ඉසුරු ජාතික ජනබලවේගයෙන් ඉවතට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නූගත් උන් තමා ගම් වල ඉන්නේ
    එජාප සජබ ජාජබ සහ විකල්ප බලවේග වල තියන ප්‍රගතිශීලී අදහස් ජනගත කරන්න තියන ලොකුම බාධාව තමයි ග්‍රාමීය නූගත් ප්‍රජාව
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    නූගත් උන් තමා ගම් වල ඉන්නේ
    එජාප සජබ ජාජබ සහ විකල්ප බලවේග වල තියන ප්‍රගතිශීලී අදහස් ජනගත කරන්න තියන ලොකුම බාධාව තමයි ග්‍රාමීය නූගත් ප්‍රජාව

    පොහොට්ටු vs (සජබ/එජාප) ගත්තහම මහින්ද සමාගම ඇරුනාම කිසි වෙනසක් නැනේ. ඒ නිසා එජාප/සජබ විකල්ප වෙන්න බෑ. 72න් සැහෙන කොටසකට එයාලට දීලා තිබ්බනේ.
     

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    කොහෙද පකෝ නුගත් ග්‍රාමීය ප්‍රජාව ? ඇයි පොන්නය නගරේ නුගත් මිනිස්සු නැද්ද …
    සිරාවට නුගත් කමයි බුද්ධිමත් කමයි වෙන් කරගන්න බැරි පකයල තම මේ එක එක ප්‍රොමෝට් කරන්නේ...මුන් හිතන් ඉන්නේ අලි ඔලුවෙන්..
     
    • Like
    Reactions: nicjosh83

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පැතුම්ගෙ කටට ගනින් පොන්නයා. ගූ එන් පී වහල්ලු.
     
    • Haha
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පැතුම්ට තනි ගමනක් යන්න බෑ
    අනිවාර්යයෙන් කණ්ඩායමක් එකතු කරගන්න ඕන.
    අවම වශයෙන් ජාජබ සහයවත් ලබා ගන්න ඕන

    රටට ආදරේ තරුණයෙක්
    අනාගතය දකින වර්තමාන නායකයෙක්
    දැනට ඒ ඇති
    ------ Post added on Jun 19, 2021 at 6:22 PM
    ඔවු චන්දිර්කා ගේ පුක ලොවින හැටි දැක්කා නේ නියමෙට :lol::lol:
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔවු චන්දිර්කා ගේ පුක ලොවින හැටි දැක්කා නේ නියමෙට :lol::lol:
    එක දෙයක් කියන්නෝන චන්ද්‍රිකාගෙ කාලෙ මහින්ද පොන්නයගෙ තරං විගඩම් තිබ්බෙ නෑ. හොරා කෑවත් ඒකෙ ලිමිට් එකක් තිබ්බ.
     
    • Like
    Reactions: lodbrok

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එක දෙයක් කියන්නෝන චන්ද්‍රිකාගෙ කාලෙ මහින්ද පොන්නයගෙ තරං විගඩම් තිබ්බෙ නෑ. හොරා කෑවත් ඒකෙ ලිමිට් එකක් තිබ්බ.
    ඒත් ඉතින් අර සරත් එන් සිල්වා පොන්සි ව කවුද අගවිනිසුරු කලේ ගොන් තීරන නේ වරායෙත් මොකද්ද එකක් වෙන කම් පැනි එකට දීල ගොන් වැඩ එමට ලේට් පුඩම් දැන් උනත් මිනිස්සුන්ට කෙලවන්න දෙයක් ගේනවා මිසක් වෙන මොකුත් කරන් නෑ
     
    Last edited:
    • Like
    Reactions: aggregate

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුද යකෝ ලොවන්න ගියේ
    ඒ නාකි ගෑනි අර එන්ගලන්තේ ඇවිදින එකට ලොවලා දාල තිබ්බේ කොමෙන්ට් එකක් :lol::lol::lol:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇත්තනේ යකෝ. එතුමිය මහින්දට වඩා රට සෙවයක් කලා. ඒකට ගරු කරන්න එපාද
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එහෙම හිතන්න එපා බන්.ඉසුරු ගැන කිව්වම හැම වෙලාවෙම පේ පැල් මගුලක් කියවන්න එපා. ඉසුරු අවුරුද්දට කැවිලි පෙට්ටියක් එව්වා හැම ගෙදරකට. ඊට පස්සෙ හෝප් අරමුදල හරහා මිනිස්සුන්ට උදව් කරනවා. මිනිස්සු ජපානෙට ගෙන්න ගෙන රස්සා ලක්ශ ගානක් දෙනවා
    හොද දේවල් කියපන්කෝ
    මිනිස්සු ජපානෙට ගෙන්න ගෙන රස්සා ලක්ශ ගානක් දෙනවා??
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඉසුරුගෙ ජපාන වරුණාව නැවතුනා එහෙ කෙල්ලෙක්ට බෙහෙත් නොදී මැරුනට පස්සෙ. උගෙ කොහොමත් පොයියනෙ

    පැතුම් හොද උනාට කියන එක බහුතරයකට තේරෙන්නෙ නෑ.
    ඒ කෙල්ල කෑම නොකා ඉදපු නිසා නේද මලේ...ජපනා බෙහෙත් නොදී ඉදියා කේස් එකකුත් තියේද? :confused:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉසුරුට ජවිපෙත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ ගමනක් නෑ
    තීරණාත්මක අවස්ථාවක එකතු වෙන්න කියලා කියන්නේ

    පැතුම් අයිති රටට
    ------ Post added on Jun 19, 2021 at 6:48 PM
    කොලු සීන් එකක් වගේ මට පේන්නේ? ඇයි ඉසුරුට පැතුම්ගෙ පයිය පොඩි වැඩිලුද?