ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සුජීවයා බැක් වෙන්නෑ දැක්කනෙ නිව්ස්වලට කියපු දේ........
    සිරාවට බං ඔය පයන්නව අකුලෝලම යන්න මොකෙක්වත් ගේමක් දෙන්නෑනෙ අම්මපා..:angry::angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    මම දන්නේ නැහැ ඔයා මේක විහිළුවට කිව්වද කියල.

    අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕන මොලය කල්පනා කරලා. දුර දිග කල්පනා කරලා වැඩ කරන්න ඕන. බොලද වැඩ කරලා හරියන්නේ නැහැ. ඔය විදියට ගැහුවොත් ජත්තය්න්තර වශයෙන් ප්‍රශ්න පවා එන්න පුළුවන්. අනිත් මේ ආණ්ඩුව පත් උනේ ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ සහයෝගය මත. ඒ නිසා ගැහුවා ගමන් පරීක්ෂණයක් කරලා අපේ කොල්ලෝ ටිකට බඩු හම්බවේවි මදි නොකියන්න. එතනින් ඔක්කොම ඉවරයි. ආයි එකෙකුටවත් උද්ගෝෂණයක් කරන්නවත් ඉඩක් ලැබෙන එකක් නැහැ. එක තමයි යථාර්තය.

    අනිත් එක මේකට විරුද්ද වැඩ වර්ජනය කරන එක පවා පරිස්සමෙන් කරන්න ඕනේ. (අලියා හොඩවැල ඉස්සුවා විතරයි කියල jr කිව්වේ) . මොකද 83 වැඩ වර්ජනයේදී ලක්ෂගානක් සේවකයන් බල්ලෝ බල්ලලු වගේ එලියට දැම්මේ. ඒ ගොල්ලොන්ට මොකද උනේ? කට්ටියක් සියදිවි නසාගත්ත. වැඩ වර්ජනයට පෙලබවපු මිනිස්සු තාමත් හොදට ඉන්නවා.

    කිබුල/ මැධිය මේ කරන්නේ හරි දෙය. ඉස්සෙලම ජනතව දැනුවත් කරන එක.

    මේකත් හරියට නිකම් මුස්ලිම් එවුන්ට අතින් පයින් තර්ජනය කරන වගේ වැඩක්. මේ ආණ්ඩුව පත් උනේ දෙමල සහ මුස්ලිම් චන්ද විශාල වශයෙන් හම්බවුනු නිසා. එක ආණ්ඩුව හොදටම දන්නවා. දැන් ඉතින් සාදාරන හෝ අසාදාරන විදියට ඒ ගොල්ලොන්ට සලකාගෙන ඉන්න ඕනේ. වෙනස සැප නිසා. විය්වස්ත ශාන්ශෝදන, ඉඩම් පොලිස් බලතල, නොයෙක් වරප්‍රසාද හරහා එන්නේ ඕව තමයි (ඉන්දියාවේ බලපෑම් මත).ඉස්සර ආණ්ඩු කලා වගේ වගේ හම්බයින්ට දැන් තර්ජනය කරන්න/ බලපෑම් කරන්න බැහැ මොකද මේ ආණ්ඩුව හදන්න පදනම් වුනු චන්ද නිසා. බල්ලෝ බල්ලලු වගේ හිරේට දමාවි, පොලිසියෙන් දැම්මල හොදට සලකාවි. ඉස්සර හපන්කම් දැන් ඉවරයි. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රේප් කපුනත් ඇත්ත කතා කරන්න ඕනේ. මොලේ පාවිච්චි කරල කල්පනාවෙන් වැඩ කරන්න. නැතිනම් මේ වැඩපිළිවෙල වැඩක් නැතිව යනවා.


    The truth has been spoken!
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අපේම උන් අපට කරනදේ....................:growl::frown::no::angry::(

    avatar413392_2.gif
    avatar413392_2.gif
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hariyata agreement eka gahuwe nathi unoth ape professions walata sahenna awasi wenna puluwan.

    habai "අපට ලැබී ඇති විශ්වසනීය තොරතුරු වලට අනුව පහත ආකාරයට මෙම ගිවිසුමේ සමහර කරුනු කාරනා ඇතුලත්ව පවතී." menna meka pahadili naha. api me draft karala agree wenna ida thiana giwisumak dakala nathuwa ne thama inne. oka athsan karanna issella parliment ekata ehema danna ona neda. ethakota hariyatama dana ganna puluwan eke karunu.

    china mehe awilla project karanakotath me wagema katha bahak athi wela thibba nam thawath hondai.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hariyata agreement eka gahuwe nathi unoth ape professions walata sahenna awasi wenna puluwan.

    habai "අපට ලැබී ඇති විශ්වසනීය තොරතුරු වලට අනුව පහත ආකාරයට මෙම ගිවිසුමේ සමහර කරුනු කාරනා ඇතුලත්ව පවතී." menna meka pahadili naha. api me draft karala agree wenna ida thiana giwisumak dakala nathuwa ne thama inne. oka athsan karanna issella parliment ekata ehema danna ona neda. ethakota hariyatama dana ganna puluwan eke karunu.

    china mehe awilla project karanakotath me wagema katha bahak athi wela thibba nam thawath hondai.
    යොමු කර ඇති සැබැද බාගත කොට ගෙන කියවන ලෙස ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යොමු කර ඇති සැබැද බාගත කොට ගෙන කියවන ලෙස ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි!

    thanks ayye.

    සබැදි අංක 1 - සීපා එපා ක්‍රියාන්විතය… kiana heading eken thiana cepaepa.com website eke aya liapu ekak. eke kisima thanaka aluth agreement eke draft ekak hari eka gana eka draft karana kauru hari kiapu deyak hari nah. article eka liyapu kenage adahas keepayak thiyenne.

    සබැදි අංක 2 - cepa giwisuma mara ugulaki kiala mawbima lanka padanamen (dr gunadasa amarasekara ge arambaka lipiyak ekka) liapu article ekak meke thiyenne. dr amarasekarage lipiya 2011 liyapu ekak.

    cepa giwisuma yanu kumak da kiana article eke deweni kotase muladima kianawa indiawa wisin me giwisuma athsan kireemata lankawa balapam kara kiala-me gana thiana sadaka monawada?

    me lipiyema thawa thanaka kianawa janadipathithuma 2008 di me giwisuma athsan kireemata ekanga une natha kiala. eh atharema lipiye kianawa mekata wirudda prajawa kianne thiana giwisume prashna issella wisanda gena inna ona kiala. dan 2008 janadipathi thuma eh sambandayen 2008-2015 wenakan katayuthu kara da. thibba agreement eka wenas karanna eh kale yojana genawada, genawa nam monawada eh yojana?

    eh lipiye thawath karunu godak katha baha karala thianawa wadagath mathruka yatathe habai giwisume draft ekak nathuwa eh karunu harida waradida kianna baha ne.


    සබැදි අංක 3 - menna meke nam giwisumakata parichcheda gana ehema kiala specific dewal gana katha karanawa. habai me kiana agreement eke copiyak gana dala naha. methana thawa wadagath karanayak thamai me aluth giwisuma nathuwath danata indiawe balapama mokak da kiana eka.


    සබැදි අංක 4 - meke thianawa INDO-SRI LANKA FREE TRADE AGREEMENT
    (ISFTA) kiala ekak 2014 April wala thamai dine. etakota meka me anduwen hadapu report eka nevei ne.

    me report eke item 6 widihata wadi hariyak ape exports ISFTA ekata sambanda ewa eh unata Indiawen apu imports wala IFSTA % eka sahenna adui. eh kianne me agreement eken wadi prayojanayak aran thiyenne lankawa wage. item 9th meka kianawa.

    item 8 eke anthima table ekata anuwa wadi hariyak ape ratata indiawen import wela thiyenne (value eka anuwa) oilui wahanai.


    aluth agreement draft ekak hariyata me attachment walin hoya ganna bari una samahara wita mama hariyata dakke nathi una wenna puluwan.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එනිසා ජනතාවගෙන් සගවා ගසන මෙවැනි අවජාතක ගිවිසුම් පරාජය කොට දැමීම රට මේ මොහොතේ අප ඉදිරියේ තබන බරපතල ම වගකීම සහ යුතුකම වේ. ලාංකිකයන් වශයෙන් අප සියළු ම දෙනා මේ මොහොතේ අපේ සියලු වාද-භේද දුරලා මෙම අවජාතක ගිවිසුම් වල ට විර්ද්ධව තීරණාත්මක ලෙස සටන් වැදිය යුතු අවස්ථාව දැන් එළම තිබේ.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Source : https://in.news.yahoo.com/17000-mbas-b-techs-apply-114900213.html

    Unemployment, insecurities of private job and migration hassles are some of the issues that are making professional degree holders to take up a sweeper's job.

    Around 17,000 youth have applied for 114 posts of sweepers in Uttar Pradesh’s Amroha district. While there is no educational qualifications required for the posts, surprisingly MBAs, B Techs, BSc are ready to work as a sweeper at a salary of Rs 17,000 per month.

    The Uttar Pradesh government has put the selection process on hold after sweeper’s organisation demanded that “safai karmachari” post be reserved only for the Valmiki community.

    A similar case has happened recently in the Bhatinda district where 8,500 applications were received for 19 posts of class IV. The applicants were MBA, MCA degree holder.