ඊනියා දේශප්‍රේමී මෝඩ බයියන්ගේ මූලාරම්භය

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    බලනකොට රාවණා පරපුරේ හෙළ යක්ඛ පුත්තු එදත් ඉඳලා තියෙනවා...
    අද වගේම උන්ව අන්දලා ඡන්දෙ කඩාගෙන තමන්ගේ බඩ වඩා ගත්ත දේශපාළු හැත්තක් ඉදලත් තියෙනවා...

    එකම කතාව.. කාලේ විතරයි වෙනස්.. මේ 1955 දී.
    ------------------

    වාහන ලියාපදිංචියේ දී CEYLON යන වචනයේ අකුරු දෙක බැගින් තවදුරටත් ගත නොහැකි විට ශ්‍රී අකුර යටතේ වාහන ලියාපදිංචිය ඇරඹිණ. හින්දූහු ශ්‍රී යනුවෙන් ශ්‍රියා කාන්තාව නොහොත් ධනයට අධිපති දෙවඟන ලක්ෂ්මී හදුන්වති. ගණපතිට තවත් නමෙකි ශ්‍රී. දකුණු ඉන්දියාවේ ශ්‍රී පෙරට එන ස්ථානීය නම් රැසකි. බො⁣හෝ හින්දු කෝවිල් හදුන්වනුයේ ශ්‍රී අකුර මුලට යොදාය. එහෙත්,උතුරේ දී වාහන තහඩුවේ ශ්‍රී අකුරට තාර ගෑවිණ. අක්ෂරය සිංහලෙන් ලියා තිබීම ඊට හේතුව වන්නට ඇත. උතුරේ එය සිදු වූයේ සුන්දර ලිංගම් වැනි දෙමළ දේශපාලකයින්ගේ උසි ගැන්වීමෙනි. දෙමළ දේශපාලකයින්ගේ ඉල්ලීම මත උතුරට සහ නැගෙනහිරට යවන ලද අලුත් බස්රථ වල ශ්‍රී අකුර තාර ගා මකා දැමිණ. ඔවුන් සිංහල විරෝධීත්වය එළි දැක්වූයේ තම පූජනීය ශ්‍රී අක්ෂරය මතිනි.

    දකුණේ දේශපාලකයෝ එකට එක කරවනු ලැබුයේ තම අනුගාමිකයින් දෙමළ කඩ නාම පුවරු වන්හි තාර ගෑමට යොමු කරවමිනි. ඉක්බිතිව උතුරේත් නැගෙනහිරත් නාම පුවරු වන්හි සිහළ වැකියේ තාර ගෑවෙන්නට වින. කුපිත සිංහල පිරිස් තවත් පියවරක් ඉදිරියට තබා දෙමළ ජනයාගේ කඩ කොල්ලකෑමෙහි නියැළිණ. ඒ කොල්ලකෑම් කරනු ලැබූයේ ' අපේ ආණ්ඩුවට ජය වේවා!, සිංහලයින්ට ජය වේවා!!, බණ්ඩාරනායකට ජය වේවා!!!' යැයි කෑ ගසමිනි. ඔවුන් දෙමළ විරෝධීත්වය පෙන්වනු ලැබූයේ දෙමළාගේ කඩ කඩා එහි තිබුණ බඩු තමන්ගේ ගෙදරට ගෙන යමින.
    ---------------

    ඉක්බිතිව ඔහු මරාපීහ
    ( පිටු අංක 137- 138 ) පී.බී.ජයසේකර
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දෙමලුන්ගෙ කඩ කොල්ල කෑවෙ 1955ද ලොල්???? එතකොට කලු ජුලිය උනේ බණ්ඩරනායකගෙ කාලෙ ..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    අඩෝ පොන්නයා මොකද ප්‍රොෆයිල් එකත් හයිඩ් කරන්, ගූ බයේද බැල්ලිගෙ පුතෝ ?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    දෙමලුන්ගෙ කඩ කොල්ල කෑවෙ 1955ද ලොල්???? එතකොට කලු ජුලිය උනේ බණ්ඩරනායකගෙ කාලෙ ..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    කළු ජූලියට කලින් මේ රටේ ජාතිවාදී කැරළි කීපයක් ම ඇති වුන. බණ්ඩා ආපු 1956 දීත් ජාතිවාදී කෝළාහල ආව
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දෙමලුන්ගෙ කඩ කොල්ල කෑවෙ 1955ද ලොල්???? එතකොට කලු ජුලිය උනේ බණ්ඩරනායකගෙ කාලෙ ..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා දෙමලු කුලප්පු කරන කොට තොගේ අප්පා බයියා සීයා බයියාගේ ගේ ඇටේත් නැතුව ඇති...😆😆😆😆.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කළු ජූලියට කලින් මේ රටේ ජාතිවාදී කැරළි කීපයක් ම ඇති වුන. බණ්ඩා ආපු 1956 දීත් ජාතිවාදී කෝළාහල ආව
    බයිල තමයි, සමුල ඝාතනයක් උනේ කලු ජුලියෙදි විතරයි ,

    බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා දෙමලු කුලප්පු කරන කොට තොගේ අප්පා බයියා සීයා බයියාගේ ගේ ඇටේත් නැතුව ඇති...😆😆😆😆.
    ඉතින් සිoහල රාජය භාෂාව කරපු එක හොදයිනෙ කාටවත් කුලප්පු වෙන්ඩ දෙයක් නැ...උබල vage දෙමලගෙ පුක ලෙවකන ගු ඇන් පි බැල්ලිලට නම් අමාරු ඇති අපිට නම් අවුලක් නැ..
    ------ Post added on Aug 21, 2021 at 11:47 AM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඉතින් සිoහල රාජය භාෂාව කරපු එක හොදයිනෙ කාටවත් කුලප්පු වෙන්ඩ දෙයක් නැ...උබල vage දෙමලගෙ පුක ලෙවකන ගු ඇන් පි බැල්ලිලට නම් අමාරු ඇති අපිට නම් අවුලක් නැ..
    ------ Post added on Aug 21, 2021 at 11:47 AM
    හොදයි තමා භල්ලො..කවුද නෑ කිව්වෙ.. :lol: :lol: :lol:
    උඹලගේ සීය බය්යලා බණ්ඩාරනායක ඇවිස්සුවා.. දෙමලු ටික උන්ගෙ දේශපාලුවො ඇවිස්ස්සුව. අදත් චන්දයක් ලං උනාම වෙන්නෙ ඕක තමා..
    ගු විමලයෙගෙ පුකෙ මුණ ඔබාගෙනම ඉන්නෙ නැතුව ලංකා ඉතිහාසෙ එහෙම පොඩ්ඩක් හොයල බලපන්..:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොදයි තමා භල්ලො..කවුද නෑ කිව්වෙ.. :lol: :lol: :lol:
    උඹලගේ සීය බය්යලා බණ්ඩාරනායක ඇවිස්සුවා.. දෙමලු ටික උන්ගෙ දේශපාලුවො ඇවිස්ස්සුව. අදත් චන්දයක් ලං උනාම වෙන්නෙ ඕක තමා..
    ගු විමලයෙගෙ පුකෙ මුණ ඔබාගෙනම ඉන්නෙ නැතුව ලංකා ඉතිහාසෙ එහෙම පොඩ්ඩක් හොයල බලපන්..:rofl::rofl:
    හොදයි නම් මොන හුත්තටද බැල්ලියෙ තෙර්ඩ් දැගෙන බුරා පනින්නෙ..මේ සිහල රටේ සිහල රාජය බාශාව නොකර අහවල් එකද කරන්ඩ ඕන????

    උබලවගේ ගු ඇන් පි පො%න හැත්තක් කොටියගෙ හම්බයගෙ පුක ලෙව කකා සිහලයග ගරහ ගරහ් ඉදපල්ල, නොදකින් ගූ විපක්ශෙ..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    හොදයි නම් මොන හුත්තටද බැල්ලියෙ තෙර්ඩ් දැගෙන බුරා පනින්නෙ..මේ සිහල රටේ සිහල රාජය බාශාව නොකර අහවල් එකද කරන්ඩ ඕන????

    උබලවගේ ගු ඇන් පි පො%න හැත්තක් කොටියගෙ හම්බයගෙ පුක ලෙව කකා සිහලයග ගරහ ගරහ් ඉදපල්ල, නොදකින් ගූ විපක්ශෙ..
    සිංහල කම බෞද්ධ කම කරේ තියාගෙන ආපු නන්දසේන අල්ලේ නටවන්නේ අලි සබ්‍රි හම්බයයි ,,ඥාණක්කායි නේ..
    කරුණා ,පිල්ලෙයාන් ඔඩොක්කුවේ හුරතල් වෙනවා.. ඕවා කියහන් ගමේ බය්යන්ට.. :lol: :lol: :lol: :lol:

    ආපු දා ඉදන් ඇරපු එක විතරනෙ කලේ සිංහල බය්යන්ගේ:lol::lol:

    ත්‍රෙඩ් එක දැම්මේ 2024 උනත් චන්දේ කඩාගන්න ලොජික් එක 1955 එකම තමා කියල පෙන්නන්න,
    භුමිතෙල් වැඩිච්ච ගැරඩියා වගේ කුලප්පු උනා පොන්න බය්යා :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිංහල කම බෞද්ධ කම කරේ තියාගෙන ආපු නන්දසේන අල්ලේ නටවන්නේ අලි සබ්‍රි හම්බයයි ,,ඥාණක්කායි නේ..
    කරුණා ,පිල්ලෙයාන් ඔඩොක්කුවේ හුරතල් වෙනවා.. ඕවා කියහන් ගමේ බය්යන්ට.. :lol: :lol: :lol: :lol:

    ආපු දා ඉදන් ඇරපු එක විතරනෙ කලේ සිංහල බය්යන්ගේ:lol::lol:

    ත්‍රෙඩ් එක දැම්මේ 2024 උනත් චන්දේ කඩාගන්න ලොජික් එක 1955 එකම තමා කියල පෙන්නන්න,
    භුමිතෙල් වැඩිච්ච ගැරඩියා වගේ කුලප්පු උනා පොන්න බය්යා :lol::lol::lol::lol:
    190152962_592541798805165_6617416973359141851_n.jpg

    2024 උනත් සිoහල අපේ නායකය තමයි දිනන්නෙ,මොකෑ උබලගෙ මරි මෝඩ සජිය දිනනව කියලද..🤭🤭🤭🤭
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    View attachment 140090

    2024 උනත් සිoහල අපේ නායකය තමයි දිනන්නෙ,මොකෑ උබලගෙ මරි මෝඩ සජිය දිනනව කියලද..🤭🤭🤭🤭
    යකෝ නන්දසේනයා ත් බලන් ඉන්නේ කොයි වෙලෙද මේ කරුමේ ඉවර වෙන්නේ කියලා තමන්ගේ රටට යන්න. මේ වගේ අඩු කුලේ බල්ලෝ අයේ උව නාවන්න හදනවා. 🤣🤣
    උ ලගදීත් විමල්ට කියලා ඔයාලා මාව මෙකට ඇදලා දාලා දැන් සද්දයක්වත් නෑ නේ කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ නන්දසේනයා ත් බලන් ඉන්නේ කොයි වෙලෙද මේ කරුමේ ඉවර වෙන්නේ කියලා තමන්ගේ රටට යන්න. මේ වගේ අඩු කුලේ බල්ලෝ අයේ උව නාවන්න හදනවා. 🤣🤣
    උ ලගදීත් විමල්ට කියලා ඔයාලා මාව මෙකට ඇදලා දාලා දැන් සද්දයක්වත් නෑ නේ කියලා.
    උබ අහගෙන උන්නද විමල්ට එහෙම කියනව, සර් ලබන චන්දෙට ඉල්ලනව කියල දැනටම කියල ඉවරයි...ඒක නිසා උබල හිත හදා ගනිල්ල දැන්ම තියා ලබන චන්දෙත් පරදින්ඩ..එතකොට උබලට අවුරුදු 35කින් ජනාධිපතිකෙනෙක් නැ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    උබ අහගෙන උන්නද විමල්ට එහෙම කියනව, සර් ලබන චන්දෙට ඉල්ලනව කියල දැනටම කියල ඉවරයි...ඒක නිසා උබල හිත හදා ගනිල්ල දැන්ම තියා ලබන චන්දෙත් පරදින්ඩ..එතකොට උබලට අවුරුදු 35කින් ජනාධිපතිකෙනෙක් නැ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    විමල් උබට අරින වෙලාවට ඔවා කියන්නේ නැ තමයි. පොඩ්ඩක් sunday times කියවපන්. ITN එකේයි cnews එකෙයි නෙව්ස් බලන්නේ නැතුව.