ඉසුරුයෝගය සහ පරණ ටෙලි

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    පරණ ටෙලි ටිකක් කොටපන්කෝ මට බලන්න




    ඉසුරුයෝගය

    ඉස්සර නමින් කනට වැටිලා තිබ්බට බලන්න හම්බෙලා නෑ
    @Kalegana අයියා දාපු ත්‍රෙඩ් එක දැකලා ඩවුන් කරලා එක හුස්මට බලලා ඉවර කරා.
    කතාවේ Flow එක බෝරින් සහ රිපීටින් පට්ටම ඇක්ටින් එන්ඩින් එක Unpredictable වගේම Predictable

    කාංචනා මෙන්ඩිස් ගේ ලස්සන :love::)
    පරණ නළුවෝ දකිද්දී මාර සතුටුයි.

    ඉන්න විදිහ නෙමෙයි හිටපු විදිහයි වැදගත්
    තෑන්ක්ස් @Kalegana අයියේ ලස්සන නිර්මාණයක් බලන්න මතක් කරාට


    බලලා නැති උන් බලපන් බලපු උන් ආයේ බලපං


     
    • Like
    • Love
    Reactions: kinkon and Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    "තක්සලාව"
    කියල කතාවක් ගියා ස්වර්ණවාහිණියෙ.... සුපිරි කතාවක්...