ඊයා බං අප්පිරියයි. අඩුකුලේ පැත්තක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,539
    75,372
    113
    කෙදිරි ගැවෙන්නෙ කාටද කියලා පෙනවා font size එකෙන්ම 😞
    පොන්නයා මගෙ font size එක දැක්කෙ දැන්ද? සෑහෙන කාලයක් තිස්සෙ මෙහෙම තමා පොන්ස් reply කරන්නෙ. දැන් මුල්ලකට වෙලා අඬපන්. 🤭 🤭
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    ඒ වීඩියෝ එකම පාවිච්චි කරල වීඩියෝ කරන උන් හිරේ යවන්න පුළුවන්. උන් වරදත් පිළිගන්නවා කුඩු ගංජා විකුණනව කියලා.
    🤷‍♂️
    Ehema Dannaey Naha...
    Cheythanawa Anuwai Aka Aththak Da Boruda Kiyala Balanne...
     
    • Haha
    Reactions: Candid-B

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,550
    9,037
    113
    පොන්නයා මගෙ font size එක දැක්කෙ දැන්ද? සෑහෙන කාලයක් තිස්සෙ මෙහෙම තමා පොන්ස් reply කරන්නෙ. දැන් මුල්ලකට වෙලා අඬපන්. 🤭 🤭
    අඩන්නෙ ඇයි 🤣 එව්... අම්මෙක් අප්පෙක් ඉදලත් ගනන් ගත්ත නැති අනාතයෙක් 😞
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,372
    113
    අඩන්නෙ ඇයි 🤣 එව්... අම්මෙක් අප්පෙක් ඉදලත් ගනන් ගත්ත නැති අනාතයෙක් 😞
    ලොල් ඒකද පොන්ස් මෙතන ඇවිත් උඹ රඟන්නෙ? ජොබෙත් බල්ලෙක්වත් උඹව ගනන් ගන්නෙ නෑනේද? 🤭 🤭
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මේවා මේ කිරියට දාන අඩුකුලේ උන් banned කරන්න ඕනි 😂