලින් මුදා ගැනීම සඳහා හමුදා මෙහෙයුමක්‌ දියත් කිරීමට බටහිර අප්‍රිකානු රටවල් තීරණය කර ඇත.

    නයිජිරීයානු ජනාධිපති ගුඩ්ලක්‌ ජොනතන් පැවසූවේ දැනටමත් ඒ සඳහා හමුදා කණ්‌ඩායමක්‌ සූදානම් කර ඇති බවයි. 5000 කගෙන් යුත් හමුදා කණ්‌ඩායමක්‌ මාලි වෙත යෑවීමට ක්‍රියා කරන බව ඔහු තවදුරටත් පවසා ඇත.

    මෙම හමුදා සැලැස්‌ම ගැන එක්‌සත් ජාතීන්ගේ අවධානයද යොමු කර තිබේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හමුදවට වඩා හොද බර අවි වලින් පහර දීලා අන්තවාදින් සමූලඝාතනය කරන්න ඕනි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හමුදවට වඩා හොද බර අවි වලින් පහර දීලා අන්තවාදින් සමූලඝාතනය කරන්න ඕනි