ඊජිප්තු දෙවිවරු -Ancient Egyptian Deities

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඊජිප්තු දෙවිවරු -Ancient Egyptian Deities

    Ra

    218px-Re-Horakhty.svg.png

    ලිහිණියෙකුගේ මූනක් තියන මිනිස් ඇඟක් හියන දෙවියෙක්, පොර බෝට්ටුවකින් තමයි යනව කියන්නෙ හිරුට අධිපති දෙවියන් ලෙසත් අනිකුත් දෙවියන්ගේ මැවුම් කරු ලෙසත් හැඳින්වෙන්වා.

    Anubus

    224px-Anubis_standing.svg.png

    මූ තමයි නරකම එකා , මූ කරන්නෙ මැරුණු මනුස්සයෙකුගෙ හදවත තරාදියකට දාල කිරල බලනවලු මමියක් කරන්න ඕනෙ ද නැද්ද කියල. මූ තමයි ලු ඔක්කොම සොහොන් ආරක්ෂා කරන්නෙ.


    Thoth

    249px-Thoth.svg.png

    සියලුව විද්‍යාවන්ට හා හඳට අධිපති දෙවියන් කියන්නෙ මෙයාලු, ඉබි කියන කුරුල්ලකුගේ හොටක් තියන මූන්ක් තියන මිනිස් ඇඟක් තියෙන්නෙ

    Horus

    210px-Horus_standing.svg.png

    රාජ්‍යත්වයට, අහසට අධිපති දෙවියන්. උකුස්සකුගෙ මූනකුයි මිනිස් ඇඟක් තියෙන්නෙ. හැමතිස්සෙම තවත් හතුරෙක් ඉන්නවලු

    Sobek

    188px-Sobek.svg.png

    කිඹුලකුගෙ මූනකුයි මිනිස් ඇඟක් තියෙන්නෙ, සශ්‍රීකත්වයට , නයිල් ගඟට, හමුදාවට අධිපති ධරන්නෙ මෙයා. (මේවගේ එකෙක් එලකිරියෙත් දැකල පුරුදුයි)

    Isis


    218px-Isis.svg.png
    මාතෘත්වය, මැය ආදර, ලස්සන, සංගීතය, නෘත්‍ය ආදියට අධිපති දෙවඟනවේ මැයගෙන් සංකේතවත්වේ. හොරස් නැමැති දේවියන්ගෙ මවත් මැයයි.


    Set

    231px-Set.svg.png

    ඈයෙකුගේ වගේ කටක් තියන යුද්ධයට, සුලඟට, කාන්තාරයට, අධිපති දෙවියන්. මූත් එක්ක යුද්ධෙකින් ඔසිරිස් කියන දෙවියන් මැරෙනවලු.


    Maat

    220px-Maat.jpg


    නීතියේ දෙවඟන

    Osiris

    345f36b51c60b3bc3cea313dd8aee51e.jpg


    මරණය, මරණයෙන් නැගිටීම, අපාය සංකේතවත් වේ
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    TFS machan

    ඔච්චර දෙවිවරු අදහපු රටේ දැන් ඉන්නේ එක දෙවියෙක් විතරලු...අනිත් උන්ව අල්ලාහ් ගිල්ලද දන්නෑ.:lol: