ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් මතුවූ අභිරහස් චිත&

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කෝ සාක්ෂි..සුද්දන්ගේ කෙප්ප අදාල නෑ. වහාම සාක්ෂි දෙන්න.:yes:

    හරි සුද්දන්ගේ ඒව එපා නේ .. දෙන්නන් අන්තර් ජාතිකව

    චීන : Jambudvipa (Skt. Jambudvīpa; Tib. འཛམ་བུའི་གླིང་, Dzambuling; Wyl. ‘dzam bu gling) — one of the four continents, which is situated to the south of Mount Meru.

    Its shape is trapezoidal or resembling the shape of an axe-head. It is the human world in which we live.
    http://www.chinabuddhismencyclopedia.com/en/index.php/Jambudvipa
    Four_Continents.jpg

    ජෙයින ඉගැන්වීම්

    The Geography of the Ancient World in Jain Religious Teachings

    There are very interesting ideas about sacred geography contained in the Jain religious and philosophical teachings.
    According to the ideas in the Book of Dyzan, in the center of the world was found the continent of Jambudvipa (Hyperborea), which was located within the boundaries of the other continents and oceans. In the center of Jambudvipa stood a world mountain called Meru or Mandara.

    http://earthbeforeflood.com/sacred_geography_-_the_geography_of_golden_age.html

    Map of Jambudvipa Indian Hindu Cosmology

    608px-Map_of_Jambudvipa_Indian_Hindu_Cosmology.jpg

    දැන් කියපන් චීනය් ජෙයින එවුනුය් ලංකාවට විරුද්දව කුමන්ත්‍රණ කරා කියල අවුරුදු 2000 කට විතර කලින්

    තව ඕනි ද ?

    ටිබෙට් :

    In Tibetan astro science, two distinct flat-earth, stationary, geocentric cosmologies are recognized, both developed in India and later translated into Tibetan. The first is the Abhidharma system, expounded in the 4th or 5th century Indian text Abhidharmakosha (Treasury House of Knowledge) by Vasubandhu, and the Kalachakra system (Wheels of Time), whose root text was translated into Tibetan in 1027 A.D.. Both systems are mandala-like world systems made of concentric oceans and mountain ranges centered around an axis, Mount Meru. The known world exists on one of the four major continents (with other minor accompanying continents), the southern continent, called Jambudvipa.

    abhidh0005.JPG

    https://web.ccsu.edu/astronomy/tibetan_cosmological_models.htm
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    තව ඕනිදෝ ...

    Classical Buddhist cosmology describes multiple worlds that pass in and out of existence over four cosmic phases: nothingness, creation, abiding, destruction. After the period of nothingness, or cosmic vacuity, this is how a world forms: At its foundation is a vast circle of wind, surmounted by a vast circle of water, surmounted by a vast circle of golden earth. In the center of that earth is a great mountain, called Meru or Sumeru. It is surrounded by seven mountain ranges of gold, each separated from the other by a sea. At the foot of the seventh range, there is a great ocean, contained at the distant perimeter of the world by a ring of iron mountains. In this vast ocean, four island continents are situated in the cardinal directions, each flanked by two island subcontinents. The northern continent is square, the eastern continent is semicircular, the southern continent is triangular, and the western continent is round. Although humans inhabit all four continents, the “known world” is the southern continent, called Jambudvipa,where the current average height is four cubits and the current lifespan is one hundred years; on the northern continent of Uttarakuru, the average height is thirty-two cubits and the inhabitants live for one thousand years. The four faces of Mount Meru are flat, and each is composed of a different precious stone: gold in the north, silver in the east, lapis lazuli in the south, and crystal in the west. The substance determines the color of the sky for each of the four continents. The sky is blue in the southern continent of Jambudvipa because the southern face of Mount Meru is made of lapis.

    https://tricycle.org/magazine/first-there-mountain-then-there-no-mountain/
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    අනේ මන්ද බන් උබ ඇත්ත එවත් ඉඩල හිටල කියනව ඇති,එත් උබෙ අනික් ගොන් පර්ට් නිසා ඔක්කොම එක ගොඩට යන්නෙ බන්.අර කොටියගෙ කතාව වගෙ.අනෙ මන්ද බන් මන් උබත් එක්ක තරහක් නැ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තව ඕනිදෝ ...

    Classical Buddhist cosmology describes multiple worlds that pass in and out of existence over four cosmic phases: nothingness, creation, abiding, destruction. After the period of nothingness, or cosmic vacuity, this is how a world forms: At its foundation is a vast circle of wind, surmounted by a vast circle of water, surmounted by a vast circle of golden earth. In the center of that earth is a great mountain, called Meru or Sumeru. It is surrounded by seven mountain ranges of gold, each separated from the other by a sea. At the foot of the seventh range, there is a great ocean, contained at the distant perimeter of the world by a ring of iron mountains. In this vast ocean, four island continents are situated in the cardinal directions, each flanked by two island subcontinents. The northern continent is square, the eastern continent is semicircular, the southern continent is triangular, and the western continent is round. Although humans inhabit all four continents, the “known world” is the southern continent, called Jambudvipa,where the current average height is four cubits and the current lifespan is one hundred years; on the northern continent of Uttarakuru, the average height is thirty-two cubits and the inhabitants live for one thousand years. The four faces of Mount Meru are flat, and each is composed of a different precious stone: gold in the north, silver in the east, lapis lazuli in the south, and crystal in the west. The substance determines the color of the sky for each of the four continents. The sky is blue in the southern continent of Jambudvipa because the southern face of Mount Meru is made of lapis.

    https://tricycle.org/magazine/first-there-mountain-then-there-no-mountain/

    තරහගන්න එපා.උබ දාලා තියන ඒවාඔරිජිනල් චීන නෙමේ. චීන වෙබ් අඩවි, විකිපිඩියා සහ වෙනත් ඉන්දියානු නූතන පොත්පත්වලින් උපුටා ගත්ත ඒවා.අනිත් ඒවා ඔක්කොම වගේ මෙහෙ හිටපු ස්වාමින්වහන්සේලා දබදිව ගැන ලියපු කෙප්ප පොත් වලින් චීන ටිබෙට් අය බලාගෙන ලියපු තොරතුරු..

    මට ක්‍රි.පූ 6/5/4/3/2 වන සියවසේ ජම්බුද්වීපය ගැන ඒකාලේ නැතිනම් ඊට ආසන්න කාලෙක ලියපු චීන ටිබෙට් ජයින වාර්තා තියනවනම් ඒවා පිලිගන්න පුලුවන් .ලොකුම ප්‍රශ්නේ ත්‍රිපිටකයේ තියන මේ වාර්තාව

    මේ සාක්ෂිය ගොඩාක් ශක්තිමත් :yes::yes::yes:ඒවගේම පරනයි.

    30261054_217282995709083_6903683865554976768_n.jpg

    ඉතිහාස පොතක් පරණවෙන්න පරන වෙන්න ඒකෙ ලියල තියන කරුණු වන නිරවද්යතාවය වැඩියි:yes:
     
    ඇයි බන් උබට කිව්වට තේරෙන්නේ නැත්තේ .. අර මම දුන්නු ටිබෙට් විස්තරය 1027 A.D. වල ලියපු එකක් .. අනික් එක ඕක ඔහොම්මම්ය් වේද ගන්ත්‍ර වල තියෙන්නේ .. (මේක ඉස්සෙල්ලම කියල තියෙන්නේ හින්දු පුරාණ වල හොයාගෙන කියවපන්, අවුරුදු දස දහස් ගානක් පරනය් ) අනික් එක ඔය දබදිව කතාව බුදුහාමුදුරුවෝ කියපු එකක් නෙවි .. පස්සේ කලෙක ලියපු එකක් .. මිනිස් ලොව කියන එකට තබය් දබදිව කියන්නේ .. මේක සුද්දොත් වරද්දගත්ත දැන් ඉන්දියාවේ ඉන්න එවුනුත් වරද්දගත්ත ..

    The Fozu Tongji(A Chronicle of the Patriarch of Buddhism) is an important Buddhist history book compiled By Zhipan(1220-1275),a Buddhist in the Song Dynasty.Chapters 31 and 32 of the Fozu tongji, entitled “Shijie mingti zhi” 世界名體志 (An Account of Places and Shape of the World),includes eleven maps as a supplement to the text. Chapter 31 discusses the total image and structure of the Buddhist universe, starting with a description of the greater universe and ultimately focusing on the imaginary Mount Meru (chin. Xumi shan 須彌山), the place where Jambudvīpa (chin. Zhanbu zhou 瞻部洲), the world of human beings, lies.The set includes five pictorial maps that illustrate narrative descriptions of Buddhist cosmology, among which “Sanqian daqian shijie tu” 三千大千世界圖 (Map of the Entire Universe) depicts Mount Meru and Jambudvīpa to the south.

    https://www.jstor.org/stable/26274147?seq=1#page_scan_tab_contents

    උබලත් අනේ මන්ද බන් .. වචනයක් හොයාගෙන එකට එක එක අර්ථකතන දෙනවා ..වචන වල තේරුම් බලන්න ඕනි එයිතිහාසික සාදකත් එක්ක (ඒ කලේ ලෝකය ගැන මිනිස්සු හිතාගෙන හිටිය විදිහ .. නැතව සැටලයිට් වලින් ගත්තු මැප් වලට අනුව නෙවි)
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    උබලත් අනේ මන්ද බන් .. වචනයක් හොයාගෙන එකට එක එක අර්ථකතන දෙනවා ..වචන වල තේරුම් බලන්න ඕනි එයිතිහාසික සාදකත් එක්ක (ඒ කලේ ලෝකය ගැන මිනිස්සු හිතාගෙන හිටිය විදිහ .. නැතව සැටලයිට් වලින් ගත්තු මැප් වලට අනුව නෙවි)

    උඹ කියන්නේ ජම්බුද්වීපේ කියලා මිනිස්ලොවට..එතකොට අපරගොයානය පූර්වවිදේහය යනු විශ්වයේ තියන සමාන්තර වෙනත් මිනිස් ලෝකද ? ජම්බුද්වීපයයි දඹදිවයි කියන්නේ එකක්ද ? :confused:31 භව තලය අනුව තියෙන්නේ එක මහාමේරුවයි.එක මිනිස් ලොවයි.හාමුදුරුවරු කියන්නේ එහෙමනේ. හින්දු පුරාන ග්‍රන්ත වල තියෙන්නේ කොහොමද ? එතකොට 31 භවතලය බොරුවක්ද ?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උඹ කියන්නේ ජම්බුද්වීපේ කියලා මිනිස්ලොවට..එතකොට අපරගොයානය පූර්වවිදේහය යනු විශ්වයේ තියන සමාන්තර වෙනත් මිනිස් ලෝකද ? ජම්බුද්වීපයයි දඹදිවයි කියන්නේ එකක්ද ? :confused:31 භව තලය අනුව තියෙන්නේ එක මහාමේරුවයි.එක මිනිස් ලොවයි.හාමුදුරුවරු කියන්නේ එහෙමනේ. හින්දු පුරාන ග්‍රන්ත වල තියෙන්නේ කොහොමද ? එතකොට 31 භවතලය බොරුවක්ද ?

    Classical Buddhist cosmology describes multiple worlds that pass in and out of existence over four cosmic phases: nothingness, creation, abiding, destruction. After the period of nothingness, or cosmic vacuity, this is how a world forms: At its foundation is a vast circle of wind, surmounted by a vast circle of water, surmounted by a vast circle of golden earth. In the center of that earth is a great mountain, called Meru or Sumeru. It is surrounded by seven mountain ranges of gold, each separated from the other by a sea. At the foot of the seventh range, there is a great ocean, contained at the distant perimeter of the world by a ring of iron mountains. In this vast ocean, four island continents are situated in the cardinal directions, each flanked by two island subcontinents. The northern continent is square, the eastern continent is semicircular, the southern continent is triangular, and the western continent is round. Although humans inhabit all four continents, the “known world” is the southern continent, called Jambudvipa,where the current average height is four cubits and the current lifespan is one hundred years; on the northern continent of Uttarakuru, the average height is thirty-two cubits and the inhabitants live for one thousand years. The four faces of Mount Meru are flat, and each is composed of a different precious stone: gold in the north, silver in the east, lapis lazuli in the south, and crystal in the west. The substance determines the color of the sky for each of the four continents. The sky is blue in the southern continent of Jambudvipa because the southern face of Mount Meru is made of lapis.

    Fall-2008_Lopez_Meru.jpg

    I am not telling anything, this is how its on ancient text books. yes according to modern technology this is a lie if you take it "literally" but as for the most things in buddhism, important things are in cryptic messages, so best idea is not to take everything literally (I think these are state of mind more than actual places).

    I dont know who this monk is but he is explaining this in sinhala :

    ජම්බුද්වීපය කියන්නේ මේ මහපොලොවය්

    http://deshana.waharaka.com/listen.php?SermonId=CD049-04
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    ආ දැන් ඉස්කෝලේ නිවාඩු හින්ද sj91 කුරුසයා fulltime මේකෙ thread දායි. සිංහලයගෙ ඉතිහාසෙ හොයන්න කලින් උඹ හොයල් බලපන් පෘතුගීසි ලංකාවට ආවම වැල්ලබඩ උන්නු උබේ මුත්තා බුද්ධාගම අත ඇරලා කුරුසාගම බදාගත්තෙ
    ඇයි කියලා.. එහෙම නොවුනා නම් උඹත් බුද්ධාගමෙ.. :lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,581
    8,831
    113
    මේ වගේම ලිපියක් පත්තරේක කියෙව්වා... එකේනම් කියන්නේ රාවණ රජ්ජුරුවෝ තමන්ගේ සේනාදී නායකයෝ ලෝකේ වටේ ජනාවාස පතුරවන්න යැව්වා කියල... ගොඩක් ආදී ශිස්ටචර වල අරඹය අහසින් අව සිංහ හිස් තියෙන මිනිස්සුන්ගෙන් කියල තියෙන්නේ එකයි කියල...
    කොහොම උනත් මේවගේ දේවල් ගැන හොයනවන්ම් එක හොදයි...සක්වල චක්‍රය වගේ එකක් නිකන් කෙටුව වෙන්න බැනේ...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ වගේම ලිපියක් පත්තරේක කියෙව්වා... එකේනම් කියන්නේ රාවණ රජ්ජුරුවෝ තමන්ගේ සේනාදී නායකයෝ ලෝකේ වටේ ජනාවාස පතුරවන්න යැව්වා කියල... ගොඩක් ආදී ශිස්ටචර වල අරඹය අහසින් අව සිංහ හිස් තියෙන මිනිස්සුන්ගෙන් කියල තියෙන්නේ එකයි කියල...
    කොහොම උනත් මේවගේ දේවල් ගැන හොයනවන්ම් එක හොදයි...සක්වල චක්‍රය වගේ එකක් නිකන් කෙටුව වෙන්න බැනේ...

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24354683 said:
    ආ දැන් ඉස්කෝලේ නිවාඩු හින්ද sj91 කුරුසයා fulltime මේකෙ thread දායි. සිංහලයගෙ ඉතිහාසෙ හොයන්න කලින් උඹ හොයල් බලපන් පෘතුගීසි ලංකාවට ආවම වැල්ලබඩ උන්නු උබේ මුත්තා බුද්ධාගම අත ඇරලා කුරුසාගම බදාගත්තෙ
    ඇයි කියලා.. එහෙම නොවුනා නම් උඹත් බුද්ධාගමෙ.. :lol::lol::lol:

    :lol::lol::lol:ෂා..උබට මාර ක්‍රියේට්ව් අයිඩියානේ එන්නේ බුද්දගෝෂ චීවරදාරියෝ..
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Classical Buddhist cosmology describes multiple worlds that pass in and out of existence over four cosmic phases: nothingness, creation, abiding, destruction. After the period of nothingness, or cosmic vacuity, this is how a world forms: At its foundation is a vast circle of wind, surmounted by a vast circle of water, surmounted by a vast circle of golden earth. In the center of that earth is a great mountain, called Meru or Sumeru. It is surrounded by seven mountain ranges of gold, each separated from the other by a sea. At the foot of the seventh range, there is a great ocean, contained at the distant perimeter of the world by a ring of iron mountains. In this vast ocean, four island continents are situated in the cardinal directions, each flanked by two island subcontinents. The northern continent is square, the eastern continent is semicircular, the southern continent is triangular, and the western continent is round. Although humans inhabit all four continents, the “known world” is the southern continent, called Jambudvipa,where the current average height is four cubits and the current lifespan is one hundred years; on the northern continent of Uttarakuru, the average height is thirty-two cubits and the inhabitants live for one thousand years. The four faces of Mount Meru are flat, and each is composed of a different precious stone: gold in the north, silver in the east, lapis lazuli in the south, and crystal in the west. The substance determines the color of the sky for each of the four continents. The sky is blue in the southern continent of Jambudvipa because the southern face of Mount Meru is made of lapis.

    Fall-2008_Lopez_Meru.jpg

    I am not telling anything, this is how its on ancient text books. yes according to modern technology this is a lie if you take it "literally" but as for the most things in buddhism, important things are in cryptic messages, so best idea is not to take everything literally (I think these are state of mind more than actual places).

    I dont know who this monk is but he is explaining this in sinhala :

    ජම්බුද්වීපය කියන්නේ මේ මහපොලොවය්

    http://deshana.waharaka.com/listen.php?SermonId=CD049-04

    උබ කියන කතා ඇත්ත වෙන්නත් පුලුවන්.ජම්බුද්වීපය කියන්නේ මහපොලොව..:shocked:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210

    මාව අවුස්සගන්න එපා රාවණා කියලා එකෙක් නෑ කියලා.හොම්බෙන් තමයි යන්න වෙන්නේ ..දැක්කනේ කලුසුද්දෝ...:shocked::cool:

    අනේ් නිකන් පළයන් හරකෝ යන්ඩ ඔය බුත බලලා රාවණා කියන ඉන්දියන් ගොම් බොට්ට හිටියා කියලා හිතන උන් තමයි හඳ දිහා බලලා හදේ හාවෙක් ඉන්නවා කියන්නේ....
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උබ කියන කතා ඇත්ත වෙන්නත් පුලුවන්.ජම්බුද්වීපය කියන්නේ මහපොලොව..:shocked:

    මම කියන කතාවක් නෙවි බන් එහෙමය් පොත් පත්වල දර්මයේ තියෙන්නේ .. හරියට කියවල බලපන් එතකොට තේරෙය්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වසර 7000 කට කලින් ලoකාව තමිල්නාඩුවේ කොටසක් බව ලෝකේම ඉන්න විද්වතුන් පිලිගෙන ඉවරයි.හැබැයි එතකොට දෙමළු හිටියේ නෑ.සිoහල එවුන් තමන්ගේ ඉතිහාසය සුද්දට අනුව සහ මහාවන්ශයේ ලියපු මහානාම නම් ඉන්දියානුවාගේ කෙප්ප අනුව සකස්කරගත්ත නිසයි LTTE යුද්ධ ඇති උනේ.

    අප්‍රිකා මහද්වීපයත් ඉන්දියන් සාගරයද මඩගස්‌කාව ,ලංකාව , මලයාව (මැලේසියාව) ඕස්‌ටේ්‍රලියාව සම්බන්ධ වූ මූ නමීන් යුත් දියුණු දAවිපය ගිලීගොස්‌ ඉන්දියන් සාගරය ඇති වූ බව වර්තමාන විද්‍යාඥයන්ගේද පිළිගැනීම වී තිබේ.

    මහා විද්‍යාඥයන් වන කර්නර් ජෙම්ස්‌ වර්ච්වුඩ් වැනි පඩිවරුන්ට අනුව මූ රාජ්‍යයේ දැනට ශේෂව ඇති මධ්‍ය කොටස ඉන්දියන් සාගරයේ ඇති සිංහල දිවයින ලෙසද සකල විද්‍යාවන්ට ශාස්‌ත්‍ර සූත්‍ර වල මූලස්‌ථානය මේ මූ දිවයින බව පැවසීම ලංකාද්වියට නොවැටහීම ජාතියේ අවාසනාවකි.

    http://www.divaina.com/2011/10/05/badada02.html
    :shocked:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පාරාවෝ නමෙහි අර්ථය

    පා - පරපුර
    රාවෝ - සූර්යාවන්ගෙන් පැවත එන ( රාවණ )

    පිලිවෙලින් ගත් කල "රාවණ පරපුරෙන් පැවත එන".
    මෙය තව දුරටත් සොයා බැලීමට ඔබට බාරයි

    "රා" යනු හිරුට නමකි. "වන" යනු පරපුර හැඳින්වෙන්නකි. මේ අනුව හිරු ගේ පරපුර ඇත්තා යන අරුත ඇති "රාවන" යන නම යෙදේ.

    :lol: