ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් මතුවූ අභිරහස් චිත&

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මේ තියෙන්නේ සාක්කි :yes: අපේ ඒවට වඩා පිරමීඩ පරණයි. ෂුවර් එකටම එංගලන්තෙන් සුද්දෝ ඔසී වලට ගියා වගේ ඊජිප්තුවෙන් පිටුවහල් කරපු වහල්ලු සෙට් එකක් නැවකින් පාවෙලා එන්න ඇති මෙහාට.

    577799_375534095874741_2069334613_n.jpg

    පාරාවොන්ගේ වහල්ලු වෙන්න ඕන. පිටුවහල් කරනවා මෙහෙට

    බෙංගාලි උනුත් ආව පිටුවහල් කරපු උන්

    බෙංගාලි + ඊජිප්තු + තමිල්නාඩු = worst genes ever :baffled::rofl:
    ඔන්න ඔහොම ශ්‍රී ශ්‍රී සිංහල නැතිනම් හෙළයන් කීන ජාතිය බිහිවෙනව

    කොසොල් රජ්ජුරුවන්ගේ හීන වලත් මේක තීනවා නේද

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලඟම පන්සලේ හාමුදුරුවෝ කිවා බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ කියල එතකොට උඹේ කතාවත් බොරුවක් වෙනවනේ :rolleyes:

    බුදුන් ඉන්දියාවේ කියලා කියන මිත්යාමතකාරයොත් පිලිගන්නවා කකුසද බුදුන්ගේ කාලේ ඉදන් ලoකාවේ අද ස්ථූප තියන තැන්වලම එදත් ස්ථූප තිබ්බයි කියලා.බොරුනම් අහලා බලපන්.ඒක ධර්මතාවයෙන් වෙන දෙයක් කියලයි කියන්නේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පාරාවොන්ගේ වහල්ලු වෙන්න ඕන. පිටුවහල් කරනවා මෙහෙට

    බෙංගාලි උනුත් ආව පිටුවහල් කරපු උන්

    බෙංගාලි + ඊජිප්තු + තමිල්නාඩු = worst genes ever :baffled::rofl:
    ඔන්න ඔහොම ශ්‍රී ශ්‍රී සිංහල නැතිනම් හෙළයන් කීන ජාතිය බිහිවෙනව

    කොසොල් රජ්ජුරුවන්ගේ හීන වලත් මේක තීනවා නේද

    පාරාවෝ නමෙහි අර්ථය

    පා - පරපුර
    රාවෝ - සූර්යාවන්ගෙන් පැවත එන ( රාවණ )

    පිලිවෙලින් ගත් කල "රාවණ පරපුරෙන් පැවත එන".
    මෙය තව දුරටත් සොයා බැලීමට ඔබට බාරයි

    "රා" යනු හිරුට නමකි. "වන" යනු පරපුර හැඳින්වෙන්නකි. මේ අනුව හිරු ගේ පරපුර ඇත්තා යන අරුත ඇති "රාවන" යන නම යෙදේ.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    බම්ප්
    ‍රෙප්

    අර ඒන්ශන්ට් ඒලියන්ස් ඩොකියුමන්ට්‍රි එකේ ඔය ගොඩක් දේවල් කියලා තියෙනවා නේ බං
    ඒත් ලංකාවෙ ඇති දේවල් ඒකෙ නෑ වැඩිය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    පාරාවෝ නමෙහි අර්ථය

    පා - පරපුර
    රාවෝ - සූර්යාවන්ගෙන් පැවත එන ( රාවණ )

    පිලිවෙලින් ගත් කල "රාවණ පරපුරෙන් පැවත එන".
    මෙය තව දුරටත් සොයා බැලීමට ඔබට බාරයි

    "රා" යනු හිරුට නමකි. "වන" යනු පරපුර හැඳින්වෙන්නකි. මේ අනුව හිරු ගේ පරපුර ඇත්තා යන අරුත ඇති "රාවන" යන නම යෙදේ.

    මචං මිරැන්ඩෝ සීයා උඹලගේ කව්ද ?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පාරාවෝ නමෙහි අර්ථය

    පා - පරපුර
    රාවෝ - සූර්යාවන්ගෙන් පැවත එන ( රාවණ )

    පිලිවෙලින් ගත් කල "රාවණ පරපුරෙන් පැවත එන".
    මෙය තව දුරටත් සොයා බැලීමට ඔබට බාරයි

    "රා" යනු හිරුට නමකි. "වන" යනු පරපුර හැඳින්වෙන්නකි. මේ අනුව හිරු ගේ පරපුර ඇත්තා යන අරුත ඇති "රාවන" යන නම යෙදේ.

    අපි නම් අහලා තියෙන්නේ වන කියන්නේ එක්කෝ කැලයක් , නැත්නම් තුවාලයක්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    අනේ නිකන් පලයන්ඩෝ යන්ඩ බොරු නොකියා රාවණා කියලා එකෙක් නෑ.. අර ඉන්දියන් ගොම් බෙට්ටගෙ සුරංගනා කතා පොත කියවලා සිංහලු සීරියස් ඇරගෙන
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනේ නිකන් පලයන්ඩෝ යන්ඩ බොරු නොකියා රාවණා කියලා එකෙක් නෑ.. අර ඉන්දියන් ගොම් බෙට්ටගෙ සුරංගනා කතා පොත කියවලා සිංහලු සීරියස් ඇරගෙන

    ඉතිහාසය ගොඩනැගීමට උපයෝගි කරගන්නේ සාහිත්ය මූලාශ්ර සහ පුරාවිද්යා මූලාශ්රයි.ඔබතුමාගේ තර්කේ අනුව විජයගෙන් පසු මෙරට ඉතිහාසය යයි අද සලකමින් තිබෙන ඉතිහාසයත් පිලිගන්න බැරි තත්වයක් උද්ගත වෙනවා.මන්ද? සාහිත්ය මූලාශ්ර ඔබ නොපිලිගන්නා බැවින්. ඉහත ඉතිහාසය තවමත් 50%කට වඩා ගොඩනගා ඇත්තේ සාහිත්ය මූලාශ්ර මතයි.

    පුරාවිද්ය මූලාශ්ර යටතට අභිලෙඛන,කාසි,නටබුන් ,පුරා වස්තු ආදි වශයෙන් විවිධවේ.

    රාවණා සත්යයක් බවට පුරාවිද්යා මූලාශ්ර

    1) තෘණබින්දු සෘෂිගේ අසපුව අසලම විශ‍්රවස් මුනිඳු විසූ බව සෙල්ලිපි අංක 88න් පැහැදිලි වේ. ලංකා ශිලාලිපි සංග‍්රහය I වෙළුම සංස්කරණය මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ දක්වයි. තණචොඩක නාමය විකෘතිකර ඇත. අනුරාධපුර වෙස්සගිරි ලිපි: අංක 86 ගලෙහි ලිපිය තණචොඩක දතහ ලෙණෙ පුරාවිද්යා කියවීම ගණචොඩක දතහ ලෙණෙ (විකෘති කියවීම) වාපිත්, සෙම් (ත‍්රිදෝෂ) සංකල්පය ලොවට ඉදිරිපත් කළේ පුලස්ති සෘෂි බව සුශ‍්රැත සංහිතාව පවසයි. තෘණබින්දු විශ්රවමුණි නාම සියල්ල රාවණා පුරාවත හා බැදුනු නම්ය

    2) තෘණ බින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ්රවස් මුනිද්ා වෙස්සගිරියේම විසූ නිසා එය ‘‘වෙස්සගිරිය’’ විය. ලංකා ශිලා ලේඛන සංග්රහය- I වෙළුම සංස්කරණය මහාචාර්ය පරණවිතාන මෙසේ දක්වයි ලිපිය අංක 88

    ගලෙහි ලිපිය: පරුමක විසව පුත පරුමක...
    පුරාවිද්යා කියවීම: පරුමක විසදව පුත පරුමක...

    1913 කියවීමේදී ‘‘විසව’’ තිබූ තැනට 1950 වන විට ‘‘විසදව’’ ලෙස ‘‘ද’’ යන්නත් මැදට පැන ඇත. බැරිවීමකින් 1913 දී නිවැරදිව කියවන්නට ඇත. විශ්රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරාවිද්යාව විසින් සොයා ගනු ලැබීමෙන් වැළකී ඇත.

    3) හොරොව්පතාන අසල වලස්තෙවුණ වැව ලිපිය. ‘‘පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙණ. (මේත් සමග රාවණා නාමය පුරාවිද්යාත්මක වේ)

    4) එම වලස්තෙවුණ වැවම ‘‘පරුමක විසව පුත් විභීෂණගේ ලෙණ’’

    5) මහනුවර අසල වේගිරිය දේවාලයේ ලිපිය ‘‘පරුමක විශ‍්රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙණ’’

    6) හොරොව්පතානේ එරපොතාන ලිපිය ‘‘පරුමක විශ‍්රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙණ’’

    7) ලංකා ශිලා ලිපි සංග්රහයේ පළමු වෙළුමේ (1970) පහත සඳහන් සෙල්ලිපි අංක IC 86 - 11........ IC 88 -12..... IC 333 - 8....... IC 703...... 1049....... IC 486 - 3...... IC 515 - 13....... IC 549 - 1...... IC 656 - 11....... IC 959....... IC 807 - 1....... IC 812...... IC 1035....... කියෑවීම හෝ අර්ථ නිරූපණය කිරීම වැරදී ඇත. තෘණබිJදු, සෘෂි, විශ්රවස් මුණ රාවණ, නහුත, සුමන, ඉCධු, කුබකණ, ගෝතම ශමණ, කුබිර වැනි කොඩ්රිංටන් ඉතිහාසය ට හා පූර්ව පුද්ගල නාම හා දුතක හා නාවික වැනි විජය පූර්ව තනතුරු නාමයන් ද වැරදුනි. ලංකා ශිලාලිපි සංග්රහයේ පළමු වෙළුමේ සෙල්ලිපි 1234 න් ඉහත සඳහන් සෙල්ලිපි හැරෙන්නට වෙනත් වැරදුන සෙල්ලිපි නැත.

    8) අටුගොද පිහිටි (ගලිගමුව-යටියන්තොට පාරෙ)සෙල් ලිපි 3

    09.බිබිල -අම්පාරෙ පාරෙ කොලනිස් යාය ඇති ලිපිය.

    10.අම්පර දිස්ත්රික්කයේ කිතුල්වැව ලිපිය.

    11.කොත්මලේ විමන්පව්ව ලිපිය(දැනට විනාශවෙමින් පවතී)

    12.අම්පාර රූගම වැවට දකුනින් පොතුවිල ලිපිය.

    13.මහියංගනේරිද්මාලියද්ද අසල රදලියද්ද ලිපිය

    14) තොප්පිගල-බෙරගල අතර අල්වා කුබුරේ ලිපිය.

    15) පරණවිතාන ICකෘතිය- අoක 515 නාගපබ්බත රජමහා විහාරය -බඹරගස්තලාව
    “රාවණගේ දියනිය වූ ශොහිලිගේ ලෙන සoඝයාට” (රවණ ක්ඩිති ශොහිලි ලෙණේ ශගශ )

    16) රහල සෙල්ලිපිය
    රාවණා රජුගේ පුත්රයා වූ ප්රධාන ඉන්ද්රජිත්ගේ ලෙන (රවණ රක්ධහ පුත පරුමක ඉක්දු ලෙණේ )

    මාව අවුස්සගන්න එපා රාවණා කියලා එකෙක් නෑ කියලා.හොම්බෙන් තමයි යන්න වෙන්නේ ..දැක්කනේ කලුසුද්දෝ...:shocked::cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕකෙන් ගන්න පුළුවන් නිගමනේ තමයි ලංකාවේ ඉන්නේ ඊජිප්තුවෙන් ආපු මිනිස්සු කියන එක :yes:

    ඒකේ පොඩි තර්කානුකුල ගතියක් තියෙනවා... එහෙ තියෙන ඔරිජිනල් එකේ ඩ‍්‍රාෆ්ට් කොපියක් ලංකාවේ තියෙනවා... :) ඒ කියන්නේ අපි ඊජිප්තුවෙන් ඇවිල්ල... මගේ ආදි මුත්ත පාරාවෙක්...:shocked: හුරේවා....
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඒකේ පොඩි තර්කානුකුල ගතියක් තියෙනවා... එහෙ තියෙන ඔරිජිනල් එකේ ඩ‍්‍රාෆ්ට් කොපියක් ලංකාවේ තියෙනවා... :) ඒ කියන්නේ අපි ඊජිප්තුවෙන් ඇවිල්ල... මගේ ආදි මුත්ත පාරාවෙක්...:shocked: හුරේවා....

    :no::no::no:පාරාවන්ගේ මීමුත්තා හෙළයෙක් :yes:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඕකෙන් ගන්න පුළුවන් නිගමනේ තමයි ලංකාවේ ඉන්නේ ඊජිප්තුවෙන් ආපු මිනිස්සු කියන එක :yes:
    :lol::lol::lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මොකක්ද බන් මේ හැම එකම අපේ කියන දුපත් මානසිකත්වය ?

    මේක දබදිව කියන්නේ ඉන්දියාව .. නෑ නෑ ලංකාව කියනවා වගේ මෝඩ කතාවක්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොකක්ද බන් මේ හැම එකම අපේ කියන දුපත් මානසිකත්වය ?

    මේක දබදිව කියන්නේ ඉන්දියාව .. නෑ නෑ ලංකාව කියනවා වගේ මෝඩ කතාවක්

    දූපත්මානසිකත්වය යනු හැමදේම වෙනරටවලය යන මතයයි.ලිo මැඩියන් යනු උඹවැනි කලුසුද්දන්ය අනික දඹදිව යනු ලoකාව බවට සාක්ෂි ඇත.:yes:

    51801057_1012374235637109_248235898389397504_n.jpg

    mahawansha

    52173574_1012373785637154_2723285694054137856_n.jpg

    30261054_217282995709083_6903683865554976768_n.jpg

    51756960_1835502763222820_9026388155007238144_n.jpg

    51211675_375300609921561_5866430468794089472_n.jpg

    26055945_163068291130554_6914298788689198265_n.jpg

    26167080_163071004463616_5318495678795777948_n.jpg

    26195514_163071041130279_4162337972194972058_n.jpg

    23172494_296229960880563_7044851590240840115_n.jpg
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දූපත්මානසිකත්වය යනු හැමදේම වෙනරටවලය යන මතයයි.ලිo මැඩියන් යනු උඹවැනි කලුසුද්දන්ය අනික දඹදිව යනු ලoකාව බවට සාක්ෂි ඇත.:yes:

    මෝඩ හරකෝ ... දබදිව කියන්නේ රටක් නෙවි බන් .. එක්කෝ ඉතිහාසේ ඉගෙනගනින් නැත්තන් බාසාව හරියට ඉගෙන ගනින් ...

    Jambudvīpa (Sanskrit: जम्बुद्वीप) is the dvīpa ("island" or "continent") of the terrestrial world, as envisioned in the cosmologies of Hinduism, Buddhism, and Jainism, which is the realm where ordinary human beings live.[3]

    සිද්දාර්ථ කුමාරයා දබදිව ඉපදුනා කියන්නේ ඉන්දියාවේ උපන්නා කියන එක නෙවි .. ජම්බු දීවිප කියන්නේ අපි මිහිතලය කියනවා වගේ මනුස්ස ලෝකෙට කියන නමක් ..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෝඩ හරකෝ ... දබදිව කියන්නේ රටක් නෙවි බන් .. එක්කෝ ඉතිහාසේ ඉගෙනගනින් නැත්තන් බාසාව හරියට ඉගෙන ගනින් ...

    Jambudvīpa (Sanskrit: जम्बुद्वीप) is the dvīpa ("island" or "continent") of the terrestrial world, as envisioned in the cosmologies of Hinduism, Buddhism, and Jainism, which is the realm where ordinary human beings live.[3]

    සිද්දාර්ථ කුමාරයා දබදිව ඉපදුනා කියන්නේ ඉන්දියාවේ උපන්නා කියන එක නෙවි .. ජම්බු දීවිප කියන්නේ අපි මිහිතලය කියනවා වගේ මනුස්ස ලෝකෙට කියන නමක් ..

    කෝ සාක්ෂි..සුද්දන්ගේ කෙප්ප අදාල නෑ. වහාම සාක්ෂි දෙන්න.:yes: