ඊයා බන් මේ ආංඩුව

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කලින් තිබ්බ ප්ලෑන් එක බත්තරමුල්ල-රාජගිරිය කෝට්ටේ පරිපාලන අගනගරය කරලා, ඔෆිස් ටික එතනට ගෙනෙල්ලා, කොලබ වාණිජ වටිනාකමින් වැඩි ඉඩම් ආයෝජන විදියට ව්‍යාපාර වලට වැදෙන්න ලබා දෙන්න. හෝමාගම යටිතල පහසුකම් දියුණු කරලා හෝමාගම colombo south residential capital එක කරන්න.....

    ඔය වගේ දෙයකට දුර දක්නා නුවනක් සහ මාස්ටර් ප්ලෑන් එකක් ඕන....

    මේ එදාවේල දුවාගන්න නය ගහන, රටේ දේවල් විකුණන පාන්ඩුවකට කොහෙද බන් විසනරි තින්කින් එකක්.....

    ඕවා මොන විකාරද.. කාටද ඕවට සල්ලි, වෙලාව තියෙන්නෙ. වෙන වැඩ නැද්ද... ඊට වඩා නරක නැද්ද ඇම්. සී. සී. ගහල ඇමරිකන් කාරයො ගෙන්නලා උන්ටම වැඩේ භාරදීලා මදුරු කොයිල් එකකුත් ගහගෙන මැදඟිල්ල අධෝ මුඛයේ රුවාගෙන දොයියගන්න එක....
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ගනන් ගනන් එපා බන් හොරණ මීපේ පාර මහින්දගේ කාලේ අවුරුදු එකා හමාරකින් වගේ හැදුවා. මහින්ද යනකොට වැඩ හතරයි ඉවර කරන්න තිබ්බේ. පාලම් දෙකකුයි. හොරණ town එකේ ටිකයි පාදුක්ක high level ටිකයි. හොරණ ටිකට යන්තම් කාපට් දැන්මා. ඉස්කොලේ ටයිම් එකට පට්ට ට්‍රෑපික් සෙට්වේනවා ඒටිකේ පාර සම්පූර්ණයෙන්ම තියෙන්නේ වාහන දෙකකට යන්න ඉඩ විතරක් හින්දා. පාලම් දෙක අවුරුදු පහක් තිස්සේ හදලා යන්තම් දැන් වැඩ ඉවරයි. පාදුක්ක high-level ටිකට් අත කියලත් නැහැ. හොරණ කොලඹ පාර සල්ලි වෙන්කලේ මහින්දගේ කාලේ. තාම ඉවර නැහැ. 2015 පටන් ගත්ත හොරණ මහරගම පාර තාම වැඩ ඉවර කරලා තියෙන්නේ කිලෝමීටර් පහකට අඩුයි. එකත් තැනින් තැන.

    padukka pare weda patan aran bun dan 45% wage iwarai
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    eka deyak kiyanna oni..
    mona unath bandula gunawardhanata homagama minissu mal thiyala wadinna oni...
    miniha nisa thama homagama diyunu une...
    e wagema homagama minissu e minihata aru karanawa....

    giya para asana 100% kma pohottuwa dinne...

    miniha homagamata weda genawa.. patali boruwata bord gahala degaluwata real wedda bandula...
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    ඕවා මොන විකාරද.. කාටද ඕවට සල්ලි, වෙලාව තියෙන්නෙ. වෙන වැඩ නැද්ද... ඊට වඩා නරක නැද්ද ඇම්. සී. සී. ගහල ඇමරිකන් කාරයො ගෙන්නලා උන්ටම වැඩේ භාරදීලා මදුරු කොයිල් එකකුත් ගහගෙන මැදඟිල්ල අධෝ මුඛයේ රුවාගෙන දොයියගන්න එක....

    :lol::lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113

    බොරු කියන්න එපා බන්... සිං සිං ගාලා කහ ඉරි සුදු කරගෙන ගියේ...

    වෙන එකක් තියා එක ඉවත් නැහැ. මඟ තැනින් තැන කර ඉරි:D:D:D
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    padukka pare weda patan aran bun dan 45% wage iwarai

    පාදුක්ක ගොඩගම නෙමේ බන් පාදුක්ක ගලගෙදර පොඩ්ඩ. ගොඩගම පාරක් අවුරුදු කීයක්ද පටන් ගන්න ලෑස්ති වෙලා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඕවා මොන විකාරද.. කාටද ඕවට සල්ලි, වෙලාව තියෙන්නෙ. වෙන වැඩ නැද්ද... ඊට වඩා නරක නැද්ද ඇම්. සී. සී. ගහල ඇමරිකන් කාරයො ගෙන්නලා උන්ටම වැඩේ භාරදීලා මදුරු කොයිල් එකකුත් ගහගෙන මැදඟිල්ල අධෝ මුඛයේ රුවාගෙන දොයියගන්න එක....

    :rofl::rofl::rofl: