ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සහතික ඇත්ත
    මෙන්න මෙහෙම තමයි ඔය දැං ඔය කවුරුත් දගලන IT ෆීල්ඩ් එකේ තත්වෙ, මම වැඩ කරන තැනට ඩිවලොපර්ලා 2ක් ගන්න ඉන්ටවිව් කරා. අපි හොයන ස්කිල්/දැනුම තියන එවුන් එකෙක් වත් නැහැ. හැබැයි එහෙම වෙලත් ඉල්ලන්නේ පට්ට සැලරි. ගොඩක් එවුන්ගෙන් කරන්ට් සැලරි එක ඇහුවම කියන්නෙ ඇත්ත ගාන වගේ 1.5ක් විතර එහෙම කරලා ඇත්ත කරන්ට් සැලරි එක වගේ 2ක් විතර ඉල්ලනවා. සාමාන්‍යෙන් ඔහොම වෙන කම්පැනි වල සැලරි විස්තර හොයන්නේ නැහැ මට අහම්බෙන් අවස්තාවල් හම්බෙලා දෙන්නෙක්ගෙ විතර සැලරි විස්තර දැනගන්න ලැබුනා එතකොට ඔන්න ඔහොම තමයි තත්වෙ. හැම කෙනාම තමන් ගැන අධි තක්සේරුවෙන් ඉදගෙන වැඩ අඩු පඩි වැඩි තැන් තමයි හොයන්නේ(ඕන තරම් උදාහරන එලකිරි ත්‍රෙඩ් වලින්ම හොයා ගන්න පුලුවන්). අනික ටිකක් දැනගත්තු ගමන් තමන් මේක දැන් කාලා තමයි ඉන්නෙ කියලා හිතාගෙන අලුතෙන් ඇවිත් තියෙන්නෙ මොනවද කියලා හොයන්නේ වත් ඒවා පිලිවෙලක් ඇතුව ඉගෙන ගන්නෙවත් නැහැ

    ඇත්තටම මම ඔය ඩිවලොපර්ස්ලා හොයපු පොසිශන් වලට ඉන්ටවීව් කරලාම ඇතිවෙලා. මෙහෙම තත්වෙයක් තියෙද්දි අපිට උනත් හිතෙන්නෙ මෙහේ අවශ්‍ය තරම් ඩිවලොපරස්ලා නැහැ කියලා. අපිට එහෙම හිතෙනකොට ටොප් මැනේජ්මන්ට් එකෙන් අනිවාරයෙන් හිතනවා මෙහේ එවුන් නැති නිසා ඉන්දියාවෙන් එන්න දුන්නොත් අඩුම තරමෙ එහේ එවුන් අරගෙන හරි වැඩ ටික කරගන්න පුලුවන් කියලා.

    ඔන්න ඔක තමා කේස් එක මම කිවුව DEV ගන්නේ Develop කරන්නම නෙමේ නේ මම ඉන්ට්ව් ගිහින් තියනවා දැනට ලොකු තැන් ගානකට ඔක්කොම ගන්නේ Developer හැබයි සයිට් ගහන්න තීම් හදන්න දැනගෙන ඉන්නත් ඕන ඇන්ඩ්‍රොයිඩ් දන්නවා නම් එකත් ඕන හැබැයි ගෙවන්නේ අර Developer පඩියමයි :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මට වහ ටිකක් දීපන් මාමේ....... ඔය කියලා තියෙන්නේ ලෙසටම...... කී දෙනෙක් නම් ඉන්ටර්වීව් කරාද....?? එන උන් දන්න මගුලකුත් නෑ..... ඒ උනාට ඉල්ලන්නේ බේසික් එක 30න් එහා..... :dull:

    ලංකාවේ උන් බලන්නේ නිකන් ඉදලා හොද පඩියක් ගන්න විදිහක්...... :dull: :angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    ekane godak kello ikmanata honda thanakin bandinna set wenneth - නිකන් ඉදලා හොද පඩියක් ගන්න විදිහක්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan yamak kiyanna kamathi, indian un godak hora degree karayo godak technical certificat horata gahana ewa thiyenne , wadak karanna giyahama thama therenne mun kochchara mottayoda kiyala, eheu un lankawata awahama mokada wenne kiyala amuthuwen kiyanna ona ka ne....

    dam math ekka araganna enna epa , mama kiyanne ratawal kihipayaka wada karala experience eken.

    matath dubai innakota oka therichcha deyak. kohomath godak degree program wala quality eka adui wage kialath hithenawa.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න ඔක තමා කේස් එක මම කිවුව DEV ගන්නේ Develop කරන්නම නෙමේ නේ මම ඉන්ට්ව් ගිහින් තියනවා දැනට ලොකු තැන් ගානකට ඔක්කොම ගන්නේ Developer හැබයි සයිට් ගහන්න තීම් හදන්න දැනගෙන ඉන්නත් ඕන ඇන්ඩ්‍රොයිඩ් දන්නවා නම් එකත් ඕන හැබැයි ගෙවන්නේ අර Developer පඩියමයි :lol::lol:

    සහතික ඇත්ත.එක පඩියට දහදෙනෙකුගේ වැඩ කරන්න පුලුවන් එවුන් හොයන්නේ.කොහේද ඉතින් මිනිස්සු හොයන්නේ
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28

    සහතික ඇත්ත.එක පඩියට දහදෙනෙකුගේ වැඩ කරන්න පුලුවන් එවුන් හොයන්නේ.කොහේද ඉතින් මිනිස්සු හොයන්නේ

    ඔක්කොම පුලුවන් ද අහලා එන හැම වැඩක් ම දෙනවා කරන්න රෑ උනාට පඩි එහෙම වැඩි නෑ බොහෝ ම වෙලාවට වැඩිපුර වැඩ එන ඒවගේ බෝනස් එක දෙනවා ඇති ඒ රටවල් වලින් මුන් ඒක දෙන් නෑ තියාගන්නවා :angry::angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    මෙතන තියන අවුල ඉන්ටවිවී එකේ ඉල්ලන සැලරි එක සාධාරනීකරනය කරන්න තියන හැම එකම දන්නවා කියනවා නම් දුන්නම ඒ වැඩේ කරන්න පුලුවන් වෙන්න ඕනෙ.

    සයිට් හදන්නයි තීම් එක හදන්නයි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක කරන්නයි එකම ඩිවලොපර් ගෙන් බලාපොරත්තු වෙන ලොකු කම්පැනි නම් මෙහේ ඇති කියලා මම නම් හිතන්නෙ නැහැ හැබැයි පොඩි පොඩි කම්පැනි වල නම් අනිවාරයෙන් ඒක වෙනවා ඒවා යන්න කලින් හිතලා කරන්න ඕනෙ දේවල්.

    අනිත් එක සමහර උන් කියනවා දැනට ලීප්සෙට් එකේ WSO2 එකේ ඇවරේජ් ඩිවලොපර් සැලරි මේක ඒක නිසා ඒ ගාන උන්ටත් ඕනෙ කියලා එහෙම ඇහුවට පස්සේ ඒ තැන් වල කරන් වැඩ කරන කෙනෙක්ගෙ ඇවරේජ් ස්කිල්ස් තියනවද ඇහුවම ගොඩක් එවුන්ට කට උත්තර නැතිව යනවා. පුලුවන් කියන ටික දෙනාගෙනුත් ඒ තැන්වල යූස් කරන ටෙක්නොලොජි මොනා හරි අහපුවම ඒව අහලාවත් නැහැ.

    මෙහෙ තියන අවුල තමන්ගෙ තියන ස්කිල්ස් වලට නෙමෙයි සැලරි ඉල්ලන්නේ. ඕනම තැනක හොදට ස්කිල්ස් තියන එකෙක් ගොඩක් ඉක්මනට අදුනගන්නවා එහෙම වුනාම කොහොමත් සැලරි එහෙම වැඩි වෙනවා.

    අනික වැඩිපුර වැඩ කරනවා නම් ඒ ගැන යන්න කලින් ඇග්‍රිමන්ට් වල තියන දේවල් හොදට තේරුම් අරන් ඒව කතා කරල යන්න ඕනෙ. අපේ නම් OT ගෙවන්නේ නැහැ හැබැයි නිවාඩු දවසක වැඩ කරොත් ඒකට සතියෙ දවසක් නිවාඩු ගන්න පුලුවන් අවුරුද්ද අන්තිමේ එහෙම ගනිපු නැති නිවාඩු ඉතුරු වෙලා තිවුනොත් ඒ සේරටම අනිත් දවස් වලට ගෙවන ගානම හදලා ගෙවනවා ඒව එක එක තැන් වල එක එක විදි ඒවා යන්න කලින හොයලා බලන්න ඕනෙ දෙවල්
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    okata gaanunta bana;a wadak naa... gaanu hariyata rassawa karanna danne naa... (bahutharaya).. lankawe wada karanna puluwan pirimi one tharan inna.. eth unta hari haman sudusu kamak ganna awasthawa nathi eka thamayi awala...

    A/L thaamayi ekata waga kiyanna one
     
    ඒ එහෙම ගෙවන එකම තැන ඔයාලගේ කම්පනි එක වෙන්න පුලුවන් මොකද ඉන්ඩස්ට්‍රී එකේ අයට වැඩ සේරම දැන ගන්න ඕන හැබයි එක්ස්පීරියන්ස් එකත් ඕන සැලරි එක කිවුවම බෑ මොකද මේ ෆීල්ඩ් එකේ තමන්ට ඕන ගාන ඉල්ලන් පුලුවන් හැබයි ඒ ලෙවෙල් එක තමන් ගාව තියෙන්න ඕන අවු 2ක් එක්ස් පීරියන්ස් තියාගෙන රු 75 000ක් සැලරි ඉල්ලන එක ගොඩක් අසාදාරනයි හැබයි ඒ අය ගාව වෙන්ත් ස්කිල් තියනවා නම් මේ සැලරි එක දුන්නට කමක් නෑ දැන් අපි CMS එක ගමු ප්‍රදාන පෙලේ කම්පනි එකක් ඒ උනාට අන්තිම චා
    මට ඉන්ටව් කොල් කරපු එකා කිවුවා කැමති සැලරි එකක් ඉල්ලන්න පුලුවන් :D ඉන්ටව් බෝඩ් එක අහනවා 50ට බැරිද කියලා :lol::lol: ඔන්න තත්වේ අනික ඔය සේරම කන්ඩිශන් දාන ඒව කියන්නෙත් නෑ සමහර තැන් වල නිකම් ඇග්‍රීමන්ට් එකක් ගහනවා ඒකේ ඔය වෙනත් වැඩ ගැන සදහනක් වත් නෑ
     
    ඔවු බන් උබවගේ ගෑනු නේහ් ? :lol::lol:
     
    ඔය ගොඩක් සැලරි නිගෝශියේට් කරන්න හේතුව අපේම වැරදි තමයි. අරක පුලුවන් මේක පුලුවන් අරෙහෙත් ඕව තමයි කරේ කියලා ඇවත් හරියට කරගන්න බැරි වුනාම ඊලගට එකෙක් ආවමත් බලන්න වෙන්න අර ඇහින්ම තමයි මොකද හැම දේම පුලුවන්ද බලන්න ඉන්ටවිව් හරි ටෙස්ට් හරි තියන එක ප්‍රායෝගික නැහැ නේ. අනික බලපන් ගොඩක් එවුන් කරන්ට් සැලරි එක ඇහුවම ඇත්ත කියනවද කියලා ඒවත් ඔහොම වෙන්න හේතු තමයි.
    අනික ඉන්ටවිව් වල හොදට ෆේස් කරා නම් අඩු ගානට කතා කරනකොට කෙලින්ම කියන්න පුලුවන් නම් ඔයාලාට ඔය ගානට මම වගේ කෙනෙක් හොයා ගන්න පුලුවන් නම්, හොයා ගන්න මගේ ගාන මේක කියලා හරි. ඉතින් ඒකට, ඉන්ටවීව් එහෙම හොදට ෆේස් කරලා තියෙන්න ඕනෙ. තමන්ගෙ ස්කිල්ස් අඩු නැත්නම් කෙලින්ම අහන්න ඕන ඇයි මේ ගාන කියන්නේ කියලා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇරපං කට දත් මාමී රත්තරන් දතක් දාන්න...

    මහෝදරතෙමේ සහ කිඹුල්තෙමේ මුහුන දී සිටිනා ශ්‍රම ගැටලුව පිලිබඳව මනා වැටහීමක් මාහට ඇත.
    මයේ බිරින්දෑ ද මුහුනපා සිටිනා ගැටලුව එමමය. ඈ සේවය කරනා සේවා ස්ථානයේ ඈ සතුව සේවා පුරප්පාඩු දෙකක් මාසයක පටන් තවමත් පවතී.

    එකියක් ආවාය. වැඩට ආවේ දින දෙකකි. කෝච්චියේ තැලී පොඩිවී එනවට කොල්ලා කැමති නෑලු. කෝච්චියේ අනියම වැඩීලු. :baffled: (මේ නිකං හිතට ආපු නිසා අහන්නේ. ඌ හරියට බලාගෙන දෙන දේවල් දුන්නා නම් කෙල්ල පිට යාවිද බං) :baffled:

    තව එකියන් පෙරේදා CV එකක් එවලා ඊයේ ඉන්ටර්විව් කෝල් කරා. හවස ගෙදර ආවාට පස්සේ එනවා අපේ නෝනට කෝල් එකක්. ප්‍රශ්ණ වැලයි.

    "මොනාද කරන්න තියෙන්නේ?, වැඩ අමාරුද?, 5න් පස්සේ වැඩ තියෙනවද?, දවසක් 5න් පස්සේ වැඩකරොත් ඒක පුරුද්දට යාවිද?, රෑ උනොත් ට්‍රාන්ස්පෝර්ට් දෙනවද? පිරිමි ළමයි ඉන්නවද?, උන් කොයි වගේද?, උන් එක්ක වැඩකරන්න පුළුවන් වේවිද?, කස්ටමර් බේස් එකක් දෙනවද කොම්පැනියෙන් නැත්තං තමන් හොයා ගන්න ඕනේද?, ඔෆිස් වෙලාවේ එලියට යන්න වෙනවද? එලියට යන්න ට්‍රාන්ස්පෝර්ට් දෙනවද? ඒවා තමන්ගේ සල්ලි වලින් ගිහින් ඇවිත් ක්ලේම් කරන්නද තියෙන්නේ නැත්තම් යනකොට ඔෆිස් එකෙන් සල්ලි දෙනවද? වෙලාවට පඩි දානවද? කවුද ඉන්ටර්විව් කරන්නේ? ඉන්ටර්විව් එකේ මොනා අහයිද? ඉන්ටර්විව් එක්ක තව අය ඉන්නවද? හදිසියේ වෙන රස්සවක් හම්බ උනොත් ඒකට ගියාට කමක් නැද්ද?"

    හොඳම කෑල්ල මේකයි. මේ ප්‍රශ්න වැලම ඇහුවේ ඉන්ටර්විව් එන කෙල්ල නෙමෙයි. ඒකිගේ මහ එකී. මවුතුමිය...
    අපේ උන්දෑ මේ ටිකේ කේන්ති නොගන්නා නිසා හොඳා. නැත්තම් මවු ගුණ වයනවා එවේලේම ෆෝන් එකෙන්.

    ඔන්න ඕකයි ඇත්ත තත්වය. මේ රට හරියන්නේ නෑ බං අයියේ.. ලොවෙත් හරියන්නේ නෑ. හදන්නත් බෑ. හැදෙන්නෙත් නෑ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙපැත්ත කැපෙන පිහියකි.
    එකෙකුට හොඳ වන විට අනෙකාට කෙල වෙයි.
    දෙගොල්ලන්ටම හොඳක් වීමට නම් දෙපාර්ශවයේම කැපකිරීම් අත්‍යවශ්‍යය.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ගහෙන් ගෙඩි එන්නා සේ කල නොහැක්කක් වුවද, පාලකයන් සහ පාලිතයන් නිසි කළමනාකරණයක් සහ නිසි සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් සුබ පල උදා කර ගත හැක. :):):)

    මාගේ අදහසනම් ගෙදර ප්‍රශ්න විසඳා ගැනීම ගෙදර උන් කල යුත්තකි.
    අල්ලපු ගෙදර උන් වැඩක් නැත. අල්ලපු ගෙදර අපිට වඩා කචල් නම් වැඩක්ම නැත. :lol::lol::lol::lol:

    මේවා කෙසේ නම් පල දරයිද, ගෙදර උන් පිල් බෙදී කා කොටා ගන්න විටක :sorry::sorry::sorry::sorry::sorry:

    සාමය උදා වේවායි පැතු අපහට දැන් පැතීමට ඇත්තේ සමගිකම උදා වේවායි යන්නයි.
    මන්ද,
    දර මිටියක් එකවර කැඩීමට වඩා කෝට්ටෙන් කොට්ට කඩා දැමීම පහසු බව අවස්ථාවාදීන් දන්නා බැවිනි:confused::confused::confused::confused::confused:

    පොඩ්ඩා තමා ආතල්ම උදාහරණේ දුන්නේ..
    "ඒක හරියට උඹ උඹේ බඩුවට හරියට සැපදෙන්නේ නැතුව ගමේම බඩු වලට සැප දෙන්න යනවා වගේ වැඩක්"
    :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියල තියන එක නං ඇත්ත....
    අර හයිලයිට් කරපු එක වෙයි කියල හිතනව ද?
    මේ ගිවිසුම් ගැන ඔය පින්තූරෙ ඉන්න මහත්මයා වගේ ප්‍රාමාණික විද්වතෙක් කටේ කෙළ බිම හෙලන්නේ නෑ. මොකද හෘදය සාක්ශියට එකගව ඒක කරන්න බැරි බව එතුමාල දන්න නිසා. මේ ගැන කෑගහන්නේ අර පකඩ තඹ සුදා වගේ හාල් කෑලි..........:angry:

    ඇරපං කට තව රත්තරන් දතක් දාන්න...:P