Adidas.lk එකෙන් සපත්තු ගෙන්නනකොට Tax? Delivery fee? Shoe size?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචන්ල, මම පළවෙනි පාරට Adidas official website එකෙන් සපත්තු දෙකක් ගේන්න හිතන් ඉන්නවා. මට දන්න අය කියන්නකෝ,

    1. 30 ක විතර සපත්තුවක් ගෙන්නුවොත් tax ගෙවන්න ඕනෙද? ඕනේ නම් කීයක් වගේ වෙයිද?
    2. Delivery fee කොච්චර වගේද?
    3. Size select කරනකොට ලංකාවේ දි ගන්න size එකම select කරාට අව්ලක් නැද්ද? මම ලංකාවේ ගන්නේ size 7 එහෙම නැත්නම් 41. Adidas website eke 7.5 කියලත් option එකක් තියෙනවා.

    මේ ගැන දන්න අය ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න 🙂
     
    Last edited:
    • Like
    Reactions: nidarsha91

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    Web - https://www.adidas.com/lk/

    1. No
    2. Free Delivery over SLR 24032
    3. Get the measurement then check the size chart
    badminton-bay-foot-measurement-guide-600px.jpg