ඊනියා බටහිර වෙද්දු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඊනියා බටහිර වෙද්දු

    94998441_667020524117335_1005550005471150080_o.jpg



    දුන් හට්ටියක් උස්සගෙන දුවනවා ඒ අස්සේ

    බටහිර වෙදකමේ අඩුපාඩුත් කියනවා ඒ ගමන්

    නියම ගන් කාරයෝ
    :lol::lol:


     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    94998441_667020524117335_1005550005471150080_o.jpg



    දුන් හට්ටියක් උස්සගෙන දුවනවා ඒ අස්සේ

    බටහිර වෙදකමේ අඩුපාඩුත් කියනවා ඒ ගමන්

    නියම ගන් කාරයෝ
    :lol::lol:



    ලගපාත ඉන්න ඩොකෙක් ලගට ගිහින් බෙහෙත් ගන්නෙ නැතුව මේ වෙදා ලගට ගිහින් මේක ලියාගෙන සල්ලි දීල ආපු ගොනා තමයි සුපිරිම ඩයල් එක.