මෙන්න මචං පට්ට ආතල් නාට්‍යක්. ඉසුරු යෝගය. ගොඩක් අය මේක හෙව්වා. මෙන්න මේ channel එකේ දාල. ඉක්මනට බලපල්ලා.
1
2
@stasia
1
2
@stasia
TFS, සහෝ. යථා කාලයේ තථා අයුරින් ඌ පිස්සෙක් උන එක තමා"ඒක යථා කාලයේ තථා අයුරින් සිද්ධ වේවි".ටෙලිනාට්‍යයකට කියලා ටී.වී එකේ සම්පූර්ණයෙන්ම බලපු අන්තිම ටෙලි නාට්‍යය.
TFS, සහෝ.
![]()
eka you tube thibbane banhit wiket nedda?
Meka nan aniwa balanna ona... Pattama acting jayalal rohanage. Great actor and environmentalist... Big loss for the SL.
මෙන්න නාට්ටිඅපරාදේ ඉන්නම ඕන නළුවෙක් අකාලේ නැති උනා