ඉසුරු දැඩිව කියයි

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඕවා කියන්න ඕනි මිනිස්සුන්ට ඇහුම්කන් දෙන නායකයෙක්ට. මිනිස්සු සර්ට ඡන්දෙ දුන්නෙ මහින්ද නිසා. දැන් මහින්ද නිශ්ශබ්දයි ඇමරිකන් පකිස් බූරුවා පිස්සු කෙලිනවා.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉසුරු විතරක් නෙවෙයි කවුරු කිව්වත් ගනන් ගන්නේ නෑ උද්දච්ච වේ#ගේ පුතා. උගේ උද්දච්චකමට මැරෙන්නේ අහිංසක මිනිස්සු
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ඌට ඉතින් දැඩිව නෙමේ පොළවේ පස් කතා හරි කියවන්න පුළුවන්. හැබයි කවුරුත් ගන්න ගන්නේ නැහැ.(12)