ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බණ්ඩාර නිළමෙ;19582110 said:
    කොහොමටත් දකුණු ආසියානු රටවල් කියන්නෙ දීන, මෝඩ ජාතීන් ඉන්න කපටි වංචාවෙන් ජීවත්වෙන පාලකයන් ඉන්න රටවල් ( රෙප් කපපල්ලා, ඒක තමයි ඇත්ත. ) නැත්නම් මෙහෙම පණ ගහල නැගගෙන ආපු රටක් මෝඩ මිනිස්සු එකතු වෙලා ආයෙ පරණ නරකාදියටම දායිද.

    :yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    thankz machan apith ekka bedagattata.
    thawa gandi eyage biridata,daruwanta salakapu widiya.
    virgin ganu lamai thiyagena karapu sellam ehema ahala thiyenawa.
    gandi karapu lokuma hoda wade indian ewunwa pare rena thanata wade set karapu eka :D
    adatath eka nawattaganna bariwa un pare renawa :lol:
    awihinsawadayath hariyata dan thiyena sahajiwane wage thamai.

    xdxpgh.jpg
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    1st time ahuwe ban...
    oowa gana lokuwata hoyanna gihin naha.. :)
    thanks for sharing :) :) +11

    MEYWAGEIMA THAWATH CHARITHAYAK HITIYA INDIA WE KOLKATA WALA..

    MINISSUNTA BEHETH NOKARA DEVIYANGEN AASHIRWAADAYA ARAGENA SANEEPA KARANAWAA KIYALAA ANTHIMATA MARENAKOTA WENA AAGAMAKATA HARAWALA MINISSUNWA NOMARAA MARAPU KENEK...

    AWA GANA KATHAA KARANAN BAHA METHANA SENSITIVE SUBJECTS...
    NAMUTH LOKETA GODAK HONDAI KIYALA MUNA PENNA GENA HITIYA AYAGE ATHTHA THATHWE SAMPOORNAYENMA WENAS
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    ඉන්දියාව අදටත් හිඟන විදිහට තියෙන්නේ ගාන්ධිගේ ප්‍රතිපත්ති නිසා. තමන්ගේ දේ පමණක් පාවිච්චි කලයුතුයි කියන ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවට ලෝක වෙළඳ පොළ අල්ලන්න බැරිවුනා 1993දී ආර්ථිකය විවුර්ත කරන කම්, ඊට පස්සේ තමයි ආර්ථිකය දියුණු වුනේ. දැන් ගොඩක් ඉන්දියානුවෝ ගාන්ධිට බනිනවා.හුගක් අය අදහන ලෝක චරිත වල ඇත්ත තිත්තයි.(ලෙනින්,මාවෝ සේතුං, ස්ටාර්ලින්,තෙරේසා..)
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    යකෝ අපේ මුතුන්මිත්තෝ සුද්දෝ පැන්නුවේ යුද්ද කරලා .. මුන් සුද්ඩො පැන්නුවේ පාරේ බොක දාලා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    MEYWAGEIMA THAWATH CHARITHAYAK HITIYA INDIA WE KOLKATA WALA..

    MINISSUNTA BEHETH NOKARA DEVIYANGEN AASHIRWAADAYA ARAGENA SANEEPA KARANAWAA KIYALAA ANTHIMATA MARENAKOTA WENA AAGAMAKATA HARAWALA MINISSUNWA NOMARAA MARAPU KENEK...

    AWA GANA KATHAA KARANAN BAHA METHANA SENSITIVE SUBJECTS...
    NAMUTH LOKETA GODAK HONDAI KIYALA MUNA PENNA GENA HITIYA AYAGE ATHTHA THATHWE SAMPOORNAYENMA WENAS

    ගෑනු කෙනෙක් ද? :D
    ගෑනු කෙනෙක් නං මන් හිතන්නේ කලින් එළකිරියේ thread එකක් ගියා.. (මතක විදිහට) :yes:
    ඒ ගෑනු කෙනෙක් නං මේ නුලෙත් ඒ ගැන පොඩියට කතාවක් ගිහින් තියනවා.. :nerd:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔය වගෙ තව වෙස් මූනූ ටිකක් ගලෝපං සුදූ...
    අනිවා සුදූ........!:D
    තෑන්ක්ස් තුසිතයෝ....!:love::love:
    තෑන්ක්ස් සුරන්ජිත්....!:love::love:
    තෑන්ක්ස් සැට්....!:love::love:
    තෑන්ක්ස් වැලියෝ....!:love::love:
    ado...onama deyaka depattak tiynwa

    gud post +5
    තෑන්ක්ස් ඩැන්ලික්ස්....!:love::love:
    බණ්ඩාර නිළමෙ;19582110 said:
    මම දන්න විදිහට ගාන්ධිට වඩා "භගත් සිං" අධිරාජ්‍ය වාදීන්ට එරෙහිව සටන් කරපු කෙනෙක්. මහත්මා ගාන්ධිව ප්‍රමෝට් කලෙ සුද්දොන්මයි. මොකද භගත් සිං වගේ රැඩිකල් චරිතයක් එලියට ආවොත්, මිනිස්සු එයාව අනුගමනය කලොත් ඒක සුද්දන්ට ප්‍රශ්ණයක් වෙන නිසා. සුද්දො ඉන්දියන් මිනිස්සුන්ට හිංසා කරනකොට අවිහිංසාවාදය කියන ලේබලය ගහලා මහත්මා ගාන්ධිව ඉස්සරහට දැම්මා (කැලේ ගහක් නසන්නෙ කැලේ ගසක්මයි ) සුද්දන්ට විරුද්ධව ප්‍රති හිංසාවාදයක් බිහිවීම වලක්වන්න. 1947 ඉන්දියාව නිදහස ලබනකොට තනි ඉන්දියාවක් නෙවේ ලැබුනෙ, පාකිස්ථානය, බංගලාදේශය විදිහට කැඩුන කෑලි ගොඩක්. ඉන්දියාව කියන්නෙ අසමත් වුන රටක් ( අපේ උන් මහ ලොකුවට උඩ දාගේන ලොකු කරගන්නේ අසමත් වුන රටක් ). කොහොමටත් දකුණු ආසියානු රටවල් කියන්නෙ දීන, මෝඩ ජාතීන් ඉන්න කපටි වංචාවෙන් ජීවත්වෙන පාලකයන් ඉන්න රටවල් ( රෙප් කපපල්ලා, ඒක තමයි ඇත්ත. ) නැත්නම් මෙහෙම පණ ගහල නැගගෙන ආපු රටක් මෝඩ මිනිස්සු එකතු වෙලා ආයෙ පරණ නරකාදියටම දායිද. අනික අසල්වැසි රටවල් කැමති නෑ තමන්ට වඩා තමන්ගෙ රීජන් එකේ ඉන්නවට. ඒකට හොදම උදාහරණ ජිනීවා වලදි ඉන්දියාව ලංකාවට සහය නොදීම වගේ ඕන තරම් හොයන්න පුලුවන්. එහෙම තියෙද්දි අපෙ රටේ මෝඩයන් තවත් උන්ටත් දෙන්න යනවා.
    අනිවාර්යයෙන්ම මචන්! "භගත් සිං" "සුභාෂ් චන්ද්‍රබෝෂ්" වගේ මිනිස්සුන්ට හරිතැන ලැබුණා නම්, ඉන්දියානු නිදහස් සටන තවත් වීර කාව්‍යයක් වෙන්න ඉඩ තිබුණා!! කරුමෙට වගේ ඉන්දියානු මිනිස්සු සුද්දොන්ගේ "ෆේක් අහිංසාවාදයේ" කැරට් අලය කාපු නිසා රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවුණු සැබෑ වීරයෝ වැලලිලා ගියා. එදා ඉන්දියාවේ තිබුණ පිරිසිදු හින්දු සංස්කෘතිය විනාශ වෙලා මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට මහ පාරවල් වල පහරන තත්ත්වයට ඇදලා දාපු මහත්මා ගාන්ධි වගේ මිනිස්සු වීරයෝ වුණා.:frown::angry:

    ඒකත් නිකන් රට වෙනුවෙන් පණ දීපු "පුරන් අප්පු"ලා "කැප්පෙටිපොල දිසාවේ"ලා පෙලපොත් වලට පමණක් සීමා වෙද්දි, සුද්දාට සට්ටැඹිකම් කරපු "ඩී.ඇස් සේනානායක"ලා "බණ්ඩාරනායක"ලා ජාතියේ පියවරු වුණා වගේ තමයි.........!!!:rofl::rofl:

    තෑන්ක්ස් තුසිතයෝ....!:love::love:
    බණ්ඩාර නිළමෙ;19582141 said:
    පට්ට ටෝක, මගෙ ජාතියෙ උන් තවමත් ඉන්නවා. ආඩම්බරයි යකෝ ..
    එකෙන්ම! දාපන් මචෝ පහක්!!!:D:cool:
    දාපන් මචන් ඔන්නොහෙ. තිත්ත වුනත් ඇත්තනෙ. ඔය හැමෝම ලෝකෙට හොද මූන පෙන්නගෙන යටින් ගේම් ගහපු ඈය. කතෝලික අය හිතන එකක් හිතපුවාවෙ උබ දහන් මචන්
    අවශ්‍යය තොරතුරු ටික නම් රෙඩි පිට තියෙනවා මචන්! ඒත්, පොඩ්ඩක් බලමු අපේ කතෝලික යාළුවෝ මේ ගැන මොකද කියන්නේ කියලා. කස්ටිය කැමති නම් ත්‍රෙඩ් එක අනිවා දානවා!!!:yes:
    :shocked:

    Wenada wagema hoda thread ekak! :)
    තෑන්ක්ස් ලෝටස්! :) මේක මම මුලින්ම දපු ත්‍රෙඩ් එක. ඒ නිසා කිසිම පිලිවෙලක් බැලුවේ නැහැ. ඔහේ කොටලා දැම්මා!!! මම හිතුවේ අපේ එවුන් මේ වගේ ටොපික්ස් වලට කැමති නෑ කියලා..........!!!!:rofl::rofl:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේ කතාව ඇත්තනම් ඉන්දියාවෙ ජාතියෙ පියා වෙන්න ඕන ගොඩ්සේ තමා.:yes: අර යකා තව කල් හිටියනම් ඉවරයි :frown: අපිට ත්‍රීවීලුත් නෑ එහෙනම් :lol:

    හොඳ වෙලාවට මූ මහපාරේ තව තව දේවල් කරන්න කිව්වේ නැත්තේ.......!!!:P
    (හැබැයි එහෙම වුණා නම් අද ඉන්දියාව සංචාරක කර්මාන්තයෙන් කප් ගහපු රටක් වෙලා තියෙයි!!:yes: අපේ එවුන් ගෙවල් දොරවල් උකස් තියලා යයි අසිරිමත් භාරතය නරඹන්න!!!:rofl::rofl:)

    AAEAAQAAAAAAAAVYAAAAJGFjNGJmYWYzLWU0NGItNGJlMC1iYzE3LWY5MDJhNzJkYmIyZQ.jpg
    තෑන්ක්ස් මහේෂ්.....!!:yes::yes:
    :yes::yes::yes::yes:
    :D:D:D:D
    they all seems nice actors & politicians
    Yes machan!!!:yes::yes::yes::yes:
    තෑන්ක්ස් මහේෂ්.....!!:yes::yes:
    thankz machan apith ekka bedagattata.
    thawa gandi eyage biridata,daruwanta salakapu widiya.
    virgin ganu lamai thiyagena karapu sellam ehema ahala thiyenawa.
    gandi karapu lokuma hoda wade indian ewunwa pare rena thanata wade set karapu eka :D
    adatath eka nawattaganna bariwa un pare renawa :lol:
    awihinsawadayath hariyata dan thiyena sahajiwane wage thamai.

    xdxpgh.jpg
    සිරා මචන්! මහත්මා ගාන්ධි කියන්නේ තමන්ගේ වයිෆ්ට බොහෝම දරුණු විදිහට සලකපු මිනිහෙක්. ඒ මනුස්සයාට සෑහෙන වද දීලා තියෙනවා.:frown:
    ඒ වගෙම තමයි, ගාන්ධි කියන්නේ එක්තරා විදිහක විකෘති කාම ආශා තිබිලා තියෙන කෙනෙක්. තමන්ගේ ඥාති දියණියෝ එක්ක පවා නිදි වැදලා තියෙන චරිතයක්.:angry: ඒ අතර වයස අවුරුදු දොලහේ විතර පොඩි ගෑණු ළමයින් පවා ඉඳලා තියෙනවා.:confused:
    කොටින්ම කිව්වොත්, තමන්ගේ තාත්තා උඩු මහලේ අවසන් හුස්ම හෙලන මොහොත වෙනකොටත් මේ උත්තමයා (
    ඒ ගෙදරම) බරටම වැඩලු!!!:rolleyes::yes:
    1st time ahuwe ban...
    oowa gana lokuwata hoyanna gihin naha.. :)
    thanks for sharing :) :) +11
    තෑන්ක්ස් මහේෂ්.....!!:yes::yes:
    MEYWAGEIMA THAWATH CHARITHAYAK HITIYA INDIA WE KOLKATA WALA..

    MINISSUNTA BEHETH NOKARA DEVIYANGEN AASHIRWAADAYA ARAGENA SANEEPA KARANAWAA KIYALAA ANTHIMATA MARENAKOTA WENA AAGAMAKATA HARAWALA MINISSUNWA NOMARAA MARAPU KENEK...

    AWA GANA KATHAA KARANAN BAHA METHANA SENSITIVE SUBJECTS...
    NAMUTH LOKETA GODAK HONDAI KIYALA MUNA PENNA GENA HITIYA AYAGE ATHTHA THATHWE SAMPOORNAYENMA WENAS
    මෙන්න මේ සීන් එක හින්දා ත්මයි මචන් මමත් ඒ ගැන මුකුත්ම නොදා ඉන්නේ...!:)
    (මිනිස්සුන්ගේ හිත් රිද්දලා මොනා දුන්නත් වැඩක් නෑ):no:

    ඉන්දියාව අදටත් හිඟන විදිහට තියෙන්නේ ගාන්ධිගේ ප්‍රතිපත්ති නිසා. තමන්ගේ දේ පමණක් පාවිච්චි කලයුතුයි කියන ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවට ලෝක වෙළඳ පොළ අල්ලන්න බැරිවුනා 1993දී ආර්ථිකය විවුර්ත කරන කම්, ඊට පස්සේ තමයි ආර්ථිකය දියුණු වුනේ. දැන් ගොඩක් ඉන්දියානුවෝ ගාන්ධිට බනිනවා.හුගක් අය අදහන ලෝක චරිත වල ඇත්ත තිත්තයි.(ලෙනින්,මාවෝ සේතුං, ස්ටාර්ලින්,තෙරේසා..)
    හැබැයි උන් හිතන් ඉන්නේ අපේ ලංකාව උන්ට අන්ත දුප්පත් රටක් කියලා..........!:rofl::rofl:
    tfs bro...
    තෑන්ක්ස් මහේෂ්.....!!:yes::yes:
    හොඳ පෝස්ට් එකක් මචන්.....
    තෑන්ක්ස් මහේෂ්.....!!:yes::yes:
    තෑන්ක්ස් මහේෂ්.....!!:yes::yes:
    පාරේ බොක දාන්න උගනපු පොන්න වේසිගෙ පුතා
    :D:D:D:D
    යකෝ අපේ මුතුන්මිත්තෝ සුද්දෝ පැන්නුවේ යුද්ද කරලා .. මුන් සුද්ඩො පැන්නුවේ පාරේ බොක දාලා
    වෙලාවට ප්‍රභාකරන් ඉන්දියාවේ යුද්ධ කරන්න ගියේ නැත්තේ.....!:lol::lol:

    මේ ඇත්ත එකක් නෙවෙයි, අනික ඝාන්ධිගෙ අත් ඔච්චර ලොකු නෑ, මේ ඔසීවල ඉන්න එකෙක් ඇඳගෙන ගත්තු එකක්ලු. Link
    තව තැනක දාලා තිබුණා මේක ෆොටොෂොප් කියලා....! ඒ කොහොම වෙතත්, මහත්මා ගාන්ධිගේ සෙක්ස් ලයිෆ් එක ඇතුලේ නම් සෑහෙන කාන්තාවෝ ප්‍රමානයක් ඉඳලා තියෙනවා.....!!!:yes::yes:
    තෑන්ක්ස් මහේෂ්.....!!:yes::yes:
    තෑන්ක්ස් මහේෂ්.....!!:yes::yes:
    ගෑනු කෙනෙක් ද? :D
    ගෑනු කෙනෙක් නං මන් හිතන්නේ කලින් එළකිරියේ thread එකක් ගියා.. (මතක විදිහට) :yes:
    ඒ ගෑනු කෙනෙක් නං මේ නුලෙත් ඒ ගැන පොඩියට කතාවක් ගිහින් තියනවා.. :nerd:
    ඔව් මචන්! කිරියේ ත්‍රෙඩ් එකක් ගියා ඒ ගැන. තව, "ටැබූ සබ්ජෙක්ට්ස්" බ්ලොග් එකේ මේ ගැන ලිපියකුත් ගියා!!!:yes::yes:
    :rofl::rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ක්‍රිකට් ගහන උන්වයි ෆිල්ම් වල ඉන්න උන්වයි දෙවියො කරගෙන දේවාල හදන උන්ට ඕවා මොනවද බන් :lol::lol::lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    ගෑනු කෙනෙක් ද? :D
    ගෑනු කෙනෙක් නං මන් හිතන්නේ කලින් එළකිරියේ thread එකක් ගියා.. (මතක විදිහට) :yes:
    ඒ ගෑනු කෙනෙක් නං මේ නුලෙත් ඒ ගැන පොඩියට කතාවක් ගිහින් තියනවා.. :nerd:

    :yes::yes::yes:
    Elakiriye giya thread eka gana nam danne naha...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    https://www.quora.com/What-do-Indians-think-about-Mahatma-Gandhi

    ගාන්ධි ගැන ඉන්ඩියන් කාරයො කියන ඒව :yes: :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක මාරම ත්‍රෙඩ් එකක් නෙහ්....මට මේ පැත්ත ටච් වෙලා තිබුනේ නැහැ කොටින්ම කිවුවොත්....කියන්න වචන නැහැ තැන්ක්ස් මේ ත්‍රෙඩ් ඒක දැම්මට....මේ ගැන තවත් හොයන්න ආසාවක් ඇති උනා.....

    :yes::yes::yes: