ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පැහැදිලිව කොනක ඉඳලම විස්තර කරලා තියෙනව .මේවා අපේ හම්පඩ දේස පාලුවන්ට තේරෙන්නේ නැති එක තමා පුදුම.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කාලේ මම රට වෙනුවෙන් හිට ගන්න කොට මම මරා ගේ ඇට ලොවනවා......
    දැන් හිට ගන්න කොට මම ජෙප්පා......

    reputation_neg.gif
    ඊනියා ආවඩන්නනි, උත්තර... 01-22-2016 11:11 PM pala JEPPO yanna
    අනේ හුකේ.....ලොල්ස්!!!!!!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ මම රට වෙනුවෙන් හිට ගන්න කොට මම මරා ගේ ඇට ලොවනවා......
    දැන් හිට ගන්න කොට මම ජෙප්පා......

    අනේ හුකේ.....ලොල්ස්!!!!!!!

    :lol::lol:

    උඹ මරාවාදී ජෙප්පෙක්... :sorry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Ai bang itin oya magula sign karannama yanne uda inna p**kku... Unta owa terenne na na nemei ne...

    මෙන්න මෙතන තමයි වැදගත් ප්‍ර‍ශ්නය තියන්නෙ.ඇයි මුන් මේක සයින් කරන්නම යන්නනෙ.ඇයි නොතේරෙන්නෙ මේකෙ අවදානම.මේකට උත්තරය තියන්නෙ 2015 ජනවාරි 8 වෙනිදාට කලින් හිටපු පොදු අපේක්ෂකයව හංගගෙන හිටපු එවුන් ලග.සිරිසේනව ගෙනාපු එවුන් බටහිරයන් එක්ක සහ ඉන්දියාව එක්කත් රහසිගත ගිවිසුමක් තිබිලි තියෙනවා.මේකෙ තියෙන කාරණා ඒ දවස්වල මහින්දල,විමල් විරවංශල කියනකොට මිනිස්සු හිතුව මේව බයිල කියල.ඒවිදියට මිනිස්සුන්ට හිතන්න පෙලෙබෙව්ව ඒකයි ඇත්ත.පහුගිය අවුරැද්දක කාලයෙදි රටට සහ ජාතික ආරක්ෂාවට හිතකර දෙයක් කලාද මුන්.පොඩ්ඩක් හිතල බලපල්ලා.දැන් මුන් ඉටුකරමින් ඉන්නෙ ඒ ගිවිසුම්වල කාරණා.දැන් සිරිසේනටවත් ‍‍ෆොනිල්ටවත් බෑ මේකාරණාවලට විරැද්ද වෙන්න ඒකයි මේ සිද්දවෙන්නෙ.මුන්ගෙ බලලෝබකමට මුලු රටම පාවා දුන්නා.දැන් ඡන්දෙ දීපු එවුන් හොයාගන්නත් නෑ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කවුද හිතුවෙ මුං සාන්ත ලීලාවෙන් ආපු විදියට මෙච්චර වින්නැහියක් කරයි කියලා...:sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ශෙයාර් කරනව නං ශෙයාර් කරපල්ලා කිසිම තහනමක් නෑ.........
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    අනේ! අපොයි! ශ්‍රීලංකාවට මේ මොකද වෙන්න යන්නෙ????????
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කරන්න තියෙන්නේ එකම දෙයයි මුන් ආවොත්

    පලවෙනි සෙට් එකටම දකින දකින තැන නිල් වෙන්න ගහන්න ඕනේ. භීශනයක් ඇති කලානම් මුන් එන්නේ නෑ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19606657 said:
    කරන්න තියෙන්නේ එකම දෙයයි මුන් ආවොත්

    පලවෙනි සෙට් එකටම දකින දකින තැන නිල් වෙන්න ගහන්න ඕනේ. භීශනයක් ඇති කලානම් මුන් එන්නේ නෑ

    එතකොට අපේ යහපාලන නපුංසකයෝ ටික පොලිස් බල්ලෝ ලවා අපේ උන් කූඩු කරයි....
    දැනටත් තම්බින්ට ගහන කොල්ලොන්ට ඒක තමයි කරන්නේ....:angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එතකොට අපේ යහපාලන නපුංසකයෝ ටික පොලිස් බල්ලෝ ලවා අපේ උන් කූඩු කරයි....
    දැනටත් තම්බින්ට ගහන කොල්ලොන්ට ඒක තමයි කරන්නේ....:angry:
    ඉන්ශා අල්ලාහ් අපි මේ රටේ ශරියා නීතිය ස්තාපනේ කලහම ඕවා සේරම විසදෙනවා
    එතකන් ඉවසලා ඉන්න:yes::yes:
     
    waligamaya

    Well-known member
  • රත්තරං;19606657 said:
    කරන්න තියෙන්නේ එකම දෙයයි මුන් ආවොත්

    පලවෙනි සෙට් එකටම දකින දකින තැන නිල් වෙන්න ගහන්න ඕනේ. භීශනයක් ඇති කලානම් මුන් එන්නේ නෑ
    යකෝ නිකන් ඉන කොටත් ගහල මරණ එකේ. ඔව්වා කරොත් කලිත් නැතිවේවි අනික උන් එනේ රොත්ත පිටින් අපි එකෙක් දෙනෙන්ක් මොනවා කරන්නද
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    යකෝ නිකන් ඉන කොටත් ගහල මරණ එකේ. ඔව්වා කරොත් කලිත් නැතිවේවි අනික උන් එනේ රොත්ත පිටින් අපි එකෙක් දෙනෙන්ක් මොනවා කරන්නද

    අපි සම්මාදමක් දාමු . දැනට පාතාලය හොදට ක්‍රියාත්මක වෙන නිසා වැඩේ බරදෙමු උන්ට. මොකද කියන්නේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    රත්තරං;19606657 said:
    කරන්න තියෙන්නේ එකම දෙයයි මුන් ආවොත්

    පලවෙනි සෙට් එකටම දකින දකින තැන නිල් වෙන්න ගහන්න ඕනේ. භීශනයක් ඇති කලානම් මුන් එන්නේ නෑ

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රත්තරං;19606657 said:
    කරන්න තියෙන්නේ එකම දෙයයි මුන් ආවොත්

    පලවෙනි සෙට් එකටම දකින දකින තැන නිල් වෙන්න ගහන්න ඕනේ. භීශනයක් ඇති කලානම් මුන් එන්නේ නෑ

    මම දන්නේ නැහැ ඔයා මේක විහිළුවට කිව්වද කියල.

    අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕන මොලය කල්පනා කරලා. දුර දිග කල්පනා කරලා වැඩ කරන්න ඕන. බොලද වැඩ කරලා හරියන්නේ නැහැ. ඔය විදියට ගැහුවොත් ජත්තය්න්තර වශයෙන් ප්‍රශ්න පවා එන්න පුළුවන්. අනිත් මේ ආණ්ඩුව පත් උනේ ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ සහයෝගය මත. ඒ නිසා ගැහුවා ගමන් පරීක්ෂණයක් කරලා අපේ කොල්ලෝ ටිකට බඩු හම්බවේවි මදි නොකියන්න. එතනින් ඔක්කොම ඉවරයි. ආයි එකෙකුටවත් උද්ගෝෂණයක් කරන්නවත් ඉඩක් ලැබෙන එකක් නැහැ. එක තමයි යථාර්තය.

    අනිත් එක මේකට විරුද්ද වැඩ වර්ජනය කරන එක පවා පරිස්සමෙන් කරන්න ඕනේ. (අලියා හොඩවැල ඉස්සුවා විතරයි කියල jr කිව්වේ) . මොකද 83 වැඩ වර්ජනයේදී ලක්ෂගානක් සේවකයන් බල්ලෝ බල්ලලු වගේ එලියට දැම්මේ. ඒ ගොල්ලොන්ට මොකද උනේ? කට්ටියක් සියදිවි නසාගත්ත. වැඩ වර්ජනයට පෙලබවපු මිනිස්සු තාමත් හොදට ඉන්නවා.

    කිබුල/ මැධිය මේ කරන්නේ හරි දෙය. ඉස්සෙලම ජනතව දැනුවත් කරන එක.

    මේකත් හරියට නිකම් මුස්ලිම් එවුන්ට අතින් පයින් තර්ජනය කරන වගේ වැඩක්. මේ ආණ්ඩුව පත් උනේ දෙමල සහ මුස්ලිම් චන්ද විශාල වශයෙන් හම්බවුනු නිසා. එක ආණ්ඩුව හොදටම දන්නවා. දැන් ඉතින් සාදාරන හෝ අසාදාරන විදියට ඒ ගොල්ලොන්ට සලකාගෙන ඉන්න ඕනේ. වෙනස සැප නිසා. විය්වස්ත ශාන්ශෝදන, ඉඩම් පොලිස් බලතල, නොයෙක් වරප්‍රසාද හරහා එන්නේ ඕව තමයි (ඉන්දියාවේ බලපෑම් මත).ඉස්සර ආණ්ඩු කලා වගේ වගේ හම්බයින්ට දැන් තර්ජනය කරන්න/ බලපෑම් කරන්න බැහැ මොකද මේ ආණ්ඩුව හදන්න පදනම් වුනු චන්ද නිසා. බල්ලෝ බල්ලලු වගේ හිරේට දමාවි, පොලිසියෙන් දැම්මල හොදට සලකාවි. ඉස්සර හපන්කම් දැන් ඉවරයි. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රේප් කපුනත් ඇත්ත කතා කරන්න ඕනේ. මොලේ පාවිච්චි කරල කල්පනාවෙන් වැඩ කරන්න. නැතිනම් මේ වැඩපිළිවෙල වැඩක් නැතිව යනවා.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290

    ඔව් ඇත්ත කතාව:yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA