ඊගාව මිශන් එක

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    උබලට මොකද හිතෙන්නෙ. අපේ ස' ගෙ ඊගාව මිශන් එක ගැන. මට නම් හිතෙන්නෙම ෆයර්බ්‍රිගේඩ් 50 ක් වගේ ගෙන්නයි කියල. ඒ අතරෙ ඉතිං නිකං එන නැවේ ලෑන්ඩ් කූස'ස් ගෙන්නුව කියල පවතින රජයට බනින්නත් බෑ! ඔවුන් ඒ මගින් විශාල සේවයක් කරන නිසා. !:yes::yes::yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඕක එළියට Leakඋනු එකනෙ අවුල උනෙ
    Leak කරපු එවුන් හොයා උන්ට හොඳ පාඩමක් උගන්වනවා ඉස්සරහට එහෙම Leak එකක් නොකරන්න
    දන්න එකෙක් ආයෙ ඔහොම Leak එකක් නොකරන්න පාඩමක් උගන්වනවා
    ඊට පස්සෙ ඕක හොරෙන් කරගන්න පුලුවන්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    ඕක එළියට Leakඋනු එකනෙ අවුල උනෙ
    Leak කරපු එවුන් හොයා උන්ට හොඳ පාඩමක් උගන්වනවා ඉස්සරහට එහෙම Leak එකක් නොකරන්න
    දන්න එකෙක් ආයෙ ඔහොම Leak එකක් නොකරන්න පාඩමක් උගන්වනවා
    ඊට පස්සෙ ඕක හොරෙන් කරගන්න පුලුවන්
    ම්ම් ඒක තමයි ඕකුන්ට ගහන්න ඕනි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    All wrong... The last I heard was that all the International Standards organizations are making their way to get advice from that moron who is the Minister for Shipping, to establish a new Temperature measurement standard. Instead of having confusing units such as C, F or K they might opt for a simple percentage. :P
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    මොන්ගල් තෙර්ඩ් ගොන්කමට දාන
    හ්ම්ම් මෝඩ ගුපියො පිස්සො වගේ දැන් හැසිරෙන්නෙ කර කියාගන්න දෙයක් නැතුව.

    All wrong... The last I heard was that all the International Standards organizations are making their way to get advice from that moron who is the Minister for Shipping, to establish a new Temperature measurement standard. Instead of having confusing units such as C, F or K they might opt for a simple percentage. :P
    Mmh yeah. And that’s called innovation. See how simple it is😌
    ------ Post added on May 26, 2021 at 5:08 PM
     
    • Like
    Reactions: War Fighter