ඉ සහ අ

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ඉරාජ් වගේ නෙමෙයි අසේන් හොදට පැඩේ ඇදගෙන ගියා. ඉරාජ් කලේ මඩ ගහන එක විතරයි. අෂේන් ලස්සනට නොදැනී හොද වීඩියෝ ටිකක් කලා. අන්තිමට ඉරාජ්ට මල පැන්නා... ඌ අෂේන්ගෙ නොම්මරේ පවා ප්‍රසිද්ධ කරන්නට තරම් බාල උනා
     
    • Like
    Reactions: wingman