ඊබේ,අලි ඔන්ලයින් බඩු වලට 3.5 බද්දක්

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    ජාතිය ගොඩනැගීමේ බද්ද :angry::angry:

    more like
    කාලකන්ණි පක්කු නඩත්තු කිරීමේ බද්ද
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ලංකාව දැන් මහ ජරා රටක් කරල තියෙන්නෙ බන්...ලංකාව කවදාවත් කිසි දියුණුවක් නැති කාලකන්නි රටක්...බලපන් ජපානෙ වාහනවල ගණනුයි ලංකාවෙ බදු එක්ක ගණනුයි...ජයවේවා සිරි ලංකා මාතා...අපෙ නැන්දගෙ දුව බැන්දා...නමෝ නමෝ නමෝ නමෝ මාතා...:rolleyes::rolleyes::rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    eb.jpg

    අන්තර්ජාලය භාවිත කරමින් විදේශ භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවිම් කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ඩෙබිට් කාඩ්පත් අංක යොදාගැනීම පසුගිය කාලයේ බෙහෙවින් ඉහළ ගොස් තිබේ. ඒ ගෙවීම් වෙන වෙනම සැලකීමේදී කිසිදු අමතර මුදලක් ගෙවීමට ගනුදෙනු කරුවන්ට සිදු නොවූ අතර ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පමණක් මාසික ගෙවීම් ප්‍රමාණය මත මුද්දර ගාස්තු ගෙවීමට සිදු විය.
    නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස්කරනු ලබන අතර ජාතිය ගොඩනැගීමේ බද්දක් ලෙස සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහාම ගෙවන්නට සිදුවන බව අද (5) පැවති අයවැයේදී යෝජනා කර තිබේ.

    එය අයවැය වාර්තාවේ සටහන් කර තිබුනේ 'විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරළ (offshore) ඩිජිටල් සේවාවන්ද ඇතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ. මෙම හඳුන්වාදීම හා සමගාමීව විදේශ මිලදී ගැනිම් සඳහා ණය කාඩ්පත් සඳහා වන මුද්දර ගාස්තුව ඉවත් කරනු ලැබේ.' යනුවෙනි.

    ඒ අනුව ඉදිරියට ඊබේ, අලි එක්ස්ප්‍රස් ආදී ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල භාණ්ඩ මිලට ගන්නා අන්තර්ජාල ක්‍රම ඔස්සේ ගනුදෙනු කරද්දී භාවිත කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හිමියන්ට සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහා අමතර ලෙස ගෙවන්නට සිදුවනු ඇත.
    එපමණක් නොව එකවර හෝ මාසිකව වාර්ෂිකව ගෙවීම් කරන නෙට්ෆිලික්ස්, ඇමේසන් ,ගෝඩැඩී වැනි ආයතනන සපයන සේවා සඳහාද කාඩ්පත් ගෙවීම් කරන්නේ නම් මෙම බද්දට යටත්ය.

    කෙසේ වෙතත් ලංකාවේ දේශීය සමාගම් හරහා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ ගනුදෙනු වලට මෙය අදාළ නැත.

    Source: Gossiplankanews

    රටේ ආදේශන නිෂ්පාදන හදපියව් පිටරටින් එන ඒවා නවත්තන්න නම්. මුන් කරන්නෙ බදු ගහන එක විතරයි ඊට සමාන දේවල් ලංකාවේ නිෂප්දනය නොවී :angry: මොක්කුද මේව හදන ආර්ථික ඔස්තරලා...:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔන්න දැන් කීබෝඩ් වීරයන්ට තියනවා වැඩක් කරන්න. අකුලා ගත්තෙ නැත්නම් තරුණ ජන්ද නැහැ.:rolleyes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kathawa aththa wage :lol::lol:
    UNP eka nam illan goo naawa, aye dinanna hambenne naa :lol:

    unp eka hoda ne tama unta chande denne ne mole tiyana ekek ea wagema gota saha uge priviarata ehema tamai ubala unp eke naraki kiyala eta samana wena patakta kamati wenawa ubalath gon harak rale eka kotasak vitarai mata tiya ganin
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    koheda gon meemo mama ehema ekak kiwwe. tho ganja gahalada?
    mama kiyanne unp neme gota, pallewatta,jvp moka awath anthimata minissunta kela wenne, echcharai. okkoma game karayo.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රටේ ආදේශන නිෂ්පාදන හදපියව් පිටරටින් එන ඒවා නවත්තන්න නම්. මුන් කරන්නෙ බදු ගහන එක විතරයි ඊට සමාන දේවල් ලංකාවේ නිෂප්දනය නොවී :angry: මොක්කුද මේව හදන ආර්ථික ඔස්තරලා...:angry:
    anna eka thama awula. munta pissu.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    koheda gon meemo mama ehema ekak kiwwe. tho ganja gahalada?
    mama kiyanne unp neme gota, pallewatta,jvp moka awath anthimata minissunta kela wenne, echcharai. okkoma game karayo.

    pallewatta ara anith okkoma eun prove karal tiyenne.. sudusu ne kiyala. aluth nayakayekta denna one pallewatta or wena kenek unta kamak ne sudusu kamak tiyanwa kiyala hitana. habei itng ekath risk ekak tama eka nogena be netam ape hora apita hodai kiyala hamada eka wale inna wenna wena:dull:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    pallewatta ara anith okkoma eun prove karal tiyenne.. sudusu ne kiyala. aluth nayakayekta denna one pallewatta or wena kenek unta kamak ne sudusu kamak tiyanwa kiyala hitana. habei itng ekath risk ekak tama eka nogena be netam ape hora apita hodai kiyala hamada eka wale inna wenna wena:dull:
    pallewatta awath ochcharama thama bn.
    moka awath enne thamange pudgalika wasiyata misak ratata hodak karanna neme. :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Budget eke awul ma scene eka meka thamai fuck who ever suggested this.
    ඕව ඉතිං කප්රුක වගේ බිස්නස්කාරයොන්ගෙ වැඩ තමා.
    අපි ඩිරෙක්ට් බඩු ගෙන්නන එකට උං ඒ දවස්වල ඉදලම ගේම ඇද්දනෙ, මෙකෙන් උංට වාසි.
    මොකද අපි ලංකාවෙ සර්විස් එකකට පේ කරල ගෙන්නුවොත් ඔය ටැක්ස් එක වදින්නෙ නෑනෙ.

    ඕව ඉතිං බිස්නස් කාරයො පෝසත් කරන්න දෙන ගේම්, ඉස්සරහට එන ඡන්ද කැම්පේන් වලට විසිකරන්න සල්ලි එන්නෙ බිස්නස්කාරයො ගෙන්නෙ, මොකද ඉතින් මහබැංකුවෙන් ගන්න කියලද, ඒකට ඇරල දැම්මනෙ ආපු ගමන් :rofl::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඕව ඉතිං කප්රුක වගේ බිස්නස්කාරයොන්ගෙ වැඩ තමා.
    අපි ඩිරෙක්ට් බඩු ගෙන්නන එකට උං ඒ දවස්වල ඉදලම ගේම ඇද්දනෙ, මෙකෙන් උංට වාසි.
    මොකද අපි ලංකාවෙ සර්විස් එකකට පේ කරල ගෙන්නුවොත් ඔය ටැක්ස් එක වදින්නෙ නෑනෙ.

    ඕව ඉතිං බිස්නස් කාරයො පෝසත් කරන්න දෙන ගේම්, ඉස්සරහට එන ඡන්ද කැම්පේන් වලට විසිකරන්න සල්ලි එන්නෙ බිස්නස්කාරයො ගෙන්නෙ, මොකද ඉතින් මහබැංකුවෙන් ගන්න කියලද, ඒකට ඇරල දැම්මනෙ ආපු ගමන් :rofl::lol:

    ලංකාවේ online shopping site කරන උන් තොග විදියට ගෙන්නනවා... උන්ට ගහන බද්ද හැම බඩුවටම add කරල මෙහෙ උන්ට විකුණනවා... එතකොට තොග ආනයනයද නතර වෙන්න ඕන? ඍජු ඒක ආනයන භාණ්ඩ ද? කාගෙද බං මේ ලොජික් :angry:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    credit card wala mema enawa

    15/02/2019 GOVERNMENT STAMP DUTY 4,925 .00 LKR

    but debit wala emam ekak awe naa nee, anika paymnet karrana kota same rate yane credit/debit mama test kara ne

    ආ හරි බං. සම්පත් එකේ web card එක Vishwa එකේ පෙන්නන්නේ credit card එකක් විදිහට. එක වෙන්න ඇති. උඹේ එක HNB or Commercial වෙන්න ඇති එහෙනම්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    munuth ekai arunuth ekai kiyala. JVP ekata nam denna lasthi wenna epa. unp eke okkoma dewal hari na but hoda dewal tiyenawa me para:D:D
    JVP unta tissamaharame pradeshiya sabawa karaganna baruwa ekat kawa .ratak deela kawuda finance minister? ara badulle bus conductor da? plantation amathi idam himi wagakaru lal kanthada? light kanuwe beeela wahana happapu vijitha herath nithiya ha samaya da? anura kumara wa nawala aran make up dammath ba gon gathiya yawanna. anik ratawal wala ghin waradi kiya kiya idi:D gewal wala inna melo deyak karaganna bari fantasy katha ahana unta hodai anura kumara:P
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ආ හරි බං. සම්පත් එකේ web card එක Vishwa එකේ පෙන්නන්නේ credit card එකක් විදිහට. එක වෙන්න ඇති. උඹේ එක HNB or Commercial වෙන්න ඇති එහෙනම්.

    me web card neme sampath credit cards eke ban,

    Amex , HNB ,Sampath, SC used karnawa,,

    okoma credit cards wala month end eke badu ganata enawa

    Sampath and NTB debit cards waling gewama 2.5% naa . :no:
    sampath debit card monthly USD limited eka $5000 NTB eke per day Rs waling 1 laks

    tawa ekak eka eka bank waling same time pay karath USD to RS rate eka wens

    debit card walata kaling 2.5% gathe naa only credit card gathe
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේව විතරක් මදි. ඔක්කොටම කලින් ස්ටුඩන්ට් වීස වලිනුයි ස්කිල් මයිග්රේට් වෙන එවුන් ගෙනුයි ශිකවිල යන ටැක්ස් එකක් ගහන්න ඕන.