ඊමේල් හෝස්ටින් ගන්න හොද හෝස්ට්න් කම්පැනි මොනවද?

kingxp

Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    මචන්ලා අපේ කම්පැනි එකේ වැඩ කරන උන්ට මේල් එකවුන්ට් හදලා දෙන්න ඔනේ 20 ක් විතර ඔනේ මේ වැඩේඩ හොද
    ඊමේල් හෝස්ටින් කම්පැනි එකක් කියපල්ලා
     
    • Like
    Reactions: Rumeshzoysa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    මචන්ලා අපේ කම්පැනි එකේ වැඩ කරන උන්ට මේල් එකවුන්ට් හදලා දෙන්න ඔනේ 20 ක් විතර ඔනේ මේ වැඩේඩ හොද
    ඊමේල් හෝස්ටින් කම්පැනි එකක් කියපල්ලා
    අපේ Hosting එකෙන් ගන්න , https://lankawebhosting.net/business-email-hosting.html

    අපේ හැම පැකේජ් එක්කම මේවා ඇතුලත් (Spam යන්නේ නැහැ)

    • Unlimited Email Accounts
    • Unlimited Domains
    • Email Forwarding
    • POP3 / IMAP / SMTP
    • SSL Certificate
    • Spam filter
    • Autoresponders
    • Vacation Messages
    • Mailing Lists
    • Catch-all Email Address
    • Two-Step Authentication
    • 300 E-Mails Per hour Per Sender
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ Hosting එකෙන් ගන්න , https://lankawebhosting.net/business-email-hosting.html

    අපේ හැම පැකේජ් එක්කම මේවා ඇතුලත් (Spam යන්නේ නැහැ)

    • Unlimited Email Accounts
    • Unlimited Domains
    • Email Forwarding
    • POP3 / IMAP / SMTP
    • SSL Certificate
    • Spam filter
    • Autoresponders
    • Vacation Messages
    • Mailing Lists
    • Catch-all Email Address
    • Two-Step Authentication
    • 300 E-Mails Per hour Per Sender
    උබ ගාව පැකේජ් එකක් නැද්ද mass email යවන්න. ඒකියන්නේ ඔය promotion email bulk යවන එකක්. මාසෙකට ඊමේල් මිලියනයක් වගේ යවන්න?
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මචන්ලා අපේ කම්පැනි එකේ වැඩ කරන උන්ට මේල් එකවුන්ට් හදලා දෙන්න ඔනේ 20 ක් විතර ඔනේ මේ වැඩේඩ හොද
    ඊමේල් හෝස්ටින් කම්පැනි එකක් කියපල්ලා
    1 GB storage
    Secured with SSL certificate
    500 emails per day
    Self-leaning spam filter
    Email forwarder
    Email autoresponder
    Contact list
    Calendar
    Daily backups (7 times a day)
    Secured webmail interface
    Two-factor authentication in webmail
    User friendly dashboard to manage all your email addresses

    20 emails gannawanm mn 'Catch-all email addresses' ekak dala dennm
    E kiyanne waradi mail address ekkata mail karath e ayage email address ekakata enna

    ex : [email protected] kiyala kenek waradila mail karath eka, [email protected] ekata redirecct wenna hadala denna puluwan
     
    Last edited:

    Price pm karanna
     
    darklord69

    Junior member
  • Aug 23, 2022
    18
    28
    13
    මචන්ලා අපේ කම්පැනි එකේ වැඩ කරන උන්ට මේල් එකවුන්ට් හදලා දෙන්න ඔනේ 20 ක් විතර ඔනේ මේ වැඩේඩ හොද
    ඊමේල් හෝස්ටින් කම්පැනි එකක් කියපල්ලා
    365 or google workspace. ඔය දෙකෙන් එකකින් direct ගනින් :yes:. මහ අමාරුවක් නෑ setup කරගන්න. පොඩි ගාණක් ඉතුරු කරගන්න ලාබෙට අරගෙන හොද පරිප්පු කාලා තියෙයි :(:(
     
    techubiz

    Member
    Dec 21, 2022
    17
    13
    3
    මචන්ලා අපේ කම්පැනි එකේ වැඩ කරන උන්ට මේල් එකවුන්ට් හදලා දෙන්න ඔනේ 20 ක් විතර ඔනේ මේ වැඩේඩ හොද
    ඊමේල් හෝස්ටින් කම්පැනි එකක් කියපල්ලා
    use zoho workspace