ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් මතුවූ අභිරහස් චිත&
ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් මතුවූ අභිරහස් චිත්‍රය දකුණු ආසියාව කළඹයි
(පසුව ලියමි.මාතෘකාවට අදාල නොවුනත් කලුසුද්දන්ගේ වහල්මානසිකත්වය නිසාම මෙයද කියමු .විදුලිය හොයා ගත්තේ සුද්දෝ කියලා පාරම්බාන කලුසුද්දන්ගේ කටයි ,පුකයි ගොලුවෙන තැනක් තමයි මේ සිතුවම ...උසස්පෙල විද්යාව කරපු උන්ට මේ මොකක්ද කියලා පහසුවෙන් හොයාගන්න පුලුවන්.
)
In the temple of Hathor at Dendera, several dozens of kilometers
north of Luxor, there are reliefs interpreted by some “experts” as lamps.

පාරාවෝ යනු අපගේ නෑදෑයන්ද ?ඇතැම් වාර්තා අනුව ඊජිප්තුව බිහිවෙන්නේ මුහුද ගොඩගලා විනාශ වූ රටකින් ආ මිනිසුන්ගෙන්.රාවණා සමය අවසානයේ දැවැන්ත සොබාවික ව්යසනයක් ලoකාවට සිදු වූ බව රාමායනයේ සදහන් .ඊටත් කලින් අටලoකාව ලෙසට දැන් තියන දූපත වගේ අට ගුණයක් විශාලව මේ රට තිබු බව සාහිත්යමය සාක්ෂි තියනවා.මේ කියන්නෙත් ලෙමුරියාව ගැනම වෙන්නත් පුලුවන් .මැඩගස්කරය යනු මෙරට දකුණු පලතට සම්බන්ද රටක්බව සාක්ෂි මතු වෙලා තියනවා.

මෙ අතර මාලබේ වරoගල කැටයම් පිරමීඩ සිතුවම් වලට සමාන වී ඇති අතර ඉසුරුමුනි සක්වල සිතියමේද පිරමීඩ සලකුණක් ඇත
මේ අතර මාලබේ,කඩුවෙල,කොරතොට වැනි ප්‍රදේශ අoගම්පොර සදහා ප්‍රසිද්දියක් උසුලයි
සක්වල සිතියමේ කැටයම
ඊජිප්තු ශිෂ්ටාචාරය බිහිකලේ අපිද ?නැතිනම් දකුනු ආසියාතිකයන්ද ? පාරාවෝ මලසිරුරු වල සහ දකුණු ආසියානුවන්ගේ දේහවල DNA සැසදීමක් කලොත් මේ රහස එළිවේවි.....පාරාවොන්ගේ තියෙන්නේ තලෙලු සමක්. ඔවුන් අප්‍රිකානුවන්ට සමාන නෑ .දකුණු ආසියානුවන්ට ( විශේශයෙන් සිoහල,දෙමළ දකුණු ඉන්දියානු සහ බෙoගාල ජනතාවට ) තමා වැඩි සමානකමක් දක්වන්නේ ... දකුණු ආසියානුවන් සහ අප්‍රිකා ගොත්‍රිකයන් අතර විවාහ සබදතා වලින් ඊජිප්තු ශිෂ්ටාචාරය බිහි වුනා වෙන්න පුලුවන් .

අoගම්පොර සහ ඊජිප්තු සේවක චිත්‍ර අතරත් ඇදුම්වල යම් සාමානකමක් තියනවද මන්දා? අoගම්පොර රාවණ සමයේ සිට පැවතෙන්නකි

සාක්ෂි එකින් එක ගැලපුවම ඉහත උපකල්පනය තමයි එන්නේ වොට්සන්..බේකර් වීදියේ අපේ නිවහනට යන්න ප්ලේන් එක ලෑස්තියිද ?

සම්ප්‍රදායෙන් ඔබ්බට කැදවාගෙනගොස් ඔබට ඇත්ත කියන රැඩිකල් sj91 ට ඔබේ රෙප් ලබාදෙන්න.
(පසුව ලියමි.මාතෘකාවට අදාල නොවුනත් කලුසුද්දන්ගේ වහල්මානසිකත්වය නිසාම මෙයද කියමු .විදුලිය හොයා ගත්තේ සුද්දෝ කියලා පාරම්බාන කලුසුද්දන්ගේ කටයි ,පුකයි ගොලුවෙන තැනක් තමයි මේ සිතුවම ...උසස්පෙල විද්යාව කරපු උන්ට මේ මොකක්ද කියලා පහසුවෙන් හොයාගන්න පුලුවන්.
)
In the temple of Hathor at Dendera, several dozens of kilometers
north of Luxor, there are reliefs interpreted by some “experts” as lamps.
Last edited:
එල එල.