ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

pandukapara

Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    කෑප්ටන් Jack Sparrow;20341365 said:
    හින අත අරින්න එපා මල්ලි, කොහොම හරි කට්ට කාල ගොඩ යනවා කියල හිතාගන්න. හිතුවොත් කිසි දෙයක් අමාරු නැහැ.
    මල්ලි එක එක්කෙනා කියනවට නැතුව ඇත්තටම තමුන්ගේ ජිවිතේ මොනවා කරලා ඉස්සරහට යන්නද ඕනේ? (අද ගන්න තීරණේ අනුව තමයි ඉස්සරහට රස්සාවක් කරලා ජිවත් වෙන්න වෙන්නේ)
    මල්ලි දක්ෂ මොන දේටද?
    මල්ලිට වියදම් කරන්න පුළුවන් ගාන, ඉන්න පළාත වගේ විස්තරත් දාන්න.
    ජය වේවා!!!!!

    Ayyaaa mama anuradapure.lankawe kothana hari degree karanns puluwan.mama cgtti eka baluwe.eke mechtronics karanna puluwan.hodada kiyala danne na.msta o/l result A_6 B_3.b thiyenne bucket visayan walata.issara ganan walsta godak dakshai.eth a/l karaddi anagsththa.a/l maths kale c1 s1.ksre physics it msths.msths thama fail.mama ahanne mechatronics kaloth hodads naththsm mokakda karanna ona.amma techer kenek.eth game minissu okkoma hinawenawa.mata epa wela thiyenne me jiwithe ayy. Kohoma hati me jiwithe godadaganna ona.mata ona engineer field ekaka wada karanna .mama hithagaththa kohoma hari upadiya ganna wa kiyala.mokakda mama karanna ona.therenne na ayya.puluwannam help ekak dennako pls...mage fb eka parami dissanayake kiyala aththe.gedarin salli denneth na.gedarats barak wennath bane.pls mata enginnering field eke degrree ekak ganna help karanna.e wagema cgtti wala kaloth degrree gann kovhchaa kal yawida.help ekak denna:(:(yyi :( ayya laks 5k 6k kohomahhati hoyagannam.cgtti wala free neda karanne.kohoma hari degree karanna ona.dan wayasa 21k hinda kochchara kal yawida.kohoma hati mahansi wela mama godayanawa yanawa yanawamai ayya.al nam thiththa wela thiyenne.godak dakshai it wlaata.issara hithagena hitiye software engineer karanna eth apahu trend eka gana baluwama mechatronics karanna hithuna.e wagema canads wala nanda kenek innawa eya kiwwa upadiya gsnna eheta gannam kiyala.upadiya onamalu
     
    Last edited:

    මුලින්ම සොරි කියන්න ඕනේ මල්ලි ඔයාට, මගේ රිප්ලයි එක පරක්කු උනාට.
    මල්ලි, මෙහෙමයි, වැදගත් වෙන්නේ තමුන්ගේ ආකල්පය, තමුන්ට ඒ දේ කරන්න පුළුවන් කියන හැගීම. මුලින්ම ඔය දේ CCGIT කියපු දේ මම දන්නේ නැහැ.
    මැකට්‍රොනික්ස් දන්න විදිහට ඕපන් යුනි එකේ තියෙනවා, හැබැයි ට්කක් අමාරුයි දන්නා විදිහට.එකෙන් ටිකක් හොයල ගොඩ දා ගන්න මල්ලි.
    අනිත් දේ තමයි, කවමදාක වත් අනිත් අය සතුටු කරන්න, ඒ ය අපිට කියන විදිහට ජිවත් වෙන්න එපා, අනිත් අය ඕන දෙයක් කියපුදෙන්, ඔයා ඔයාගේ ටාගට් එකට යන්න. ටාගට් එකට යද්දී කවමදාවත් ඒ අයට ඔයා කරන්නේ මොනවද කියල කියවන්න යන්න එපා, ක්‍රියාවෙන් කරලා ඔප්පු කරන්න, එතකොට හරි.
    ඔයා මේ ගැන පැහැදිලිවට, පුළුවන් නම් සිංහලෙන් කිරියේ වෙනම නුලක් දාන්න.

    12745570_951776168246706_8817181845371719114_n.jpg

    ඔයා කියපු මේ දේ අනුගමනය කරන්න.
    ජය වේවා!!!!!
     
    Last edited:
    මටත් හෙල්ප් එකක් ඕනි. මේකයි කේස් එක.

    මම ආයිත් ස්ටඩී වැඩ පටන් ගන්න හිතුවා.ඩිග්‍රී එකක් කරන්න.මේ දෙකෙන් එකක් කරන්න තමයි බලාපොරොත්තුව.

    HND in Construction and the Built Environment (Building Services Engineering)

    HND in Quantity Surveying & Construction Cost Management

    කවුරු හරි දන්නවද Building Services Engineering කරපු අයට ජොබ් එහෙම තියෙනවද කියලා.

    තව කෝස් එකක් තියෙනවා.මොකක්ද බන් ටොප් අප් ඩිග්‍රී එකක් කියන්නේ.මොකක්ද තියෙන විශේශත්වය.

    BSc (Hons) in Construction Management (Top Up).

    සොරි වෙන්න ඕනේ මචන් රිප්ලයි පරක්කු උනාට.
    මචන් HND කියන්නේ ඩිග්රියට පල්ලෙහා ලෙවල් එක. මම ඔය දාල තියෙන ඒවා ගැන නම් වැඩිය ලොකු විස්තරයක් දන්නේ නැහැ.
    ටෝපප් ගැන නම් අහලවත් නැහැ මචන්. වෙනම නුලක් දාන්න මචන්.
    ජය වේවා!!!!!

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උසස් පෙල අසමත්,නැවත උසස් පෙල නොකරන එවුන්ට

    http://www.dtet.gov.lk/web/images/pdf/et.pdf

    http://www.dtet.gov.lk/web/images/pdf/bs.pdf

    http://www.dtet.gov.lk/web/images/pdf/gs.pdf

    http://www.dtet.gov.lk/web/images/pdf/oc.pdf

    තාම ලමයි ගන්නවා.ඉක්මන් කරපල්ලා.
    වැඩි විස්තර මෙතනින්

    http://www.dtet.gov.lk/web/?option=com_techedu&task=branchdetails&bid=NQ==
     
    :yes:
     
    • Like
    Reactions: shaminda peiris
    මෙවුවා බම්ප් කරලා වැඩක් නෑ බන්.

    සිරාවට බන්, මේක බම්ප් කලේ දැන් O/L ඉවර වෙලා A/L රිසාල්ට් ආව නිසා එකෙක් හරි ගොඩ යවන්න. එකෙක් හරි ගොඩ ගියා නම් එච්චරයි මචන්.
    ජය වේවා!!!!!