ඉහල තත්වයේ ගම්මිරිස් සහ ගොරකා තොග වශයෙන් අවශ්‍යයි

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    • වියලන ලද කළු ගම්මිරිස්
    large_square_Lampong_Indonesian_Black_Peppercorns__close-600x600.jpg

    • වියලන ලද පිරිසිදු ගොරකා
    s-l500.jpg


    කිලෝ එකක මිල PM කරන්න
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ගණන් අඩුයි බන්
    මං ගාවත් ගම්මිරිස් 34KG තියාගෙන ඉන්නවා ගණන් වැඩි වෙනකන්
     
    • Like
    Reactions: sameira

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ගණන් අඩුයි බන්
    මං ගාවත් ගම්මිරිස් 34KG තියාගෙන ඉන්නවා ගණන් වැඩි වෙනකන්

    මෙ දවස් වල ගම්මිරිස් කීයටද යන්නේ මචන්?

    තිය ගෙන ඉන්න එක පාඩු නැද්ද , වේලිලා බර අඩු වෙනවනේ. පුස් කනවා වගෙත් වෙනවනේ.