ඉහළ යන ගෑස් මිළට විකල්පයක් විදියට

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    හොට් ප්ලේට් වගේ කරන්ට් එකෙන් වැඩ කරන දෙයක් පාවිච්චි කළොත් මොකද
    ගෑස් වගේ අවධානමකුත් නෑ
    ගෑස් නම් පිච්චිලා මැරෙන්න පුළුවන්
    කරන්ට් නම් කරවෙලා චුරුවෙලා මැරෙන්න පුළුවන්

    උබට නම් හැමදේම අවධානම් - Be careful 😁
     

    AnuradhaRa

    Well-known member
  • ගෑස් නම් පිච්චිලා මැරෙන්න පුළුවන්
    කරන්ට් නම් කරවෙලා චුරුවෙලා මැරෙන්න පුළුවන්

    උබට නම් හැමදේම අවධානම් - Be careful 😁
    ගෙදර ට්‍රිප් ස්විච් එක හරියට වැඩනං අවුලක් නෑනෙ බං
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,907
    113
    Yahapalanaya enna kalin gas kohomath 2000+ nemeida thibbe ? Danna kenek kiyanna balanna ? 🤔
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    නොකා ඉදලා ගැස්ට්‍රයිටිස් හදාගන්න. ඊට පස්සෙ බඩේ හැදෙන ගෑස් ටික බටයක් අරගෙන අවශ්‍ය තැනට තියලා ටැංකියකට එකතු කරගන්න. නොකා හිටියම කෑම බීම වලට යන වියදමත් අඩුවෙනවා. නොමිලේම ගෑසුත් හම්බුවෙනවා. :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    නොකා ඉදලා ගැස්ට්‍රයිටිස් හදාගන්න. ඊට පස්සෙ බඩේ හැදෙන ගෑස් ටික බටයක් අරගෙන අවශ්‍ය තැනට තියලා ටැංකියකට එකතු කරගන්න. නොකා හිටියම කෑම බීම වලට යන වියදමත් අඩුවෙනවා. නොමිලේම ගෑසුත් හම්බුවෙනවා. :yes:
    එතකොට ගෑස් අරගන්නෙ ටීවී බලන්නද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy
    oya wage thama gold unu karanne. samahara place wala. karanna bari ne
    අපෙ ගෙදර ඕකක් තියෙනවා. ගොඩ කාලෙකට කලින් ගත්තෙ තාම යූස් කරල නෑ. මේ දවස් වල පොල්කටු වේලන්න විදිහක් නෑ
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    ඕක උඹල හිතන තරම් හොඳ නෑ..බර වැඩි වුනොත් සොරිම තමා..අනික හැම සාස්පානක්ම ඕකට හරියන්නෙත් නෑ..මස් ඵහෙම කුක් වෙන්න සෑහෙන වෙලා යනවා.stir fry වගේ ok.
     
    • Like
    Reactions: NRTG and Rankira