ඊජිප්තු දෙවිවරු -Ancient Egyptian Deities
ලිහිණියෙකුගේ මූනක් තියන මිනිස් ඇඟක් හියන දෙවියෙක්, පොර බෝට්ටුවකින් තමයි යනව කියන්නෙ හිරුට අධිපති දෙවියන් ලෙසත් අනිකුත් දෙවියන්ගේ මැවුම් කරු ලෙසත් හැඳින්වෙන්වා.
මූ තමයි නරකම එකා , මූ කරන්නෙ මැරුණු මනුස්සයෙකුගෙ හදවත තරාදියකට දාල කිරල බලනවලු මමියක් කරන්න ඕනෙ ද නැද්ද කියල. මූ තමයි ලු ඔක්කොම සොහොන් ආරක්ෂා කරන්නෙ.
සියලුව විද්‍යාවන්ට හා හඳට අධිපති දෙවියන් කියන්නෙ මෙයාලු, ඉබි කියන කුරුල්ලකුගේ හොටක් තියන මූන්ක් තියන මිනිස් ඇඟක් තියෙන්නෙ
රාජ්‍යත්වයට, අහසට අධිපති දෙවියන්. උකුස්සකුගෙ මූනකුයි මිනිස් ඇඟක් තියෙන්නෙ. හැමතිස්සෙම තවත් හතුරෙක් ඉන්නවලු
කිඹුලකුගෙ මූනකුයි මිනිස් ඇඟක් තියෙන්නෙ, සශ්‍රීකත්වයට , නයිල් ගඟට, හමුදාවට අධිපති ධරන්නෙ මෙයා. (මේවගේ එකෙක් එලකිරියෙත් දැකල පුරුදුයි)
ඈයෙකුගේ වගේ කටක් තියන යුද්ධයට, සුලඟට, කාන්තාරයට, අධිපති දෙවියන්. මූත් එක්ක යුද්ධෙකින් ඔසිරිස් කියන දෙවියන් මැරෙනවලු.
Ra

Anubus

Thoth
සියලුව විද්‍යාවන්ට හා හඳට අධිපති දෙවියන් කියන්නෙ මෙයාලු, ඉබි කියන කුරුල්ලකුගේ හොටක් තියන මූන්ක් තියන මිනිස් ඇඟක් තියෙන්නෙ
Horus
රාජ්‍යත්වයට, අහසට අධිපති දෙවියන්. උකුස්සකුගෙ මූනකුයි මිනිස් ඇඟක් තියෙන්නෙ. හැමතිස්සෙම තවත් හතුරෙක් ඉන්නවලු
Sobek
කිඹුලකුගෙ මූනකුයි මිනිස් ඇඟක් තියෙන්නෙ, සශ්‍රීකත්වයට , නයිල් ගඟට, හමුදාවට අධිපති ධරන්නෙ මෙයා. (මේවගේ එකෙක් එලකිරියෙත් දැකල පුරුදුයි)
Isis
මාතෘත්වය, මැය ආදර, ලස්සන, සංගීතය, නෘත්‍ය ආදියට අධිපති දෙවඟනවේ මැයගෙන් සංකේතවත්වේ. හොරස් නැමැති දේවියන්ගෙ මවත් මැයයි.Set
ඈයෙකුගේ වගේ කටක් තියන යුද්ධයට, සුලඟට, කාන්තාරයට, අධිපති දෙවියන්. මූත් එක්ක යුද්ධෙකින් ඔසිරිස් කියන දෙවියන් මැරෙනවලු.
Maat
නීතියේ දෙවඟන
Osiris
මරණය, මරණයෙන් නැගිටීම, අපාය සංකේතවත් වේ
නීතියේ දෙවඟන
Osiris
මරණය, මරණයෙන් නැගිටීම, අපාය සංකේතවත් වේ