


![]()
අන්තර්ජාලය භාවිත කරමින් විදේශ භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවිම් කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ඩෙබිට් කාඩ්පත් අංක යොදාගැනීම පසුගිය කාලයේ බෙහෙවින් ඉහළ ගොස් තිබේ. ඒ ගෙවීම් වෙන වෙනම සැලකීමේදී කිසිදු අමතර මුදලක් ගෙවීමට ගනුදෙනු කරුවන්ට සිදු නොවූ අතර ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පමණක් මාසික ගෙවීම් ප්‍රමාණය මත මුද්දර ගාස්තු ගෙවීමට සිදු විය.
නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස්කරනු ලබන අතර ජාතිය ගොඩනැගීමේ බද්දක් ලෙස සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහාම ගෙවන්නට සිදුවන බව අද (5) පැවති අයවැයේදී යෝජනා කර තිබේ.
එය අයවැය වාර්තාවේ සටහන් කර තිබුනේ 'විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරළ (offshore) ඩිජිටල් සේවාවන්ද ඇතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ. මෙම හඳුන්වාදීම හා සමගාමීව විදේශ මිලදී ගැනිම් සඳහා ණය කාඩ්පත් සඳහා වන මුද්දර ගාස්තුව ඉවත් කරනු ලැබේ.' යනුවෙනි.
ඒ අනුව ඉදිරියට ඊබේ, අලි එක්ස්ප්‍රස් ආදී ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල භාණ්ඩ මිලට ගන්නා අන්තර්ජාල ක්‍රම ඔස්සේ ගනුදෙනු කරද්දී භාවිත කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හිමියන්ට සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහා අමතර ලෙස ගෙවන්නට සිදුවනු ඇත.
එපමණක් නොව එකවර හෝ මාසිකව වාර්ෂිකව ගෙවීම් කරන නෙට්ෆිලික්ස්, ඇමේසන් ,ගෝඩැඩී වැනි ආයතනන සපයන සේවා සඳහාද කාඩ්පත් ගෙවීම් කරන්නේ නම් මෙම බද්දට යටත්ය.
කෙසේ වෙතත් ලංකාවේ දේශීය සමාගම් හරහා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ ගනුදෙනු වලට මෙය අදාළ නැත.
Source: Gossiplankanews
මොක්කුද මේව හදන ආර්ථික ඔස්තරලා...
kathawa aththa wage
UNP eka nam illan goo naawa, aye dinanna hambenne naa![]()
koheda gon meemo mama ehema ekak kiwwe. tho ganja gahalada?unp eka hoda ne tama unta chande denne ne mole tiyana ekek ea wagema gota saha uge priviarata ehema tamai ubala unp eke naraki kiyala eta samana wena patakta kamati wenawa ubalath gon harak rale eka kotasak vitarai mata tiya ganin
anna eka thama awula. munta pissu.රටේ ආදේශන නිෂ්පාදන හදපියව් පිටරටින් එන ඒවා නවත්තන්න නම්. මුන් කරන්නෙ බදු ගහන එක විතරයි ඊට සමාන දේවල් ලංකාවේ නිෂප්දනය නොවීමොක්කුද මේව හදන ආර්ථික ඔස්තරලා...
![]()
koheda gon meemo mama ehema ekak kiwwe. tho ganja gahalada?
mama kiyanne unp neme gota, pallewatta,jvp moka awath anthimata minissunta kela wenne, echcharai. okkoma game karayo.

pallewatta awath ochcharama thama bn.pallewatta ara anith okkoma eun prove karal tiyenne.. sudusu ne kiyala. aluth nayakayekta denna one pallewatta or wena kenek unta kamak ne sudusu kamak tiyanwa kiyala hitana. habei itng ekath risk ekak tama eka nogena be netam ape hora apita hodai kiyala hamada eka wale inna wenna wena![]()

ඕව ඉතිං කප්රුක වගේ බිස්නස්කාරයොන්ගෙ වැඩ තමා.Budget eke awul ma scene eka meka thamai fuck who ever suggested this.


ඕව ඉතිං කප්රුක වගේ බිස්නස්කාරයොන්ගෙ වැඩ තමා.
අපි ඩිරෙක්ට් බඩු ගෙන්නන එකට උං ඒ දවස්වල ඉදලම ගේම ඇද්දනෙ, මෙකෙන් උංට වාසි.
මොකද අපි ලංකාවෙ සර්විස් එකකට පේ කරල ගෙන්නුවොත් ඔය ටැක්ස් එක වදින්නෙ නෑනෙ.
ඕව ඉතිං බිස්නස් කාරයො පෝසත් කරන්න දෙන ගේම්, ඉස්සරහට එන ඡන්ද කැම්පේන් වලට විසිකරන්න සල්ලි එන්නෙ බිස්නස්කාරයො ගෙන්නෙ, මොකද ඉතින් මහබැංකුවෙන් ගන්න කියලද, ඒකට ඇරල දැම්මනෙ ආපු ගමන්![]()

credit card wala mema enawa
15/02/2019 GOVERNMENT STAMP DUTY 4,925 .00 LKR
but debit wala emam ekak awe naa nee, anika paymnet karrana kota same rate yane credit/debit mama test kara ne

gewal wala inna melo deyak karaganna bari fantasy katha ahana unta hodai anura kumara
ආ හරි බං. සම්පත් එකේ web card එක Vishwa එකේ පෙන්නන්නේ credit card එකක් විදිහට. එක වෙන්න ඇති. උඹේ එක HNB or Commercial වෙන්න ඇති එහෙනම්.
