ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා...

    කාලෙට ගැලපෙන තාලේ

    ඒ කාලේ ඉඳලා කියන කතාවක් මේ...
    අපිට කොරනවා කියලයි කියන්නේ
    දින්න දාට ඒ කට්ටිය උඩින් යයි
    දුන්නු ඈයෝ පොර ඇන ඇන බිමින් යයි.

    ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා...

    තාප්ප වල එල්ලීගෙන සිටින්නේ
    ආප්ප වගේ මූණු සුදට තියෙන්නේ
    කේප්ප හරකුන් කතිරය ගහන්නේ
    රීප්පෙකින් දෙන්ඩ තමයි හිතෙන්නේ

    ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා...

    කතිරේ ගහලා අපි වරදක් කලා ද?
    කොටා ගන්නේ මේ වගේ අපි නිසා ද?
    මේ විදියට කොච්චර කල් ගියා ද?
    ඒ උනාට කිසිම දෙයක් උනා ද?

    ලබන පාර කරන වැඩේ දන්නවද ? ඔයා ...


    දැක්ක එකෙක් ඉන්නවනම් video එක දාන්නකෝ
     
    • Like
    Reactions: ashmi