කෑප්ටන් Jack Sparrow;20341365 said:හින අත අරින්න එපා මල්ලි, කොහොම හරි කට්ට කාල ගොඩ යනවා කියල හිතාගන්න. හිතුවොත් කිසි දෙයක් අමාරු නැහැ.
මල්ලි එක එක්කෙනා කියනවට නැතුව ඇත්තටම තමුන්ගේ ජිවිතේ මොනවා කරලා ඉස්සරහට යන්නද ඕනේ? (අද ගන්න තීරණේ අනුව තමයි ඉස්සරහට රස්සාවක් කරලා ජිවත් වෙන්න වෙන්නේ)
මල්ලි දක්ෂ මොන දේටද?
මල්ලිට වියදම් කරන්න පුළුවන් ගාන, ඉන්න පළාත වගේ විස්තරත් දාන්න.
ජය වේවා!!!!!

yyi
ayya laks 5k 6k kohomahhati hoyagannam.cgtti wala free neda karanne.kohoma hari degree karanna ona.dan wayasa 21k hinda kochchara kal yawida.kohoma hati mahansi wela mama godayanawa yanawa yanawamai ayya.al nam thiththa wela thiyenne.godak dakshai it wlaata.issara hithagena hitiye software engineer karanna eth apahu trend eka gana baluwama mechatronics karanna hithuna.e wagema canads wala nanda kenek innawa eya kiwwa upadiya gsnna eheta gannam kiyala.upadiya onamaluAyyaaa mama anuradapure.lankawe kothana hari degree karanns puluwan.mama cgtti eka baluwe.eke mechtronics karanna puluwan.hodada kiyala danne na.msta o/l result A_6 B_3.b thiyenne bucket visayan walata.issara ganan walsta godak dakshai.eth a/l karaddi anagsththa.a/l maths kale c1 s1.ksre physics it msths.msths thama fail.mama ahanne mechatronics kaloth hodads naththsm mokakda karanna ona.amma techer kenek.eth game minissu okkoma hinawenawa.mata epa wela thiyenne me jiwithe ayy. Kohoma hati me jiwithe godadaganna ona.mata ona engineer field ekaka wada karanna .mama hithagaththa kohoma hari upadiya ganna wa kiyala.mokakda mama karanna ona.therenne na ayya.puluwannam help ekak dennako pls...mage fb eka parami dissanayake kiyala aththe.gedarin salli denneth na.gedarats barak wennath bane.pls mata enginnering field eke degrree ekak ganna help karanna.e wagema cgtti wala kaloth degrree gann kovhchaa kal yawida.help ekak dennayyi
ayya laks 5k 6k kohomahhati hoyagannam.cgtti wala free neda karanne.kohoma hari degree karanna ona.dan wayasa 21k hinda kochchara kal yawida.kohoma hati mahansi wela mama godayanawa yanawa yanawamai ayya.al nam thiththa wela thiyenne.godak dakshai it wlaata.issara hithagena hitiye software engineer karanna eth apahu trend eka gana baluwama mechatronics karanna hithuna.e wagema canads wala nanda kenek innawa eya kiwwa upadiya gsnna eheta gannam kiyala.upadiya onamalu
මටත් හෙල්ප් එකක් ඕනි. මේකයි කේස් එක.
මම ආයිත් ස්ටඩී වැඩ පටන් ගන්න හිතුවා.ඩිග්රී එකක් කරන්න.මේ දෙකෙන් එකක් කරන්න තමයි බලාපොරොත්තුව.
HND in Construction and the Built Environment (Building Services Engineering)
HND in Quantity Surveying & Construction Cost Management
කවුරු හරි දන්නවද Building Services Engineering කරපු අයට ජොබ් එහෙම තියෙනවද කියලා.
තව කෝස් එකක් තියෙනවා.මොකක්ද බන් ටොප් අප් ඩිග්රී එකක් කියන්නේ.මොකක්ද තියෙන විශේශත්වය.
BSc (Hons) in Construction Management (Top Up).
උසස් පෙල අසමත්,නැවත උසස් පෙල නොකරන එවුන්ට
http://www.dtet.gov.lk/web/images/pdf/et.pdf
http://www.dtet.gov.lk/web/images/pdf/bs.pdf
http://www.dtet.gov.lk/web/images/pdf/gs.pdf
http://www.dtet.gov.lk/web/images/pdf/oc.pdf
තාම ලමයි ගන්නවා.ඉක්මන් කරපල්ලා.
වැඩි විස්තර මෙතනින්
http://www.dtet.gov.lk/web/?option=com_techedu&task=branchdetails&bid=NQ==

Bump
bump
කෝරලේමහත්තයා;21114353 said:Bump
මෙවුවා බම්ප් කරලා වැඩක් නෑ බන්.