ඊමේල් යැවීමේදී නිතර භාවිතා වන වදන්..........

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඊමේල් යැවීමේදී නිතර භාවිතා වන වදන්..........

    COMMON PHRASES USED IN EMAIL WRITING
    ඊමේල් යැවීමේදී නිතර භාවිතා වන වදන්
    ________________________________________
    When you’ve answered someone’s question(s)
    කෙනෙක් අසන ලද දෙයකට පිළිතුරක් ලබා දීමෙන් පසු
    Very formal
    “I trust the above resolves your queries. Should you have any further questions, please do not hesitate to contact me.”
    ඉහත සදහන් දෙයින් ඔබේ ගැටලුව නිරාකරණය වුවා යැයි සිතමි. තව දුරටත් ගැටළු ඇත්නං මා අමතන්න
    More informal/friendly
    “Hope the above helps, but email again if you’re still having any difficulties.”
    මෙය ඔබට උපකාරී වේ යැයි සිතමි. ගැටළුවක් ඇතොත් පණිවිඩයකින් දන්වන්න
    ________________________________________
    When you’re asking the recipient to take some action
    අදාළ පාර්ශවයෙන් ක්රිhයා මාර්ගයක් අපේක්ෂාවෙන් සිටින විට
    Very formal
    “I would appreciate your help in this matter.”
    මෙම අවස්ථාවට මම ඔබෙන් උපකාර පතනවා

    More informal/friendly
    “Could you look into this?”
    ඔබට මේ කරුණ පිලිබදව සෙවිය හැකිද?
    “Would you mind checking it out for me?”
    ම වෙනුවෙන් ඔබට මෙය සොයා බැලිය හැකිද?
    “Thanks in advance.”
    ස්තුති
    “Can you get back to me once you’ve had a chance to investigate?”
    මෙය පිලිබදව සොයා බැලීමෙන් පසුව මා හට පිළිතුරක් ලබා දිය හැකිද?
    “I’d love to hear your advice on this one.”
    මෙය ගැන ඔබට දිය හැකි අවවාදය අපේක්ෂාවෙන් සිටිමි
    ________________________________________
    When you need a response (but not necessarily any action taking)
    ඔබට වහාම උපදෙසක් හෝ පිළිතුරක් ලබා ගැනීමට
    Very formal
    “I await a response at your earliest convenience.”
    ඔබෙන් ඉකන් ප්රpතිචාරයක් බලාපොරොත්තු වෙමි
    More informal/friendly
    “Can you drop me a quick word so I know you’ve received this?”
    මෙම පණිවිඩය ලැබුණු බව දැන ගැනීමට ඔබට හැකි ඉක්මනින් මෙයට පිළිතුරක් දෙන්න
    “Look forward to hearing from you.”
    ඔබෙන් ප්රwතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටිමි
    ________________________________________
    When you’ve heard nothing back and want to chase up a reply
    අදාළ පාර්ශවයෙන් කිසිඳු ප්රbතිචාරයක් නොමැති විටදී
    Very formal
    “In reference to my email of June 20th …”
    ජුනි 20 වනදා එවූ ඊමේල් පණිවිඩය සම්බන්දයෙන් ...
    More informal/friendly
    “Just wondered if you got my email (June 20th)?”
    ඔබට 20 වන දින එවූ පණිවිඩය ලැබුනාද ?
    “When you get a moment, could you drop me a line about my last email?”
    ඔබට වෙලාවක් ලැබුණු විට මම පෙර එවූ පණිවිඩයට පිළිතුරක් ලබා දිය හැකිද ?

    ________________________________________

    When you’re initiating email contact with someone new
    පළමු වරට කෙනෙකු සමඟ ගණු දෙනු/ සන්නිවේදනය කිරීමේදී
    Very formal
    “Might I take a moment of your time…” (to begin the email)
    ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මට ලබා දෙන්න
    “Please may I introduce myself…” (to begin the email)
    මා හදුන්වා දීමට අවස්ථාව ලබා දෙන්න
    “Many thanks again for your time.” (to end the email)
    ඔබ ලබා දුන් කාලයට ස්තුති
    More informal/friendly
    “Just let me know if you have any questions.” (to end the email)
    ප්රeශ්නයක් ඇතොත් දැනුම් දෙන්න
    “Drop me an email, or give me a ring, if you want any more information.” (to end the email)
    වැඩි දුර විස්තර අවශ්ය නම් ඊමෙල් පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න


    හොද නම් සලකල යන්න මචන්ලා........
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    11.gif