බණ්ඩාර නිළමෙ;19582110 said:කොහොමටත් දකුණු ආසියානු රටවල් කියන්නෙ දීන, මෝඩ ජාතීන් ඉන්න කපටි වංචාවෙන් ජීවත්වෙන පාලකයන් ඉන්න රටවල් ( රෙප් කපපල්ලා, ඒක තමයි ඇත්ත. ) නැත්නම් මෙහෙම පණ ගහල නැගගෙන ආපු රටක් මෝඩ මිනිස්සු එකතු වෙලා ආයෙ පරණ නරකාදියටම දායිද.

1st time ahuwe ban...
oowa gana lokuwata hoyanna gihin naha..
thanks for sharing![]()
+11
MEYWAGEIMA THAWATH CHARITHAYAK HITIYA INDIA WE KOLKATA WALA..
MINISSUNTA BEHETH NOKARA DEVIYANGEN AASHIRWAADAYA ARAGENA SANEEPA KARANAWAA KIYALAA ANTHIMATA MARENAKOTA WENA AAGAMAKATA HARAWALA MINISSUNWA NOMARAA MARAPU KENEK...
AWA GANA KATHAA KARANAN BAHA METHANA SENSITIVE SUBJECTS...
NAMUTH LOKETA GODAK HONDAI KIYALA MUNA PENNA GENA HITIYA AYAGE ATHTHA THATHWE SAMPOORNAYENMA WENAS

යකෝ අපේ මුතුන්මිත්තෝ සුද්දෝ පැන්නුවේ යුද්ද කරලා .. මුන් සුද්ඩො පැන්නුවේ පාරේ බොක දාලා

ඔය වගෙ තව වෙස් මූනූ ටිකක් ගලෝපං සුදූ...

bump

bump

bump

BUMP !

ado...onama deyaka depattak tiynwa
gud post +5

බණ්ඩාර නිළමෙ;19582110 said:මම දන්න විදිහට ගාන්ධිට වඩා "භගත් සිං" අධිරාජ්‍ය වාදීන්ට එරෙහිව සටන් කරපු කෙනෙක්. මහත්මා ගාන්ධිව ප්‍රමෝට් කලෙ සුද්දොන්මයි. මොකද භගත් සිං වගේ රැඩිකල් චරිතයක් එලියට ආවොත්, මිනිස්සු එයාව අනුගමනය කලොත් ඒක සුද්දන්ට ප්‍රශ්ණයක් වෙන නිසා. සුද්දො ඉන්දියන් මිනිස්සුන්ට හිංසා කරනකොට අවිහිංසාවාදය කියන ලේබලය ගහලා මහත්මා ගාන්ධිව ඉස්සරහට දැම්මා (කැලේ ගහක් නසන්නෙ කැලේ ගසක්මයි ) සුද්දන්ට විරුද්ධව ප්‍රති හිංසාවාදයක් බිහිවීම වලක්වන්න. 1947 ඉන්දියාව නිදහස ලබනකොට තනි ඉන්දියාවක් නෙවේ ලැබුනෙ, පාකිස්ථානය, බංගලාදේශය විදිහට කැඩුන කෑලි ගොඩක්. ඉන්දියාව කියන්නෙ අසමත් වුන රටක් ( අපේ උන් මහ ලොකුවට උඩ දාගේන ලොකු කරගන්නේ අසමත් වුන රටක් ). කොහොමටත් දකුණු ආසියානු රටවල් කියන්නෙ දීන, මෝඩ ජාතීන් ඉන්න කපටි වංචාවෙන් ජීවත්වෙන පාලකයන් ඉන්න රටවල් ( රෙප් කපපල්ලා, ඒක තමයි ඇත්ත. ) නැත්නම් මෙහෙම පණ ගහල නැගගෙන ආපු රටක් මෝඩ මිනිස්සු එකතු වෙලා ආයෙ පරණ නරකාදියටම දායිද. අනික අසල්වැසි රටවල් කැමති නෑ තමන්ට වඩා තමන්ගෙ රීජන් එකේ ඉන්නවට. ඒකට හොදම උදාහරණ ජිනීවා වලදි ඉන්දියාව ලංකාවට සහය නොදීම වගේ ඕන තරම් හොයන්න පුලුවන්. එහෙම තියෙද්දි අපෙ රටේ මෝඩයන් තවත් උන්ටත් දෙන්න යනවා.

REP +

බණ්ඩාර නිළමෙ;19582141 said:පට්ට ටෝක, මගෙ ජාතියෙ උන් තවමත් ඉන්නවා. ආඩම්බරයි යකෝ ..

දාපන් මචන් ඔන්නොහෙ. තිත්ත වුනත් ඇත්තනෙ. ඔය හැමෝම ලෝකෙට හොද මූන පෙන්නගෙන යටින් ගේම් ගහපු ඈය. කතෝලික අය හිතන එකක් හිතපුවාවෙ උබ දහන් මචන්

Wenada wagema hoda thread ekak!![]()
මේක මම මුලින්ම දපු ත්‍රෙඩ් එක. ඒ නිසා කිසිම පිලිවෙලක් බැලුවේ නැහැ. ඔහේ කොටලා දැම්මා!!! මම හිතුවේ අපේ එවුන් මේ වගේ ටොපික්ස් වලට කැමති නෑ කියලා..........!!!!

මේ කතාව ඇත්තනම් ඉන්දියාවෙ ජාතියෙ පියා වෙන්න ඕන ගොඩ්සේ තමා.අර යකා තව කල් හිටියනම් ඉවරයි
අපිට ත්‍රීවීලුත් නෑ එහෙනම්
![]()

අපේ එවුන් ගෙවල් දොරවල් උකස් තියලා යයි අසිරිමත් භාරතය නරඹන්න!!!
)
bump

they all seems nice actors & politicians

thankz machan apith ekka bedagattata.
thawa gandi eyage biridata,daruwanta salakapu widiya.
virgin ganu lamai thiyagena karapu sellam ehema ahala thiyenawa.
gandi karapu lokuma hoda wade indian ewunwa pare rena thanata wade set karapu eka
adatath eka nawattaganna bariwa un pare renawa
awihinsawadayath hariyata dan thiyena sahajiwane wage thamai.
![]()
ඒ අතර වයස අවුරුදු දොලහේ විතර පොඩි ගෑණු ළමයින් පවා ඉඳලා තියෙනවා.

1st time ahuwe ban...
oowa gana lokuwata hoyanna gihin naha..
thanks for sharing![]()
+11

MEYWAGEIMA THAWATH CHARITHAYAK HITIYA INDIA WE KOLKATA WALA..
MINISSUNTA BEHETH NOKARA DEVIYANGEN AASHIRWAADAYA ARAGENA SANEEPA KARANAWAA KIYALAA ANTHIMATA MARENAKOTA WENA AAGAMAKATA HARAWALA MINISSUNWA NOMARAA MARAPU KENEK...
AWA GANA KATHAA KARANAN BAHA METHANA SENSITIVE SUBJECTS...
NAMUTH LOKETA GODAK HONDAI KIYALA MUNA PENNA GENA HITIYA AYAGE ATHTHA THATHWE SAMPOORNAYENMA WENAS

ඉන්දියාව අදටත් හිඟන විදිහට තියෙන්නේ ගාන්ධිගේ ප්‍රතිපත්ති නිසා. තමන්ගේ දේ පමණක් පාවිච්චි කලයුතුයි කියන ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවට ලෝක වෙළඳ පොළ අල්ලන්න බැරිවුනා 1993දී ආර්ථිකය විවුර්ත කරන කම්, ඊට පස්සේ තමයි ආර්ථිකය දියුණු වුනේ. දැන් ගොඩක් ඉන්දියානුවෝ ගාන්ධිට බනිනවා.හුගක් අය අදහන ලෝක චරිත වල ඇත්ත තිත්තයි.(ලෙනින්,මාවෝ සේතුං, ස්ටාර්ලින්,තෙරේසා..)

tfs bro...

හොඳ පෝස්ට් එකක් මචන්.....

bump ...

පාරේ බොක දාන්න උගනපු පොන්න වේසිගෙ පුතා

යකෝ අපේ මුතුන්මිත්තෝ සුද්දෝ පැන්නුවේ යුද්ද කරලා .. මුන් සුද්ඩො පැන්නුවේ පාරේ බොක දාලා

මේ ඇත්ත එකක් නෙවෙයි, අනික ඝාන්ධිගෙ අත් ඔච්චර ලොකු නෑ, මේ ඔසීවල ඉන්න එකෙක් ඇඳගෙන ගත්තු එකක්ලු. Link

BUMP

ගෑනු කෙනෙක් ද?
ගෑනු කෙනෙක් නං මන් හිතන්නේ කලින් එළකිරියේ thread එකක් ගියා.. (මතක විදිහට)
ඒ ගෑනු කෙනෙක් නං මේ නුලෙත් ඒ ගැන පොඩියට කතාවක් ගිහින් තියනවා..![]()

ගෑනු කෙනෙක් ද?
ගෑනු කෙනෙක් නං මන් හිතන්නේ කලින් එළකිරියේ thread එකක් ගියා.. (මතක විදිහට)
ඒ ගෑනු කෙනෙක් නං මේ නුලෙත් ඒ ගැන පොඩියට කතාවක් ගිහින් තියනවා..![]()