ඉසුරු ජවිපේ ගැටුම ඔඩු දුවයි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ප්‍රධාන පක්ෂ දෙක වගේම ජවිපෙ කරන්නේත් රට්ටු අන්දන එක තමයි

    "දෙකයි පනහේ විකල්ප කියලා බෝඩ් අල්ලන් ඉන්න උන්" කොහොමද ඒක 😅

    මූ මහ ගොං හරකෙක්
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,803
    113
    ඔය ඉසුරු කියන එකා නම් හෙනම උද්ධච්ච පොරක්. මූනෙන්ම පේනවා උගේ තියෙන කුහක ගතිය. පැතුමා තව හොඳයි බං. පැතුම් ඔය ඉසුරුව ලං කරගත්තොත් උගෙත් අවසානේ.
     
    • Like
    Reactions: nlasasatha and TNHM

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    JVP ekata dinanna uwamanawak naha sahodaraya
    dinannat baha kiyala un dannawa, un witarak anduwak haduwoth monwa weida kiyalath hithaganna baha
    bayyo toyyo ekathu wela eka parata unwa dinewwoth unuth kora wenawa ara afganistan allapu taliban wage kora wenawa

    Mama nam kiyanne jeppo 20k 25k parlimenthuwe inna oni, onima nam tiyana anduwak ekka ekathu wela ministries 2k 3k run karanna denna oni
     
    • Like
    Reactions: TNHM

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔය ඉසුරු කියන එකා නම් හෙනම උද්ධච්ච පොරක්. මූනෙන්ම පේනවා උගේ තියෙන කුහක ගතිය. පැතුමා තව හොඳයි බං. පැතුම් ඔය ඉසුරුව ලං කරගත්තොත් උගෙත් අවසානේ.
    පැතුම් කිව්වා ඉසුරු එක්ක එකතු වෙන්න කැමති කියලා හැබැයි ජා.ජ.බ. අතහැරලා එනවා නම් විතරක්.
    මීට මාස 4කට විතර කලින්. ඒ දවස් වල ඉසුරු හැදුවේ ජා.ජ.බ තුලින් ඉස්සරහට යන්න. පැතුම් වත් ජා.ජ.බ එකට්ජු කරගන්න. ඒක නිසා ඒ සාකච්ඡාව යටපත් උනා
     
    • Like
    Reactions: TNHM

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආයේ එන්නෙත් මේ ඉන්න හොරුම තමා...මොකවත් නෙවෙයි, ජවිපෙ / ජාතික ජනබලවේගයේ උඩම ඉන්න උන්ට රජයක් පිහිටුවලා ගේමක් ගහලා රට ගොඩ දාන්න උවමනාවක් නෑ. ඒකමයි පැරදුනොත් පරදින්නේ...හැබැයි පැරදුනොත් හෙන ගහන්න ඕනෙත් වෙන එකෙක්ටවත් නෙවෙයි මේ උඩම ඉන්න උන්ටම තමයි
     
    • Like
    Reactions: TNHM

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දෙකයි පනහේ විකල්ප කියලා බෝඩ් අල්ලන් ඉන්න තවත් එකෙක්. 😊
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉතින් කොහෙද බන් රටක් හදන්නෙ විකල්පෙ කියලත් එන්න හදන්නෙ මම් පොර කියලා හිතාගෙන ඉන්න එවුන්.

    අර නාගා දැක්කෙ නැද්ද ඌටත් කිසිම එකෙක් එක්ක වැඩක් කරන්න බෑ. දැන් පැතුමගෙ පක්ශෙ උනත් ඌ වටේ කැරකෙනවා මිසක් පක්ෂයක් විදිහට දෙයක් නෑනෙ.
     
    • Like
    Reactions: Challenger SRT8

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕකෙන් මේකෙන් වෙන්නේ සජිත් මහතාට පින පෑදෙන එක

    අයියෝ සංසාරේ....
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    muu niikn amaricawe andrew yang wage
    munta bale dunna kiyala kisima deyak wens wenne na
    bale hambawunama wunuth play karanne aragollange sellamama thamai