නූගත් උන් තමා ගම් වල ඉන්නේ
එජාප සජබ ජාජබ සහ විකල්ප බලවේග වල තියන ප්රගතිශීලී අදහස් ජනගත කරන්න තියන ලොකුම බාධාව තමයි ග්‍රාමීය නූගත් ප්‍රජාව
සිරාවට නුගත් කමයි බුද්ධිමත් කමයි වෙන් කරගන්න බැරි පකයල තම මේ එක එක ප්‍රොමෝට් කරන්නේ...මුන් හිතන් ඉන්නේ අලි ඔලුවෙන්..කොහෙද පකෝ නුගත් ග්‍රාමීය ප්‍රජාව ? ඇයි පොන්නය නගරේ නුගත් මිනිස්සු නැද්ද …
ඔවු චන්දිර්කා ගේ පුක ලොවින හැටි දැක්කා නේ නියමෙටපැතුම්ට තනි ගමනක් යන්න බෑ
අනිවාර්යයෙන් කණ්ඩායමක් එකතු කරගන්න ඕන.
අවම වශයෙන් ජාජබ සහයවත් ලබා ගන්න ඕන
රටට ආදරේ තරුණයෙක්
අනාගතය දකින වර්තමාන නායකයෙක්
දැනට ඒ ඇති
------ Post added on Jun 19, 2021 at 6:22 PM


එක දෙයක් කියන්නෝන චන්ද්‍රිකාගෙ කාලෙ මහින්ද පොන්නයගෙ තරං විගඩම් තිබ්බෙ නෑ. හොරා කෑවත් ඒකෙ ලිමිට් එකක් තිබ්බ.ඔවු චන්දිර්කා ගේ පුක ලොවින හැටි දැක්කා නේ නියමෙට![]()
ඒත් ඉතින් අර සරත් එන් සිල්වා පොන්සි ව කවුද අගවිනිසුරු කලේ ගොන් තීරන නේ වරායෙත් මොකද්ද එකක් වෙන කම් පැනි එකට දීල ගොන් වැඩ එමට ලේට් පුඩම් දැන් උනත් මිනිස්සුන්ට කෙලවන්න දෙයක් ගේනවා මිසක් වෙන මොකුත් කරන් නෑඑක දෙයක් කියන්නෝන චන්ද්‍රිකාගෙ කාලෙ මහින්ද පොන්නයගෙ තරං විගඩම් තිබ්බෙ නෑ. හොරා කෑවත් ඒකෙ ලිමිට් එකක් තිබ්බ.
ඒ නාකි ගෑනි අර එන්ගලන්තේ ඇවිදින එකට ලොවලා දාල තිබ්බේ කොමෙන්ට් එකක්කවුද යකෝ ලොවන්න ගියේ



මිනිස්සු ජපානෙට ගෙන්න ගෙන රස්සා ලක්ශ ගානක් දෙනවා??එහෙම හිතන්න එපා බන්.ඉසුරු ගැන කිව්වම හැම වෙලාවෙම පේ පැල් මගුලක් කියවන්න එපා. ඉසුරු අවුරුද්දට කැවිලි පෙට්ටියක් එව්වා හැම ගෙදරකට. ඊට පස්සෙ හෝප් අරමුදල හරහා මිනිස්සුන්ට උදව් කරනවා. මිනිස්සු ජපානෙට ගෙන්න ගෙන රස්සා ලක්ශ ගානක් දෙනවා
හොද දේවල් කියපන්කෝ
ඒ කෙල්ල කෑම නොකා ඉදපු නිසා නේද මලේ...ජපනා බෙහෙත් නොදී ඉදියා කේස් එකකුත් තියේද?ඉසුරුගෙ ජපාන වරුණාව නැවතුනා එහෙ කෙල්ලෙක්ට බෙහෙත් නොදී මැරුනට පස්සෙ. උගෙ කොහොමත් පොයියනෙ
පැතුම් හොද උනාට කියන එක බහුතරයකට තේරෙන්නෙ නෑ.

නිව්ස් වල තිබ්බෙ එහෙම තමාඒ කෙල්ල කෑම නොකා ඉදපු නිසා නේද මලේ...ජපනා බෙහෙත් නොදී ඉදියා කේස් එකකුත් තියේද?![]()
මම ඔය සීන් එක හරියට දන්නේ නෑ බන්. එහෙම එකෙක් ඉන්නව කියලා අහල තියනව.පේපෑල් සුබේ ???
කොලු සීන් එකක් වගේ මට පේන්නේ? ඇයි ඉසුරුට පැතුම්ගෙ පයිය පොඩි වැඩිලුද?ඉසුරුට ජවිපෙත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ ගමනක් නෑ
තීරණාත්මක අවස්ථාවක එකතු වෙන්න කියලා කියන්නේ
පැතුම් අයිති රටට
------ Post added on Jun 19, 2021 at 6:48 PM
මම ඔය සීන් එක හරියට දන්නේ නෑ බන්. එහෙම එකෙක් ඉන්නව කියලා අහල තියනව.