ඉස්‍රායල් ගැනියක් ☹️

netnet

Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ සනාපූර් ගම්මානය අසලදී ඊශ්‍රායල සංචාරකයෙකු සහ ඇයගේ ඉන්දීය සත්කාරක කාන්තාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ අමානුෂික සමූහ දූෂණයකට ලක්ව තිබේ. මෙම කාන්තාවන් දෙදෙනා සමඟ පිරිමි සංචාරකයින් තිදෙනෙක් - ඇමරිකානුවෙක් සහ ඉන්දියානුවන් දෙදෙනෙක් - තුංගභද්‍රා ඇළ අසල තරු නැරඹීමේ විනෝද චාරිකාවක යෙදී සිටියදීය.

    පිරිම් තුන්දෙනා ගගට තල්ලු කරලා ඉන්දියන් දෙන්නයි ඇමරිකන් එකයි. ගැනු දෙන්නා දුසනය කරලා. ඉන්දියන් එකෙක් නම් ගිලිලා මැරිලා දෙන්නෙක් පීනන් ගිහින්. ගූ ඉන්දියාවේ නම් රේප් සීන් එක මාරම පිලිලයක් නේද?
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ලංකාවේ නැත්නම් වෙන රටක හරි කමක් නෑ මොකක් හරි negative දෙයක් මේකේ අත ඇරලා තමනුත් ඒ තත්වෙට වැටිලා, අනිත් එකත් ඒ තත්වෙට දාන පිස්සු පකයි උබලා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ සනාපූර් ගම්මානය අසලදී ඊශ්‍රායල සංචාරකයෙකු සහ ඇයගේ ඉන්දීය සත්කාරක කාන්තාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ අමානුෂික සමූහ දූෂණයකට ලක්ව තිබේ. මෙම කාන්තාවන් දෙදෙනා සමඟ පිරිමි සංචාරකයින් තිදෙනෙක් - ඇමරිකානුවෙක් සහ ඉන්දියානුවන් දෙදෙනෙක් - තුංගභද්‍රා ඇළ අසල තරු නැරඹීමේ විනෝද චාරිකාවක යෙදී සිටියදීය.

    පිරිම් තුන්දෙනා ගගට තල්ලු කරලා ඉන්දියන් එකයි ඇමරිකන් එකයි ඉස්‍රායල් එකෙකුයි. ගැනු දෙන්නා දුසනය කරලා. ඉන්දියන් එකා නම් ගිලිලා මැරිලා අරුන් දෙන්නා පීනන් ගිහින්. ගූ ඉන්දියාවේ නම් රේප් සීන් එක මාරම පිලිලයක් නේද?
    මම නම් ඉන්දියන් FB පේජ් වල one of the highest rape rate country. Second Bangladesh කියලමයි දාන්නේ
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    ලංකාවේ නැත්නම් වෙන රටක හරි කමක් නෑ මොකක් හරි negative දෙයක් මේකේ අත ඇරලා තමනුත් ඒ තත්වෙට වැටිලා, අනිත් එකත් ඒ තත්වෙට දාන පිස්සු පකයි උබලා.
    මම ඉන්න රට නිසා මට වැදගත් ම්ත්‍රයා !!! ලොකේ කොහේ ගියත් ලන්කාවේ උන් ඉන්දියන් උන් දෙගොල්ලොම ඉන්දියන් ගනයට තමයි වැටෙන්නෙ. ඉතින් මේ වගේ දෙයක් උනාම අපිටත් ඒක බලපානවා. විලි ලැජ්ජයි පාරක ට්‍රෙන් එකක යන්න.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113

    ඔසී ස්ටුඩන්ට් මගේ කසින් නන්ගි කෙනෙක් ගියා ලගදි. පෙරේදා කතා කරලා කියනවා ඉන්න ක්ලාස් එකේම 99% ඉන්නේ ඔසී. කෙල්ලෝ දෙන්නයි ලන්කාවේ කියලා. එකෙක්වත් ඇහැක් ඇරලා බලන්නේ නැහැලු ඉන්දියන් වගේ නිසා. කොන් වෙලා වගේ ඉන්න වෙලාලු. ඔකයි ඇත්ත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මම ඉන්න රට නිසා මට වැදගත් ම්ත්‍රයා !!! ලොකේ කොහේ ගියත් ලන්කාවේ උන් ඉන්දියන් උන් දෙගොල්ලොම ඉන්දියන් ගනයට තමයි වැටෙන්නෙ. ඉතින් මේ වගේ දෙයක් උනාම අපිටත් ඒක බලපානවා. විලි ලැජ්ජයි පාරක ට්‍රෙන් එකක යන්න.
    මේක ලංකාවට චාන්ස් එක, මට ගිය සතියෙ සෙට් උනා සුද්දො සෙට් එකක්, ගොඩක් උන් පලවෙනි පාර ලංකාවට ආවේ. එක ගෑනියෙක් දෙවනි පාර ඇවිල්ලා, මේ පාර මිනිහත් උස්සන් ඇවිල්ල ලංකාව පෙනන්න.

    ගොඩක් උන් මේ රටට ආසයි. ගොඩක් උන්ට ඉන්දියාව පෙන්න බැ ට්‍රැෆික් එක නිසා, අනික polution එක. වැඩිය ඕන නෑ ඉන්දියන් උනුත් කියනවා ලංකාව සුපිරි කියලා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,636
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    පෙරේදා කතා කරලා කියනවා ඉන්න ක්ලාස් එකේම 99% ඉන්නේ ඔසී.
    මන් වැඩ කරන Client ඔසියෙක්. පට්ට Racist . හැබැයි පොර සෙට් උනාට පස්සෙ නියම ඩයල් එක. ඌට සල්ලි කියක් හරි වැඩිපුර හම්බුන ගමන් මටත් කීයක් හරි වැඩිපුර ගෙවනව.අරුන්ටත් කියපන් ඉන්දියන් පක්කු වගෙ ඉන්නෙ නැතුව උන් එක්ක සෙට් වෙන්න බලන්න කියල. සතා මොකාද කියල අදුනගත්තට පස්සෙ අවුලක් නැති වෙයි බන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    මේක ලංකාවට චාන්ස් එක, මට ගිය සතියෙ සෙට් උනා සුද්දො සෙට් එකක්, ගොඩක් උන් පලවෙනි පාර ලංකාවට ආවේ. එක ගෑනියෙක් දෙවනි පාර ඇවිල්ලා, මේ පාර මිනිහත් උස්සන් ඇවිල්ල ලංකාව පෙනන්න.

    ගොඩක් උන් මේ රටට ආසයි. ගොඩක් උන්ට ඉන්දියාව පෙන්න බැ ට්‍රැෆික් එක නිසා, අනික polution එක. වැඩිය ඕන නෑ ඉන්දියන් උනුත් කියනවා ලංකාව සුපිරි කියලා
    අපේ ලන්කාව තමයි සුපිරිම ඉතින් ටුවරිසම් හරියට මැනෙජ් කරනවනම්. මොල්ඩිව්ස් මොනා තිබිලද ඔය ගේම ගහන්නේ? ඉස්‍රායල් උන් එන්නේ සර්ෆින් වලට. මුන් පට්ට ආසයි අපේ බීච් එකට. දන්න විදියට ආරුගම්බේ කොම්නිටි එකක් තියෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    අපේ ලන්කාව තමයි සුපිරිම ඉතින් ටුවරිසම් හරියට මැනෙජ් කරනවනම්. මොල්ඩිව්ස් මොනා තිබිලද ඔය ගේම ගහන්නේ? ඉස්‍රායල් උන් එන්නේ සර්ෆින් වලට. මුන් පට්ට ආසයි අපේ බීච් එකට. දන්න විදියට ආරුගම්බේ කොම්නිටි එකක් තියෙනවා
    Maldives චාටර් නෑ. ඒත් කරන්න පුලුවන් එකම දෙයයි එහෙ, මුහුද ලස්සනයි, relax කරන්න පුලුවන්. ඒත් මෙහෙම ඊට වඩා ගොඩක් තියෙනවා.

    ලංකාවෙ උන්ට අගයක් නැති උනාට ලංකාව පිටරට උන මාර අගෙයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    Mamth oka karala indian ekek tipper wuna
    u balinnm uk idan indiawata wande matharam kiyana ekek. :lol:
    එකම අවුල මුන්ට මොනා හරි කිව්වම ස්නිකව රොපොර්ට් වෙනවා කම්නෙට් එක.
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    එකම අවුල මුන්ට මොනා හරි කිව්වම ස්නිකව රොපොර්ට් වෙනවා කම්නෙට් එක.
    Reddit eke nam pachama wenwa mn hondata dakala tiynwa.Indian unta kiyana maru namak tiynwa bn online community wala mata dn mataka na.loweth mathak wunoth dannm :lol: