පරණ ටෙලි ටිකක් කොටපන්කෝ මට බලන්න
ඉසුරුයෝගය
ඉස්සර නමින් කනට වැටිලා තිබ්බට බලන්න හම්බෙලා නෑ
@Kalegana අයියා දාපු ත්‍රෙඩ් එක දැකලා ඩවුන් කරලා එක හුස්මට බලලා ඉවර කරා.
කතාවේ Flow එක බෝරින් සහ රිපීටින් පට්ටම ඇක්ටින් එන්ඩින් එක Unpredictable වගේම Predictable
කාංචනා මෙන්ඩිස් ගේ ලස්සන
පරණ නළුවෝ දකිද්දී මාර සතුටුයි.
ඉන්න විදිහ නෙමෙයි හිටපු විදිහයි වැදගත්
තෑන්ක්ස් @Kalegana අයියේ ලස්සන නිර්මාණයක් බලන්න මතක් කරාට
බලලා නැති උන් බලපන් බලපු උන් ආයේ බලපං