වෙන රටවලට ලොක්කෙක් උනාට ගාන්ධිට ඉන්දියාවේ එච්චර පිලිගැනීමක් නෑ වගේ
භගත් සිං film එකෙත් ගාන්ධිට සෑහෙන්න මඩ ගහනවා
දෙයියන්ගෙම පිහිට තමයි ඉතින්......!!


yako internet eke dakina paliyata ekek kiyana paliyata ekata oluwa wanala eka aththa kiyala piliganna jathiyak ne lankawe inne
lajjai sinhalu![]()
ඔය පොත වල රචකයාත් අචාර්ය ආර්. බාලි කියන ඉන්දියානු විද්වතෙක්!!! මහත්මා ගාන්දි තව දුරටත් තමන්ගේ "ජාතියේ පියා" නොවිය යුතුයි කියන එක ඉන්දියානුවන් පවා පිලිගන්න පටන් අරන් තියෙනවා.


bump

එයාව මරපු කෙනා ගැනත් ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් නම්.
එයා මුල් කාලයේදෙ ගාන්ධිතුමාව තදින්ම විශ්වාස කරලා තියෙනවා. නමුත්, කාලයත් එක්කම ගොඩ්සේට තේරුම් ගියා මහත්මා ගාන්ධි කරන්නේ බොරුවක් කියන එක. එතුමා වැඩ කරන්නේ හින්දුන්ට විරුද්ධව කියන එක.
මොකද, ඔය කාලයේ හින්දු-මුස්ලිම් කෝලහාල දරුණුවටම තිබුණු කාලයක්. මහත්මා ගාන්ධි තමන්ගේ අනුගාමිකයන්ට කිව්වා "ප්රචන්ඩත්වය එපා" කියලා. මුස්ලිම්වරු ඒක පිලි ගත්තේ නැහැ ඒකෙන් වුණේ හින්දු මිනිස්සු දහස් ගානක් නිකරුණේ මැරෙන්න ගත්තා. දේපල විනාශ වුණා. මිනිස්සුන්ට යන එන මන් නැති වුණා.
ඒත්, ගාන්ධිතුමා ඒකට කිසිම පිලියමක් යෙදෙවුවේ නැහැ.
මේ රට බෙදන වැඩේදිත් ඊට අවශ්‍ය පදනම දැම්මේ ඔය ගාන්ධිතුමාම තමයි. තමන්ගේ රට කෑලිවලට කැඩෙනකොට ඊට විරුද්ධා නැගී සිටින්න ඕනි මිනිස්සුන්ව ලබ්බේ අහිංසාවාදයේ නාමයෙන් සයිලන්ට් කරලා නිදි කෙරෙවුවෙත් ඒ තුමාම තමයි.

bump

Yako supirima life ekak gathakaranna tibuna minihek duppath asarana minissu wenuwen tamange danaya,Jeewithaya kapa karaa.Umbala ithin ewage minihekuta tawath mada gahapalla!! Lajjai ban umbala gana.Balapan umbalata puluwanda kiyala duppath asarana minihekta udaw karanna.Eka rupiyalak denawada umbala? Enriquege show eka balanna yannanan ticket ganna puluwan umbalata laksha ganan walin.......![]()


ඕක මාත් අහල තියෙනවා,
සමහර වෙලාවට හිතෙනවා අපි මේ ලෝකේ ශ්‍රේෂ්ට චරිත කියල පිළිගන්න සමහර අය ඒ කාලේ ඇත්තටම එහෙම ඉන්න ඇතිද කියලත් මේවා දකිනකොට ..
TFS .. rep !




[COLOR="Blue"[SIZE="4"]]ඔව්වා මොනවද බන් අවුරැදු දහයකට කලින් රට කොටියට ලියල දීල.. මිලේනියම් සිටි පාවල දීපු එකාට අපේ උන් නලුවෙක් නෙමෙයි මාෙලයක් කියල අගමැති කලේ..
තව ජීනීවා වල මානව හිමිකම් සමුලුව තියෙද්දී.. නිව්යෝක් වල එක්සත් ජාතීන්ගේ සමුලුවට ගිහින් එහෙන් කියන හැමදේටම එහෙයි කියලා අාපු හිටන්ට ජාතිය බේරාගත් නායකයා කියල් පිලිගත්තෙ..[/SIZE][/COLOR]
රට දැන් ඉස්සර වගේ නෙවෙයිනේ බං..ඕනේ එකෙක්ට ඕනේ දෙයක් කරන්න වල් බූරු නිදහස තියෙනවා... ඉතිං ඒකම මදිද 
අම්බෙඩ්කාර් ගැන ලියමුද මචෝ....!
මහා චරිත ගැන එක ඇහැකින් බැලුවොත් ඕන තරං කියන්ට දේවල් තියනවා....මිනිහෙකුට හැමදෙනාම සතුටු කරන්ට බෑ.....!

තෑන්ක්ස් මචන්!
අනිවා මචන්! ගාන්ධිතුමාව ඝාතනය කරපු "නතුරාම් ගොඩ්සේ" කියන්නේත් පොඩි කාලේ ඉඳලාම එතුමාගේ අනුගාමිකයෙක් වෙලා හිටපු මනුස්සයෙක්.එයා මුල් කාලයේදෙ ගාන්ධිතුමාව තදින්ම විශ්වාස කරලා තියෙනවා. නමුත්, කාලයත් එක්කම ගොඩ්සේට තේරුම් ගියා මහත්මා ගාන්ධි කරන්නේ බොරුවක් කියන එක. එතුමා වැඩ කරන්නේ හින්දුන්ට විරුද්ධව කියන එක.
මොකද, ඔය කාලයේ හින්දු-මුස්ලිම් කෝලහාල දරුණුවටම තිබුණු කාලයක්. මහත්මා ගාන්ධි තමන්ගේ අනුගාමිකයන්ට කිව්වා "ප්රචන්ඩත්වය එපා" කියලා. මුස්ලිම්වරු ඒක පිලි ගත්තේ නැහැ ඒකෙන් වුණේ හින්දු මිනිස්සු දහස් ගානක් නිකරුණේ මැරෙන්න ගත්තා. දේපල විනාශ වුණා. මිනිස්සුන්ට යන එන මන් නැති වුණා.
ඒත්, ගාන්ධිතුමා ඒකට කිසිම පිලියමක් යෙදෙවුවේ නැහැ.
![]()
ඔය සීන් එකේ දරුණුම හරිය තමයෙදි තමයි ඉන්දියාව කෑලි කලි වලට කැඩෙන්න අඩිතාලම වැටුණේ. උඹලා දන්නවා ඇති ඉන්දියාවෙන් පකිස්ථානය වෙන් වුණේ ලොකු මිනිස්සුන්ගේ වාසියට මිසක්, කාගේවත් රෙද්ද අස්සේ තිබුණ ජාත්යාලයකට නෙමෙයි කියන එක.මේ රට බෙදන වැඩේදිත් ඊට අවශ්‍ය පදනම දැම්මේ ඔය ගාන්ධිතුමාම තමයි. තමන්ගේ රට කෑලිවලට කැඩෙනකොට ඊට විරුද්ධා නැගී සිටින්න ඕනි මිනිස්සුන්ව ලබ්බේ අහිංසාවාදයේ නාමයෙන් සයිලන්ට් කරලා නිදි කෙරෙවුවෙත් ඒ තුමාම තමයි.
අන්න! එතනදි තමයි "නතුරාම් ගොඩ්සේ" මහත්මා ගාන්ධිව ඝාතනය කරන්න පෙලඹෙන්නේ.....!!!
ගාන්ධිට වෙඩි තිබ්බ ගොඩ්සේ පැනලා දිව්වේ නැහැ. මිනිහා හොඳාකාරවම දැනන් හිටියා තමන්ට මරණ දඬුව්ම අනිවාර්යය බව. නමුත්, අද ඉන්දියාව එකීය රාජ්‍යයක් විදිහට තියෙන්නේ ගොඩ්සේ හින්දා. මහත්මා ගාන්ධි තව කාලයක් ජීවත් වුණා නම්, ඉන්දියාව තව කොටස් වලට වෙන්න වෙන්න ඉඩ තිබුණා. (ඉන්දියාව කියන්නේ ජාතිවාදී-කෝලහාල අධිකව පැවතුණු රටක්) බහුතරයක් මිනිස්සුන්ට ගොඩ්සේ කියන්නේ අදටත් වීරයක්!!!
තෑන්ක්ස් මචන්!
මචන්! මහත්මා ගාන්ධි කියන්නේ "අහිංසාවාදය" තමන්ගේ බිස්නස් එක කරගත්තු මිනිහෙක් මිසක්, උඹ හිතන විදිහේ රජ සැප අතහැරලා මනුෂ්‍ය සංහතියේ විමුක්තිය වෙනුවෙන් කැපවුණ සිදුහත් කුමාරයෙක් නෙවෙයි බන්.

.Eth oya okkomath tiyeddi miniha ehema kale naththe ay kiyepan balanna?? Mona modayada ban ehema niyama prathipatthiyak nathuwa irichchi adum andagena podi minihath ekka inne
.Minihata machan podi miniha gena ehema kakkumak tibunu hinda tamai ehema hitiye.Dan ithin tika dawasak yaddi umbala budhu haamuduruwanta kiyanneth oyatika tamai
.Ane oya nikan inna bari kamata minissunta pennane eyaa budu une kiyala........
.Aruuge billboard top 10 wala singles tiyenawa.Muge record sales mechcharai
.Muge net worth eka achcharai
.Justin Bieber,Enrique iglesias,Rihanna.ect.Owane umbalata loku ithin
.Apith owa ahanawa balanawa machan eth umbalawage extremes walata gihilla parana shreshta minissunta mada gahanne naa:n
.umbala Mahathma ghandita kamathi naththe miniha latest fashion ekata andapu nathi hinda wenna athi neda

අම්බෙඩ්කාර් ගැන ලියමුද මචෝ....!
මහා චරිත ගැන එක ඇහැකින් බැලුවොත් ඕන තරං කියන්ට දේවල් තියනවා....මිනිහෙකුට හැමදෙනාම සතුටු කරන්ට බෑ.....!



රට දැන් ඉස්සර වගේ නෙවෙයිනේ බං..ඕනේ එකෙක්ට ඕනේ දෙයක් කරන්න වල් බූරු නිදහස තියෙනවා... ඉතිං ඒකම මදිද
![]()



Adane danne ban


බම්ප්
bump