ඊට පස්සේ ආවා ඉංජනේරුවෝ.....😩😩😩

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    337900204_890475425515027_3300387566535658573_n.jpg
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔව් ඔය ඉංජිනේරුවෝ දොස්තරලායි ලෝයර්ලායි මහ ඒජන්තෙලායි තමා ඔක්කොම අවලන් වැඩ කරන්නේ.
    ඒකට අපේ දේසපාලනේ කරන වැදගත් උන්නාන්සේලා.. වැඩ ටික හරියට වෙලාවට තිතටම කරනවා. කොමිස් ගන්නේම නෑ.
    මං නම් කියන්නේ අපි වගේ මිනිස්සු ඉගෙනගෙන තැනකට එන එකත් අකැප වැඩක්.
    ඔක්කොම ටික දේසපාලන උන්නාන්සේලාගේ ළමයින්ට විතරක් කරන්න ඉඩ දෙන්න ඕන.
    එතකොට අපිට පුළුව්න උන්නාසේලාට උදේ හවා වැද නමස්කාර කරගෙන ඉන්නවා.

    මම තංගල්ලෙන් පර්සි
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    mewa thama lankawa wala pallata yana hethu page karayo irisiyawa ,kuhuhaka kama market wena ewa psot karanwa reach ganna ape harak share karana, eke pihiten attha prashne yata yanawa parawal wala thina.
    rate 90% owa katha karana unta ona rata hadena eka neme mamath meke kotas karuwek kakkumak thina ekek kiyala sobana danna sobani la inne fb or minissu ekathu wena than wala (danayak ,magul geyak etc) deshapalane katha karana 99% sobani lage thinne :lol:

    anith eka oya minissunta updi thibba mokada owa haduwe random minissu neme, gal waduwo,li waduwo wena wenama hitiya, upadiya kiyanne mokak hari wishayak igena gaththa kiyana eka, natuwa magic ekak neme , igena gaththa kiyana eka anith ayata oppu karanna dena sahathikaya upadiya kiyanne ,
    ------ Post added on May 26, 2023 at 12:06 PM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඔව් ඔය ඉංජිනේරුවෝ දොස්තරලායි ලෝයර්ලායි මහ ඒජන්තෙලායි තමා ඔක්කොම අවලන් වැඩ කරන්නේ.
    ඒකට අපේ දේසපාලනේ කරන වැදගත් උන්නාන්සේලා.. වැඩ ටික හරියට වෙලාවට තිතටම කරනවා. කොමිස් ගන්නේම නෑ.
    මං නම් කියන්නේ අපි වගේ මිනිස්සු ඉගෙනගෙන තැනකට එන එකත් අකැප වැඩක්.
    ඔක්කොම ටික දේසපාලන උන්නාන්සේලාගේ ළමයින්ට විතරක් කරන්න ඉඩ දෙන්න ඕන.
    එතකොට අපිට පුළුව්න උන්නාසේලාට උදේ හවා වැද නමස්කාර කරගෙන ඉන්න.

    G1BFsJc.png
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    Ponnayo issara oya paarawal wala giye umbala wage gonnunwa bandapu karaththa. dan yanne bara waahana. ekai owa ehema wenne.

    Tho wage ponnayanwa saramey pihadagaththe natiwata umbalage tathawa ata deken ellanna ona

    මචන් බර වාහන ගියත් දැන් තියෙන පාරවල් ඉක්මනට කැඩෙන්නේ අපේ උන්ගේ හොරා කෑම නිසයි
    පාරවල් වල කොලිටි බලන්න ඉන්න උන් කියන කතා ඇහුවම ඔහොමවත් තියෙන එක ලොකු දෙයක්
    පුදුම හොරා කෑමක් කන්නේ සක්කිලි
    ඔය පරණ රජකාලේ හදපු පාරවල් මේ වට අදාළ නැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    මචන් බර වාහන ගියත් දැන් තියෙන පාරවල් ඉක්මනට කැඩෙන්නේ අපේ උන්ගේ හොරා කෑම නිසයි
    පාරවල් වල කොලිටි බලන්න ඉන්න උන් කියන කතා ඇහුවම ඔහොමවත් තියෙන එක ලොකු දෙයක්
    පුදුම හොරා කෑමක් කන්නේ සක්කිලි
    ඔය පරණ රජකාලේ හදපු පාරවල් මේ වට අදාළ නැහැ
    Usage eka wadi unama, hariyata maintain une nathi unama komath kadenawa ban. Eka awilla degree tiyena un haduwada nadda adala ne.

    @Kumbhakarna22 kiyanne payya kota thambiyek. hama ekeyma waradi nikan methana daala minissu troll karana eka tama karanne.

    Kathawa tiyenne muge tathta eluwek kiyala hitala waradila muge ammata arapu eken jaathaka una kiyala tama :lol: :lol: :lol:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    පුරාණ කාලෙ ඔය උඩ තියෙන ජාතියෙ ඇග්‍රිගේට් ලේයර් දාල හැදුව රෝමෙ වගේ නම්. උන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කෙරුවාවෙ කෙළ පැමිණි උන්. වෙන ශිෂ්ඨාචාර කිසිවක් ඔච්චර නැහුනෙ නෑ අරුන්ට තරම් ලොජිස්ටික්ස් වල වැදගත්කමක් නොතිබ්බ නිසා. ඒ නිසා අද වෙද්දි පුරාණ ලෝකෙන් කරත්ත පාරවල් ඉතිරිවෙලා තියෙන්නෙ රෝමෙ විතරයි.

    පස්සෙ කාලෙ ඔය ස්ථර බයින්ඩ් කරවන්න ඇස්ෆෝල්ට් දාල එහෙට මෙහෙට ප්‍රත්‍යස්තව ඇබරෙන විදිහට පේව් කරන්න ගත්තෙ ඉන්ජිනේරුවො තමා යකෝ. දීපිය උන්ට ක්‍රෙඩිට් එක. දැනට දශක කීපෙකට කලින් කාලෙට වඩා දැන් ලංකාවෙ පාරවල් කැඩෙන එක අඩු උනෙත් මෙහෙ සිවිල් දෙපාර්තමේන්තු වල උන රීසර්ච් නිසා. ලංකාවෙ වාතාවරණ වලට ගැලපෙන ක්‍රමයක් හදාගන්න බැරුවයි හිටියෙ මුලින්- හිමීට අවුරුදු ගානක් තිස්සෙ එක එක ඒව කරල ප්‍රොටොකෝල් එක හදාගෙන තියෙනව කොහොම හරි විවිධ කලාප වලට ගැලපෙන්න.

    මන් දන්නෑ නගරවලට වඩා ඩොටේ වලවල් එන්නෙ ඇයි කියල. අපේ තාත්තගෙ ගම් පැතිවල මීට අවුරුදු කීපෙකට කලින් බිටුමින් කරා...ප්‍රොජෙක්ට් මැනේජර් ගමේම කෙල්ලෙක් පේරාදෙනියෙ සිවිල් ගියපු. අදටත් ඒ පැත්තෙ කැඩිල නැති එකම පාර. පැලිල වත් නෑ. සුපර්වයිසින්ග් හුඟක් බලපානව ඇති කල්පැවැත්මට.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉස්සර ගියේ හාමුගේ බක්කි කරත්තෙ විතරයි.
    දැන් පැයට ටොන් කීයක් යනවද 😏
     
    • Like
    Reactions: Kumbhakarna22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    පුරාණ කාලෙ ඔය උඩ තියෙන ජාතියෙ ඇග්‍රිගේට් ලේයර් දාල හැදුව රෝමෙ වගේ නම්. උන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කෙරුවාවෙ කෙළ පැමිණි උන්. වෙන ශිෂ්ඨාචාර කිසිවක් ඔච්චර නැහුනෙ නෑ අරුන්ට තරම් ලොජිස්ටික්ස් වල වැදගත්කමක් නොතිබ්බ නිසා. ඒ නිසා අද වෙද්දි පුරාණ ලෝකෙන් කරත්ත පාරවල් ඉතිරිවෙලා තියෙන්නෙ රෝමෙ විතරයි.

    පස්සෙ කාලෙ ඔය ස්ථර බයින්ඩ් කරවන්න ඇස්ෆෝල්ට් දාල එහෙට මෙහෙට ප්‍රත්‍යස්තව ඇබරෙන විදිහට පේව් කරන්න ගත්තෙ ඉන්ජිනේරුවො තමා යකෝ. දීපිය උන්ට ක්‍රෙඩිට් එක. දැනට දශක කීපෙකට කලින් කාලෙට වඩා දැන් ලංකාවෙ පාරවල් කැඩෙන එක අඩු උනෙත් මෙහෙ සිවිල් දෙපාර්තමේන්තු වල උන රීසර්ච් නිසා. ලංකාවෙ වාතාවරණ වලට ගැලපෙන ක්‍රමයක් හදාගන්න බැරුවයි හිටියෙ මුලින්- හිමීට අවුරුදු ගානක් තිස්සෙ එක එක ඒව කරල ප්‍රොටොකෝල් එක හදාගෙන තියෙනව කොහොම හරි විවිධ කලාප වලට ගැලපෙන්න.

    මන් දන්නෑ නගරවලට වඩා ඩොටේ වලවල් එන්නෙ ඇයි කියල. අපේ තාත්තගෙ ගම් පැතිවල මීට අවුරුදු කීපෙකට කලින් බිටුමින් කරා...ප්‍රොජෙක්ට් මැනේජර් ගමේම කෙල්ලෙක් පේරාදෙනියෙ සිවිල් ගියපු. අදටත් ඒ පැත්තෙ කැඩිල නැති එකම පාර. පැලිල වත් නෑ. සුපර්වයිසින්ග් හුඟක් බලපානව ඇති කල්පැවැත්මට.
    වතුර බහින්න කානු නෑ ගම්වල. තිබ්බත් සතියෙන් දෙකෙන් වැලි පිරිලා ගොඩ වෙනවා. ඉතින් වැහි දෙක හිය ගමන් පාරට වතුර එනවා ඊට පස්සේ තාර තට්ටු ගැලවෙනවා. ඕක වෙන්නෑ ඇති හේතුව
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    පුරාණ කාලෙ ඔය උඩ තියෙන ජාතියෙ ඇග්‍රිගේට් ලේයර් දාල හැදුව රෝමෙ වගේ නම්. උන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කෙරුවාවෙ කෙළ පැමිණි උන්. වෙන ශිෂ්ඨාචාර කිසිවක් ඔච්චර නැහුනෙ නෑ අරුන්ට තරම් ලොජිස්ටික්ස් වල වැදගත්කමක් නොතිබ්බ නිසා. ඒ නිසා අද වෙද්දි පුරාණ ලෝකෙන් කරත්ත පාරවල් ඉතිරිවෙලා තියෙන්නෙ රෝමෙ විතරයි.

    පස්සෙ කාලෙ ඔය ස්ථර බයින්ඩ් කරවන්න ඇස්ෆෝල්ට් දාල එහෙට මෙහෙට ප්‍රත්‍යස්තව ඇබරෙන විදිහට පේව් කරන්න ගත්තෙ ඉන්ජිනේරුවො තමා යකෝ. දීපිය උන්ට ක්‍රෙඩිට් එක. දැනට දශක කීපෙකට කලින් කාලෙට වඩා දැන් ලංකාවෙ පාරවල් කැඩෙන එක අඩු උනෙත් මෙහෙ සිවිල් දෙපාර්තමේන්තු වල උන රීසර්ච් නිසා. ලංකාවෙ වාතාවරණ වලට ගැලපෙන ක්‍රමයක් හදාගන්න බැරුවයි හිටියෙ මුලින්- හිමීට අවුරුදු ගානක් තිස්සෙ එක එක ඒව කරල ප්‍රොටොකෝල් එක හදාගෙන තියෙනව කොහොම හරි විවිධ කලාප වලට ගැලපෙන්න.

    මන් දන්නෑ නගරවලට වඩා ඩොටේ වලවල් එන්නෙ ඇයි කියල. අපේ තාත්තගෙ ගම් පැතිවල මීට අවුරුදු කීපෙකට කලින් බිටුමින් කරා...ප්‍රොජෙක්ට් මැනේජර් ගමේම කෙල්ලෙක් පේරාදෙනියෙ සිවිල් ගියපු. අදටත් ඒ පැත්තෙ කැඩිල නැති එකම පාර. පැලිල වත් නෑ. සුපර්වයිසින්ග් හුඟක් බලපානව ඇති කල්පැවැත්මට.
    onna balapan, oyapaarai kellai eka sareta palenne :-D