ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් මතුවූ අභිරහස් චිත&

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් මතුවූ අභිරහස් චිත&

    ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් මතුවූ අභිරහස් චිත්‍රය දකුණු ආසියාව කළඹයි
    56444279_2227093507354184_6284505312690962432_n.jpg


    පාරාවෝ යනු අපගේ නෑදෑයන්ද ?ඇතැම් වාර්තා අනුව ඊජිප්තුව බිහිවෙන්නේ මුහුද ගොඩගලා විනාශ වූ රටකින් ආ මිනිසුන්ගෙන්.රාවණා සමය අවසානයේ දැවැන්ත සොබාවික ව්යසනයක් ලoකාවට සිදු වූ බව රාමායනයේ සදහන් .ඊටත් කලින් අටලoකාව ලෙසට දැන් තියන දූපත වගේ අට ගුණයක් විශාලව මේ රට තිබු බව සාහිත්යමය සාක්ෂි තියනවා.මේ කියන්නෙත් ලෙමුරියාව ගැනම වෙන්නත් පුලුවන් .මැඩගස්කරය යනු මෙරට දකුණු පලතට සම්බන්ද රටක්බව සාක්ෂි මතු වෙලා තියනවා.:shocked::shocked::shocked:



    මෙ අතර මාලබේ වරoගල කැටයම් පිරමීඩ සිතුවම් වලට සමාන වී ඇති අතර ඉසුරුමුනි සක්වල සිතියමේද පිරමීඩ සලකුණක් ඇත :shocked:මේ අතර මාලබේ,කඩුවෙල,කොරතොට වැනි ප්‍රදේශ අoගම්පොර සදහා ප්‍රසිද්දියක් උසුලයි


    10330394_632996673461814_5185189836326611404_n.jpg


    50002036_2050203108407823_8034438846378672128_n.jpg


    sakwala_pyramid-m.jpg


    සක්වල සිතියමේ කැටයම :shocked:

    577799_375534095874741_2069334613_n.jpg


    49398546_2046608835433917_5867485768028520448_n.jpg


    ඊජිප්තු ශිෂ්ටාචාරය බිහිකලේ අපිද ?නැතිනම් දකුනු ආසියාතිකයන්ද ? පාරාවෝ මලසිරුරු වල සහ දකුණු ආසියානුවන්ගේ දේහවල DNA සැසදීමක් කලොත් මේ රහස එළිවේවි.....පාරාවොන්ගේ තියෙන්නේ තලෙලු සමක්. ඔවුන් අප්‍රිකානුවන්ට සමාන නෑ .දකුණු ආසියානුවන්ට ( විශේශයෙන් සිoහල,දෙමළ දකුණු ඉන්දියානු සහ බෙoගාල ජනතාවට ) තමා වැඩි සමානකමක් දක්වන්නේ ... දකුණු ආසියානුවන් සහ අප්‍රිකා ගොත්‍රිකයන් අතර විවාහ සබදතා වලින් ඊජිප්තු ශිෂ්ටාචාරය බිහි වුනා වෙන්න පුලුවන් .:shocked::shocked::shocked:

    අoගම්පොර සහ ඊජිප්තු සේවක චිත්‍ර අතරත් ඇදුම්වල යම් සාමානකමක් තියනවද මන්දා? අoගම්පොර රාවණ සමයේ සිට පැවතෙන්නකි:confused:මේ අතර මාලබේ,කඩුවෙල,කොරතොට වැනි ප්‍රදේශ අoගම්පොර සදහා ප්‍රසිද්දියක් උසුලයි :shocked::shocked::shocked:

    21317786_743787555806033_82139047586451853_n.jpg


    EgyptianPainting2.jpg



    18342005_684832231701566_2087819609696495064_n.jpg


    hunting_boomrang_fish_spear.jpg


    13442258_525727330945391_6919858692853056537_n.jpg


    1803243_orig.jpg




    සාක්ෂි එකින් එක ගැලපුවම ඉහත උපකල්පනය තමයි එන්නේ වොට්සන්..බේකර් වීදියේ අපේ නිවහනට යන්න ප්ලේන් එක ලෑස්තියිද ?:cool:

    sherlock-holmes-detective-illustration-english-260nw-530854246.jpg


    :P:P:P:P:P:P:P

    සම්ප්‍රදායෙන් ඔබ්බට කැදවාගෙනගොස් ඔබට ඇත්ත කියන රැඩිකල් sj91 ට ඔබේ රෙප් ලබාදෙන්න.:D


    (පසුව ලියමි.මාතෘකාවට අදාල නොවුනත් කලුසුද්දන්ගේ වහල්මානසිකත්වය නිසාම මෙයද කියමු .විදුලිය හොයා ගත්තේ සුද්දෝ කියලා පාරම්බාන කලුසුද්දන්ගේ කටයි ,පුකයි ගොලුවෙන තැනක් තමයි මේ සිතුවම ...උසස්පෙල විද්යාව කරපු උන්ට මේ මොකක්ද කියලා පහසුවෙන් හොයාගන්න පුලුවන්.:cool:)

    d4683b34aa5b5cbc93009edfdfcda0c2.jpg


    In the temple of Hathor at Dendera, several dozens of kilometers
    north of Luxor, there are reliefs interpreted by some “experts” as lamps.:shocked:
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    අනේ අම්මේ :lol: එල එල.
    මොනවා උනත් බොරු ටික උනත් මහන්සි වෙලා type කරලා හොයාගෙන තියෙන නිසා rep දෙන්නම් :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,650
    67,994
    113
    2500bc wala electrasity tibba helayo dan current nethuwa wahinakan uda balan innawa:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕකෙන් ගන්න පුළුවන් නිගමනේ තමයි ලංකාවේ ඉන්නේ ඊජිප්තුවෙන් ආපු මිනිස්සු කියන එක :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕකෙන් ගන්න පුළුවන් නිගමනේ තමයි ලංකාවේ ඉන්නේ ඊජිප්තුවෙන් ආපු මිනිස්සු කියන එක :yes:

    කලුසුද්දන්ට එහෙම නිගමනයක් කොරන්න පුලුවන්.:yes:ඒත් මෙරට ජනාවාස වීම් පිලිබද ඉතිහාස කතා අනුව පාරාවෝ මෙහෙ ආවයි කියන එක ගැලපෙන්නේ නෑ:no:
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,354
    113
    කලුසුද්දන්ට එහෙම නිගමනයක් කොරන්න පුලුවන්.:yes:ඒත් මෙරට ජනාවාස වීම් පිලිබද ඉතිහාස කතා අනුව පාරාවෝ මෙහෙ ආවයි කියන එක ගැලපෙන්නේ නෑ:no:

    ehen pituwahal karala hireta daapu set ekak wennath bari na bn me yana widihatanam.. Island ekak hinda lesine hira karala thiyaganna.. :oo:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලෙමූරියා කියන්නෙ කිසිම විද්‍යාත්මක සාක්ශි නැති විශ්වාසයක්.මහද්වීපයක් ගිලිලා ගියා කියලා කියන්නෙ මහ ගොන් කතාවක්...දෙමල්ලුන්ගෙ ඔය වගේ විශ්වාස අපේ යුද්ධයට තදින්ම බලපෑවා.අදටත් උන් ඊලම කියලා කියනෙ මුල් නිජබිම.ඔන්න ඔය මගුල.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලෙමූරියා කියන්නෙ කිසිම විද්‍යාත්මක සාක්ශි නැති විශ්වාසයක්.මහද්වීපයක් ගිලිලා ගියා කියලා කියන්නෙ මහ ගොන් කතාවක්...දෙමල්ලුන්ගෙ ඔය වගේ විශ්වාස අපේ යුද්ධයට තදින්ම බලපෑවා.අදටත් උන් ඊලම කියලා කියනෙ මුල් නිජබිම.ඔන්න ඔය මගුල.

    වසර 7000 කට කලින් ලoකාව තමිල්නාඩුවේ කොටසක් බව ලෝකේම ඉන්න විද්වතුන් පිලිගෙන ඉවරයි.හැබැයි එතකොට දෙමළු හිටියේ නෑ.සිoහල එවුන් තමන්ගේ ඉතිහාසය සුද්දට අනුව සහ මහාවන්ශයේ ලියපු මහානාම නම් ඉන්දියානුවාගේ කෙප්ප අනුව සකස්කරගත්ත නිසයි යුද්ධ ඇති උනේ.

    අප්‍රිකා මහද්වීපයත් ඉන්දියන් සාගරයද මඩගස්‌කාව ,ලංකාව , මලයාව (මැලේසියාව) ඕස්‌ටේ්‍රලියාව සම්බන්ධ වූ මූ නමීන් යුත් දියුණු දAවිපය ගිලීගොස්‌ ඉන්දියන් සාගරය ඇති වූ බව වර්තමාන විද්‍යාඥයන්ගේද පිළිගැනීම වී තිබේ.

    මහා විද්‍යාඥයන් වන කර්නර් ජෙම්ස්‌ වර්ච්වුඩ් වැනි පඩිවරුන්ට අනුව මූ රාජ්‍යයේ දැනට ශේෂව ඇති මධ්‍ය කොටස ඉන්දියන් සාගරයේ ඇති සිංහල දිවයින ලෙසද සකල විද්‍යාවන්ට ශාස්‌ත්‍ර සූත්‍ර වල මූලස්‌ථානය මේ මූ දිවයින බව පැවසීම ලංකාද්වියට නොවැටහීම ජාතියේ අවාසනාවකි.

    http://www.divaina.com/2011/10/05/badada02.html
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කලුසුද්දන්ට එහෙම නිගමනයක් කොරන්න පුලුවන්.:yes:ඒත් මෙරට ජනාවාස වීම් පිලිබද ඉතිහාස කතා අනුව පාරාවෝ මෙහෙ ආවයි කියන එක ගැලපෙන්නේ නෑ:no:
    මේ තියෙන්නේ සාක්කි :yes: අපේ ඒවට වඩා පිරමීඩ පරණයි. ෂුවර් එකටම එංගලන්තෙන් සුද්දෝ ඔසී වලට ගියා වගේ ඊජිප්තුවෙන් පිටුවහල් කරපු වහල්ලු සෙට් එකක් නැවකින් පාවෙලා එන්න ඇති මෙහාට.

    577799_375534095874741_2069334613_n.jpg
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ තියෙන්නේ සාක්කි :yes: අපේ ඒවට වඩා පිරමීඩ පරණයි. ෂුවර් එකටම එංගලන්තෙන් සුද්දෝ ඔසී වලට ගියා වගේ ඊජිප්තුවෙන් පිටුවහල් කරපු වහල්ලු සෙට් එකක් නැවකින් පාවෙලා එන්න ඇති මෙහාට.

    577799_375534095874741_2069334613_n.jpg

    කකුසද බුදුන්ගේ කාලෙත් ඔය ස්ථාන වල ස්ථූප තිබුනා.බොරුනම් ලගම පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා බලපන් .එතකොට උඹේ කතාව බොරුවක් වෙනවනේ..:rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කකුසද බුදුන්ගේ කාලෙත් ඔය ස්ථාන වල ස්ථූප තිබුනා.බොරුනම් ලගම පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා බලපන් .එතකොට උඹේ කතාව බොරුවක් වෙනවනේ..:rolleyes:
    ලඟම පන්සලේ හාමුදුරුවෝ කිවා බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ කියල එතකොට උඹේ කතාවත් බොරුවක් වෙනවනේ :rolleyes:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ලඟම පන්සලේ හාමුදුරුවෝ කිවා බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ කියල එතකොට උඹේ කතාවත් බොරුවක් වෙනවනේ :rolleyes:

    Epic reply !