ඉසිපතන විද්‍යාලයීය වෙසක් වැඩසටහන

Jul 5, 2009
817
249
0
At home
නියමයි. ඔය වගේ ඒවා තියන එක නම් වටිනවා. මොනා උනත් කියන්න ඕනෙ දැන් නම් පතනෙ discipline නම් අන්තිමයි. කාලයක් තිබ්බා පතන කිව්වම නියම සිංහල බෞද්ධ ඉස්කෝලයක් කියන එක. ඒකටත් එක්ක දැන්. මුස්ලිම් ලමයි උනත් දැන් සාපේක්ෂව ඉන්නවා. මං දැක්කා අද Rugby වීඩියෝ එකක්. ඒක දැක්කම් දුකයි බං. ඕවා ලමයින්ගෙම වැරදි කියන්න බෑ. රගර් කෝච් කරන එකාට ගහන්න ඕනෙ.

මමනම් දකින්නේ rugby video එක ගැන මෙහෙම දෙයක් . ඕක video කරලා තියෙන්නේ Royal එකෙන්ම තමයි.. ඉතින් එක එයාලගේ වාසියට හැදෙන video එකක් මිස පතනෙට වාසි වෙන්නවත් fair video එකක්වත් වෙන්නේ නෑ.... පතනෙන් video එකක් හැදුනානම් එයාල කියයි Royal වැරදි කියල.... Referee හරියට decision ගත්තනම් ඔක්කොම හරි :yes::yes::yes:
 
  • Like
Reactions: DJvodka

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Hama schoolekama ohoma eawn innawa ban....

    Mamath pathanama thamai

    අනිවා මචන්. දැන් රට යන විදිහට තමයි ලමයි හැදෙන්නෙත්. මම දකින්නෙ ඕක ගොඩක්ම දෙමව්පියන්ගෙ වැරදි.

    මමනම් දකින්නේ rugby video එක ගැන මෙහෙම දෙයක් . ඕක video කරලා තියෙන්නේ Royal එකෙන්ම තමයි.. ඉතින් එක එයාලගේ වාසියට හැදෙන video එකක් මිස පතනෙට වාසි වෙන්නවත් fair video එකක්වත් වෙන්නේ නෑ.... පතනෙන් video එකක් හැදුනානම් එයාල කියයි Royal වැරදි කියල.... Referee හරියට decision ගත්තනම් ඔක්කොම හරි :yes::yes::yes:

    ඔව් උඹ කියන එකත් ඇත්ත. මුලු වීඩියෝ එකම දැම්මනම් බලන්න තිබ්බා. රෝයල් උනුත් ඔහොම නොකරම ඉදියි කියලා කියන්න අමාරුයි. ඇත්තටම උන් මුකුත් කරලා නැත්තන් මේ පාර ටීම් එකේ ඇත්තෙ තග ලයින් දාන උන් නෙවෙයි වෙන්න ඕනෙ. රගර් කියන්නෙ කොහොමත් Aggressive ගේමක්. පිට්ටනියට බැස්ස එකා තමයි දන්නෙ ඒකෙ Pressure එක. :yes: