බිලක් දෙනෝ ප්රින්ට් කරලා අරන් පලයං..

මචන්ලා කොහොමද ඊඒපී ෆිල්ම් හෝල් වල ඔන්ලයින් ටිකට් බුක් කරන්නෙ ??
මට යාලුවෙක් කිව්වා සයිට් එකට ගිහින් බුක් කරන්න කියලා.
මට දෑන ගන්න ඕන සයිට් එකෙන් ටිකට් බුක් කලාම අපිට හම්බෙන්නේ ටිකට් එකට අදාල නම්බර් එකක්ද?
කොහොමත් ටිකට් එකක් හම්බෙන් නෑනෙ බුක් කලාම.
අපි ෆිල්ම් හෝල් එකට ගිහින් පෙන්නන්න ඔන මොකද්ද අපි ටිකට් බුක් කලා කියල?
දන්න අය පොඩ්ඩක් කියන්නකො. ලොකු උදව්වක්
උඹට හම්බවෙනවා රිෆරන්ස් නම්බර් එකක්. ඒක එතන්ට දුන්නාම හරි.









thanks machan.Tickets.lk ekin puluwan.
Seat tika thoorala book kalaama uba deela theyana mobile no ekata confermation ekak ei. Eaka edaata counterata pennuwama hari.....
Polime inna oone naa....print karannath oone naa.....





මචන්ලා කොහොමද ඊඒපී ෆිල්ම් හෝල් වල ඔන්ලයින් ටිකට් බුක් කරන්නෙ ??
මට යාලුවෙක් කිව්වා සයිට් එකට ගිහින් බුක් කරන්න කියලා.
මට දෑන ගන්න ඕන සයිට් එකෙන් ටිකට් බුක් කලාම අපිට හම්බෙන්නේ ටිකට් එකට අදාල නම්බර් එකක්ද?
කොහොමත් ටිකට් එකක් හම්බෙන් නෑනෙ බුක් කලාම.
අපි ෆිල්ම් හෝල් එකට ගිහින් පෙන්නන්න ඔන මොකද්ද අපි ටිකට් බුක් කලා කියල?
දන්න අය පොඩ්ඩක් කියන්නකො. ලොකු උදව්වක්
thanks machanbump


ow machan eka aththa. normal giyama polime yanna giyama epa wenawa. ekai book karala yanna hadanneMama book karanawa macho, booking ekata passe invoice ekak enawa eka print karala hari, screen shot ekak aragena 4n eken hari gihin unta pennuwama un ticket issue karanawa,, polin wala therapenna, hitagena katta kanna... hole eke putu hoyanna karadara wenna one na giya gaththa baluwa

godak thanks machaN Wisthara kiwwata. additional charges na







godak thanks machaN Wisthara kiwwata.print karanna ona naha ban sms ekak mibile ekata enawa msg eka counter ekata pennapan ita passe un counter eken ticket ekak denawa online book karala show time ekata 15 min thiyala palayan ban lesi kisi alual kanah polime inna ona naha kella ekak yanwa nam kellata polime inna kiyanna onath naha kohomath jaya wewaa !!!












additional charges na
එකට නම් අව්ලක් නෑ මචන්. පොලිමේ හිර වෙවී ගිහින් සීට් හොයනවට වඩා online බුක් කරල යන එක ලෙසි මචන් .. තෑන්ක්ස් මචන් විස්තර කිව්වට..EAP online booking walata rs 50 k (mathaka widiyata) wediyen gannawa.tickets.lk eketh ehama thamai












print karanna one na, SMS ekak enawa phone ekata, eka pennapan counter ekata, ethakota un tickets denawa


