උබලට මොකද හිතෙන්නෙ. අපේ ස' ගෙ ඊගාව මිශන් එක ගැන. මට නම් හිතෙන්නෙම ෆයර්බ්රිගේඩ් 50 ක් වගේ ගෙන්නයි කියල. ඒ අතරෙ ඉතිං නිකං එන නැවේ ලෑන්ඩ් කූස'ස් ගෙන්නුව කියල පවතින රජයට බනින්නත් බෑ! ඔවුන් ඒ මගින් විශාල සේවයක් කරන නිසා. !








ම්ම් ඒක තමයි ඕකුන්ට ගහන්න ඕනිඕක එළියට Leakඋනු එකනෙ අවුල උනෙ
Leak කරපු එවුන් හොයා උන්ට හොඳ පාඩමක් උගන්වනවා ඉස්සරහට එහෙම Leak එකක් නොකරන්න
දන්න එකෙක් ආයෙ ඔහොම Leak එකක් නොකරන්න පාඩමක් උගන්වනවා
ඊට පස්සෙ ඕක හොරෙන් කරගන්න පුලුවන්
BUMPER
ම්ම් ඔව් ඒව හදල ගන්න එපැයිkawda manda e kale kiwwa ara ain karapu wahana hadala gannawai kiyala
කුට්ටමට බඩු හරි උගෙClassified information leak කරපු එකාට දඩුවම් කරයි මම හිතන්නේ

හ්ම්ම් මෝඩ ගුපියො පිස්සො වගේ දැන් හැසිරෙන්නෙ කර කියාගන්න දෙයක් නැතුව.මොන්ගල් තෙර්ඩ් ගොන්කමට දාන
Mmh yeah. And that’s called innovation. See how simple it isAll wrong... The last I heard was that all the International Standards organizations are making their way to get advice from that moron who is the Minister for Shipping, to establish a new Temperature measurement standard. Instead of having confusing units such as C, F or K they might opt for a simple percentage.![]()