ඉස්හොරිවලට නොවරදින ප්‍රතිකාරයක්
හිසකෙස් සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා එදිනෙදා පාවිච්චි කළ යුතු ශාකසාරමය ඖෂධ
හොඳම ප්‍රතිකාරයක් තමයි කීකිරිඳිය යුෂ මේස හැඳි 3 ක පමණ ප්‍රමාණයකට ඔලිව් තෙල් මේස හැඳි දෙකක් පමණ මිශ්‍රකර එය හිසට දමා සම්බාහනය කිරීම. ස්නානයට පැය 2 කට කලින් මෙය කළ යුතුයි. මෙය හිස් මුල්වලට කළ හැකි ඉතාම උසස් සාත්තුවක්. ඒ එක්කම උළුහාල් ග්‍රෑම් 50 ක් විතර අරගෙන දෙහි ගැට 10 ක් විතර එයට දමා එය හොඳින් තම්බා අඹරාගෙන ක්‍රීම් එකක් හැටියට හිසේ ගාලා, සම්බාහනය කරලා පැයකට පසු ස්නානය කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. විශේෂයෙන් මෙය ඉස්හොරි සඳහා අත්දුටු ප්‍රතිකාරයක්. හිසට උකුණු උවදුරක් තිබෙනවා නම් කොහොඹ යුෂ තමයි හොඳම ප්‍රතිකාරය. කොහොඹ කොළ ග්‍රෑම් 100 ක් කොටලා යුෂ අරගෙන එය හිසට දමලා සම්බාහනය කර නෑවම උකුණන් වඳ වෙනවා. තවත් වැදගත් යමක් කිව යුතුයි. ඒ තමයි කීකිරිඳිය යුෂවල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සමහර අයට කීකිරිඳිය යුෂ දැම්මාම සෙම ඇවිස්සෙනවා. ඒ බව නාසය බුරුල් වීමෙන් වටහා ගන්න පුළුවන්. එවැනි අසාත්මිකතාවක් තිබෙන අය මේ ප්‍රතිකාරය නොකළ යුතුයි.
වෛද්‍ය කළුආරච්චි
නොමිලේ උපදෙස් සඳහා 0766739977 -0777620948