ඉන්දියාවේ කර්නාටක ප්රාන්තයේ සනාපූර් ගම්මානය අසලදී ඊශ්රායල සංචාරකයෙකු සහ ඇයගේ ඉන්දීය සත්කාරක කාන්තාව බ්රහස්පතින්දා රාත්රියේ අමානුෂික සමූහ දූෂණයකට ලක්ව තිබේ. මෙම කාන්තාවන් දෙදෙනා සමඟ පිරිමි සංචාරකයින් තිදෙනෙක් - ඇමරිකානුවෙක් සහ ඉන්දියානුවන් දෙදෙනෙක් - තුංගභද්රා ඇළ අසල තරු නැරඹීමේ විනෝද චාරිකාවක යෙදී සිටියදීය.
පිරිම් තුන්දෙනා ගගට තල්ලු කරලා ඉන්දියන් දෙන්නයි ඇමරිකන් එකයි. ගැනු දෙන්නා දුසනය කරලා. ඉන්දියන් එකෙක් නම් ගිලිලා මැරිලා දෙන්නෙක් පීනන් ගිහින්. ගූ ඉන්දියාවේ නම් රේප් සීන් එක මාරම පිලිලයක් නේද?
පිරිම් තුන්දෙනා ගගට තල්ලු කරලා ඉන්දියන් දෙන්නයි ඇමරිකන් එකයි. ගැනු දෙන්නා දුසනය කරලා. ඉන්දියන් එකෙක් නම් ගිලිලා මැරිලා දෙන්නෙක් පීනන් ගිහින්. ගූ ඉන්දියාවේ නම් රේප් සීන් එක මාරම පිලිලයක් නේද?
Last edited: