induction cooker or Multi-function Smart Pressure Cookerහොට් ප්ලේට් වගේ කරන්ට් එකෙන් වැඩ කරන දෙයක් පාවිච්චි කළොත් මොකද
ගෑස් වගේ අවධානමකුත් නෑ
induction cooker or Multi-function Smart Pressure Cookerහොට් ප්ලේට් වගේ කරන්ට් එකෙන් වැඩ කරන දෙයක් පාවිච්චි කළොත් මොකද
ගෑස් වගේ අවධානමකුත් නෑ
ඊට වඩා ලේසී බන් බයියෙක් අල්ලගෙන උකට බටේ ගහලා දැන් ෂැපද කියල රෙකෝඩ් කරල අහන්න දැම්මනංනොකා ඉදලා ගැස්ට්‍රයිටිස් හදාගන්න. ඊට පස්සෙ බඩේ හැදෙන ගෑස් ටික බටයක් අරගෙන අවශ්‍ය තැනට තියලා ටැංකියකට එකතු කරගන්න. නොකා හිටියම කෑම බීම වලට යන වියදමත් අඩුවෙනවා. නොමිලේම ගෑසුත් හම්බුවෙනවා.![]()
මචං මම දැක්කනෙ හොට්ප්ලේට් එකට වඩා ඉන්ඩක්ෂන් එකට කරන්ට් එක යනව කියලinduction cooker or Multi-function Smart Pressure Cooker

ehema wenna nam be, mokada hotplate eke energy lokuwata wast wenawaමචං මම දැක්කනෙ හොට්ප්ලේට් එකට වඩා ඉන්ඩක්ෂන් එකට කරන්ට් එක යනව කියල![]()
ehema wenna nam be, mokada hotplate eke energy lokuwata wast wenawa
නෑ පාඩුයි.කරන්ට් බිල් ගෙවන එක ඊට වඩා වාසිද කියල අහන්නෙ?
ඒක තමා නේ...නෑ පාඩුයි.
ඩේලි තුන් වේලම ඉවුවොත් ගෑස් සිලින්ඩර් දෙකක ගාණ වගේ සැප කරන්ට් බිලක් යයි...
මට නම් දැන් සැකයි මේ ගෙනාවා කියන්නෙ කකුල් 4 පූසියක්ම ද කියලා.

පස්සෙ මම පොටෝ එකක් දාන්නංමට නම් දැන් සැකයි මේ ගෙනාවා කියන්නෙ කකුල් 4 පූසියක්ම ද කියලා.![]()
ඕකෙ යටි අරුත එයා කුස්සියයේ කෑම උයනවා කියන එකනේ.පස්සෙ මම පොටෝ එකක් දාන්නං
ඌ කුස්සියෙ මේසෙ උඩ දොයි...
