මේක ඉන්ජිනේරු ප්‍රශ්නයක් නෙමෙයි බං පොලිටිකල් කරප්ශන්
Ado mekata nam tikak riduna

ඔව් ඔය ඉංජිනේරුවෝ දොස්තරලායි ලෝයර්ලායි මහ ඒජන්තෙලායි තමා ඔක්කොම අවලන් වැඩ කරන්නේ.
ඒකට අපේ දේසපාලනේ කරන වැදගත් උන්නාන්සේලා.. වැඩ ටික හරියට වෙලාවට තිතටම කරනවා. කොමිස් ගන්නේම නෑ.
මං නම් කියන්නේ අපි වගේ මිනිස්සු ඉගෙනගෙන තැනකට එන එකත් අකැප වැඩක්.
ඔක්කොම ටික දේසපාලන උන්නාන්සේලාගේ ළමයින්ට විතරක් කරන්න ඉඩ දෙන්න ඕන.
එතකොට අපිට පුළුව්න උන්නාසේලාට උදේ හවා වැද නමස්කාර කරගෙන ඉන්න.
Ponnayo issara oya paarawal wala giye umbala wage gonnunwa bandapu karaththa. dan yanne bara waahana. ekai owa ehema wenne.
Ponnayo issara oya paarawal wala giye umbala wage gonnunwa bandapu karaththa. dan yanne bara waahana. ekai owa ehema wenne.
Tho wage ponnayanwa saramey pihadagaththe natiwata umbalage tathawa ata deken ellanna ona
පව් උට්ටෝ දැන් ගාමිණීලා හැංගිලා පාරට බහින්නෙ නෑAdo mekata nam tikak riduna
Gaminita witarak neme matath kandulu awa![]()
This should be changed to:
උපාධියක්වත් නැති මිනිස්සු මං මාවත් හැදුවා , ඊට පස්සේ සුනාමි එක්ක මහින්ද ආව

Usage eka wadi unama, hariyata maintain une nathi unama komath kadenawa ban. Eka awilla degree tiyena un haduwada nadda adala ne.මචන් බර වාහන ගියත් දැන් තියෙන පාරවල් ඉක්මනට කැඩෙන්නේ අපේ උන්ගේ හොරා කෑම නිසයි
පාරවල් වල කොලිටි බලන්න ඉන්න උන් කියන කතා ඇහුවම ඔහොමවත් තියෙන එක ලොකු දෙයක්
පුදුම හොරා කෑමක් කන්නේ සක්කිලි
ඔය පරණ රජකාලේ හදපු පාරවල් මේ වට අදාළ නැහැ

වතුර බහින්න කානු නෑ ගම්වල. තිබ්බත් සතියෙන් දෙකෙන් වැලි පිරිලා ගොඩ වෙනවා. ඉතින් වැහි දෙක හිය ගමන් පාරට වතුර එනවා ඊට පස්සේ තාර තට්ටු ගැලවෙනවා. ඕක වෙන්නෑ ඇති හේතුවපුරාණ කාලෙ ඔය උඩ තියෙන ජාතියෙ ඇග්‍රිගේට් ලේයර් දාල හැදුව රෝමෙ වගේ නම්. උන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කෙරුවාවෙ කෙළ පැමිණි උන්. වෙන ශිෂ්ඨාචාර කිසිවක් ඔච්චර නැහුනෙ නෑ අරුන්ට තරම් ලොජිස්ටික්ස් වල වැදගත්කමක් නොතිබ්බ නිසා. ඒ නිසා අද වෙද්දි පුරාණ ලෝකෙන් කරත්ත පාරවල් ඉතිරිවෙලා තියෙන්නෙ රෝමෙ විතරයි.
පස්සෙ කාලෙ ඔය ස්ථර බයින්ඩ් කරවන්න ඇස්ෆෝල්ට් දාල එහෙට මෙහෙට ප්‍රත්‍යස්තව ඇබරෙන විදිහට පේව් කරන්න ගත්තෙ ඉන්ජිනේරුවො තමා යකෝ. දීපිය උන්ට ක්‍රෙඩිට් එක. දැනට දශක කීපෙකට කලින් කාලෙට වඩා දැන් ලංකාවෙ පාරවල් කැඩෙන එක අඩු උනෙත් මෙහෙ සිවිල් දෙපාර්තමේන්තු වල උන රීසර්ච් නිසා. ලංකාවෙ වාතාවරණ වලට ගැලපෙන ක්‍රමයක් හදාගන්න බැරුවයි හිටියෙ මුලින්- හිමීට අවුරුදු ගානක් තිස්සෙ එක එක ඒව කරල ප්‍රොටොකෝල් එක හදාගෙන තියෙනව කොහොම හරි විවිධ කලාප වලට ගැලපෙන්න.
මන් දන්නෑ නගරවලට වඩා ඩොටේ වලවල් එන්නෙ ඇයි කියල. අපේ තාත්තගෙ ගම් පැතිවල මීට අවුරුදු කීපෙකට කලින් බිටුමින් කරා...ප්‍රොජෙක්ට් මැනේජර් ගමේම කෙල්ලෙක් පේරාදෙනියෙ සිවිල් ගියපු. අදටත් ඒ පැත්තෙ කැඩිල නැති එකම පාර. පැලිල වත් නෑ. සුපර්වයිසින්ග් හුඟක් බලපානව ඇති කල්පැවැත්මට.
onna balapan, oyapaarai kellai eka sareta palenneපුරාණ කාලෙ ඔය උඩ තියෙන ජාතියෙ ඇග්‍රිගේට් ලේයර් දාල හැදුව රෝමෙ වගේ නම්. උන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කෙරුවාවෙ කෙළ පැමිණි උන්. වෙන ශිෂ්ඨාචාර කිසිවක් ඔච්චර නැහුනෙ නෑ අරුන්ට තරම් ලොජිස්ටික්ස් වල වැදගත්කමක් නොතිබ්බ නිසා. ඒ නිසා අද වෙද්දි පුරාණ ලෝකෙන් කරත්ත පාරවල් ඉතිරිවෙලා තියෙන්නෙ රෝමෙ විතරයි.