ඊබේ එකෙන් සෙල්ලම් තුවක්කුවක්

maxasl

Member
Aug 26, 2013
105
8
0
ඊබේ එකෙන් සෙල්ලම් තුවක්කුවක්

මචන් යකඩ බෝල , (බයිසිකල් බෝල / විදින්න පුලූවන් තුවක්කුවක් ගන්න පුලූවන් වෙයිද, ගෙන්නපු අය ඉන්නවාද
 

Yooo

Member
Nov 12, 2015
44
1
0
මචන් යකඩ බෝල , (බයිසිකල් බෝල / විදින්න පුලූවන් තුවක්කුවක් ගන්න පුලූවන් වෙයිද, ගෙන්නපු අය ඉන්නවාද

මචං ඉස්සර ති‍බුන නේද පොඩි ප්ලාස්ටික් බෝල දාල තියන්න පුලුවන් සෙල්ලම් තුවක්කු. දැන් නම් පේන්න නෑ නේද හැබැයි. ඇත්තට අන්න ඒකක් ගන්න බැරි වෙයිද බං?

Air Rifle නම් තියෙනව නේද යකඩ උන්ඩ තියෙන ඒව ලංකාවෙත්. දන්න විදියට ඒවට ලයිෂන් ඕන නැහැ. ටිකක් ගණන් හැබැයි. :(

W.Thomas And Sons (www.wthomasandsons.com) කියල කට්ටියක් ගැන පත්තරේ ඇඩ් යනව Air Rifle විකුණනව කියල. තව
Nimrods Limited (https://www.facebook.com/Nimrods-Limited-332638670090015/) කියල එකකුත් තියෙනව පොඩ්ඩක් විස්තර හොයල බලන්න ;)