සැහෙන දවසකින් හොද post එකක් බලන්න පුළුවන් උනේ,
දැන් මේ එළකිරියේ පිල්මාරු ගැනනේ වැඩිපුරම තියෙන්නේ, එහෙම නැත්නම් මෛත්රී ට මඩ ගහනවා එක්කෝ මහින්දට මඩ ගහනවා මේ දෙකම නෙවේ නම් පැනපු උන්ට මඩ හැබැයි ඉතින් චන්දේ ඉවර වෙද්දී මොකක් හරි පැත්තක් දිනයි ඊට පස්සේ මේ මඩ උන් උන් හෝද ගනීවි එතන ඉදන් ජනාතාවට මඩ ඊලග චන්දේ වෙනකන්