ඊබේ,අලි ඔන්ලයින් බඩු වලට 3.5 බද්දක්

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඊබේ,අලි ඔන්ලයින් බඩු වලට 3.5 බද්දක්

    විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරළ (offshore) ඩිජිටල් සේවාවන්ද ඇතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ. මෙම හඳුන්වාදීම හා සමගාමීව විදේශ මිලදී ගැනිම් සඳහා ණය කාඩ්පත් සඳහා වන මුද්දර ගාස්තුව ඉවත් කරනු ලැබේ.'
    යනුවෙනි.

    ඒ අනුව ඉදිරියට ඊබේ, අලි එක්ස්ප්‍රස් ආදී ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල භාණ්ඩ මිලට ගන්නා අන්තර්ජාල ක්‍රම ඔස්සේ ගනුදෙනු කරද්දී භාවිත කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හිමියන්ට සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහා අමතර ලෙස ගෙවන්නට සිදුවනු ඇත.
    එපමණක් නොව එකවර හෝ මාසිකව වාර්ෂිකව ගෙවීම් කරන නෙට්ෆිලික්ස්, ඇමේසන් ,ගෝඩැඩී වැනි ආයතනන සපයන සේවා සඳහාද කාඩ්පත් ගෙවීම් කරන්නේ නම් මෙම බද්දට යටත්ය.
     
    Last edited:
    • Love
    Reactions: RLT4U

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    new couples loan denne nikan aurudu dekak, rajayasewakayan padi weda karnnai ,,, wedak nati sahana dila apen salli kadanwa. meka asadaranai rajaya sewakayanota wadinna ode wedak kaanna un api hamakarana salli walin hodata kala adala inne
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    full
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,794
    113
    UNP එක අවුරුදු විස්සක් විතර විපක්ෂේ ඉන්න ලෑස්ති වෙනවා වගේ :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    tax ගහන එක ප්‍රශ්නයක් නෑ ඒ සල්ලි හරියට වියදම් වෙනවා නම්...
    රටේ production, productivity වැඩි වෙන්න හේතුවක් වෙනවා නම්...
    එත් ආණ්ඩුවේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න ඕක කරනව කියන්නේ ගොන් ආතල් එකක්..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    tax ගහන එක ප්‍රශ්නයක් නෑ ඒ සල්ලි හරියට වියදම් වෙනවා නම්...
    රටේ production, productivity වැඩි වෙන්න හේතුවක් වෙනවා නම්...
    එත් ආණ්ඩුවේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න ඕක කරනව කියන්නේ ගොන් ආතල් එකක්..

    math kiyanne tax gahana eke neme aula ai me tax gahanne rate parawal hadanna rata dewal dunu karanna nam tax gahuwata kamak ne eith me nikan inna eunta padi wedi karannai horunta scam karannai ne tax wedi karanne. wedakata natiwa ape salli vinsa karana ekatawanam kamati wenne be